වධකාගාර

20_18

Member
Feb 27, 2018
1,297
45
0
හිතන්ඩ අපිව මේකකට වැටුණොත්..

කරන දරුණු වැඩ කොහොම උහුලන්ඩද..

ඒත් ඒව විඳපු මිනිස්සුත් ඉන්නවනෙ..

වේදනාව දරාගන්ඩ බැරි වුණාම සිහිය නැතුව යනව ඇති නේ.. :sorry:
 
  • Like
Reactions: thusitharhm

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි මේ ගෙවන ජීවිතේ ලබන්න කොච්චර වාසනාවන්ත වෙන්න ඕනෙද කියල හිතෙන්නේ ඕව මතක්වුනාම තමා :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිතන්ඩ අපිව මේකකට වැටුණොත්..

    කරන දරුණු වැඩ කොහොම උහුලන්ඩද..

    ඒත් ඒව විඳපු මිනිස්සුත් ඉන්නවනෙ..

    වේදනාව දරාගන්ඩ බැරි වුණාම සිහිය නැතුව යනව ඇති නේ.. :sorry:

    හැමෝටම වෙන්නෑ :no: පොඩි ලමයි එහෙම නං ලේසියෙන්ම dissociate වෙනව. බොහෝ වෙලාවට ගෑණු අයත් වෙනව. පිරිමි අයට වෙන්නෙ හෙන ලොකූ වේදනාවක් ආවොත් විතරයි. ඒ නිසා සෑහෙන්න විඳෝනව.
    හැබැයි වද දෙන්න ගද්දි භයට කොහොමත් ඇඩ්‍රිනලින් වගේ වැඩිවෙලා වේදනාව දැනෙන එක ගොඩක් අඩුවෙනව. වද දෙන වෙලේ ඒ හැටි දෙයක් දැනෙන එකක් නෑ පස්සෙ පැත්තකට විසික් කල්ල ටිකක් වෙලා යද්දි හොඳට දැනෙන්න ගන්නව :sorry:
     
    :nerd: