Kandy walata karala thiyana aparadaya

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Maket eka issaraha gas Tika okkoma kapala dala.
    Hena aparede .

    A unata man nam kamathi a wadeta.
    Ubala kiyanne mikada

    36722673_2052540681730355_5941699594562830336_n.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    E gas Tika Nisa ethana hena kakuwaryi ban.
    Godk un baninnawa.eth nam kamathi

    ඇයි ගස් කපපු එකට උඹ කැමති ? උඹට ගස් වලිං මොකුත් අතවරයක් එහෙම සිද්ධ වුනාද ? ගස් උඹත් එක්ක පරාගනය කරන්න ආවද ? අසමජ්ජාති කතා කියන්න එපා මිනිහො
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇයි ගස් කපපු එකට උඹ කැමති ? උඹට ගස් වලිං මොකුත් අතවරයක් එහෙම සිද්ධ වුනාද ? ගස් උඹත් එක්ක පරාගනය කරන්න ආවද ? අසමජ්ජාති කතා කියන්න එපා මිනිහො

    Ai uba kamathi.uba gas 1ka paraganaya karana 1k needs.:baffled::baffled:
    Asamathjathi wada karanta epa ban.

    Gas walatawath paduwe inta dipan ban.
    Asahanaya palanaya karagan
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    දැන් මෙතන කමෙන්ට් දාන අපි දන්නේ නෑ ඇයි ඕක කැපුවේ කියලවත්. ඕකට අපරාදේ කියන ගොඩක් උන් නුවරත් නෙමෙයි, ඕක ජීවිතේට දැකලාවත් නෑ.

    මතකනේ මුල්ගම්පල ආපිකෝ එක ඉස්සරහ (ඉස්සර ධනසිරි එක) නුග ගහ කැපුවා කියල මිනිස්සු කොච්චර කතා කිව්වද? හැබැයි ඒ කාලෙ ඒක කැපුවේ නත්නම් එක මිනිස්සු/ ඉස්කෝලේ ළමයි උඩට කඩන් වැටිලා සැහෙන ගානක් මැරෙන්න තිබ්බා, එච්චරටම ඒක දිරලා තිබ්බේ.

    ඔය වගේ උන්ම තමයි මාලිගාව ඉස්සරහ පාර අරිනවට කැමති නැත්තේ. නුවර ජිවත් වෙන උන් තමයි දන්නේ ඉස්සර පාර ඇරලා තියෙන කාලේ විනාඩි 5 ගමනට දැන් පැය 2ක් විතර යනවා කියලා :angry:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    කොළඹ(දෙල්කද කිට්ටුව) හිස් ඉඩමක් තිබ්බා , විසාල මාර ගහකුත් එක්ක. මාර ලස්සනයි :love: ඊයේ ඒක කපලා , මං හිතන්නේ මොකක් හරි හදන්න :angry:
    මිනිස්සු ටික ටික විනාසෙටම යනවා , ඔයිට හපන්නේ විල්පත්තුව :sorry:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,778
    21,791
    113
    ගම මහනුවරයි
    දැන් මෙතන කමෙන්ට් දාන අපි දන්නේ නෑ ඇයි ඕක කැපුවේ කියලවත්. ඕකට අපරාදේ කියන ගොඩක් උන් නුවරත් නෙමෙයි, ඕක ජීවිතේට දැකලාවත් නෑ.

    මතකනේ මුල්ගම්පල ආපිකෝ එක ඉස්සරහ (ඉස්සර ධනසිරි එක) නුග ගහ කැපුවා කියල මිනිස්සු කොච්චර කතා කිව්වද? හැබැයි ඒ කාලෙ ඒක කැපුවේ නත්නම් එක මිනිස්සු/ ඉස්කෝලේ ළමයි උඩට කඩන් වැටිලා සැහෙන ගානක් මැරෙන්න තිබ්බා, එච්චරටම ඒක දිරලා තිබ්බේ.

    ඔය වගේ උන්ම තමයි මාලිගාව ඉස්සරහ පාර අරිනවට කැමති නැත්තේ. නුවර ජිවත් වෙන උන් තමයි දන්නේ ඉස්සර පාර ඇරලා තියෙන කාලේ විනාඩි 5 ගමනට දැන් පැය 2ක් විතර යනවා කියලා :angry:

    :yes::yes::yes: godak aparade kiyanne adu kule dakune ewun...
    town eke, wawa rawume block eka itin danne mehema inna ekek thamai :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,628
    3,339
    113
    දැන් මෙතන කමෙන්ට් දාන අපි දන්නේ නෑ ඇයි ඕක කැපුවේ කියලවත්. ඕකට අපරාදේ කියන ගොඩක් උන් නුවරත් නෙමෙයි, ඕක ජීවිතේට දැකලාවත් නෑ.

    මතකනේ මුල්ගම්පල ආපිකෝ එක ඉස්සරහ (ඉස්සර ධනසිරි එක) නුග ගහ කැපුවා කියල මිනිස්සු කොච්චර කතා කිව්වද? හැබැයි ඒ කාලෙ ඒක කැපුවේ නත්නම් එක මිනිස්සු/ ඉස්කෝලේ ළමයි උඩට කඩන් වැටිලා සැහෙන ගානක් මැරෙන්න තිබ්බා, එච්චරටම ඒක දිරලා තිබ්බේ.

    ඔය වගේ උන්ම තමයි මාලිගාව ඉස්සරහ පාර අරිනවට කැමති නැත්තේ. නුවර ජිවත් වෙන උන් තමයි දන්නේ ඉස්සර පාර ඇරලා තියෙන කාලේ විනාඩි 5 ගමනට දැන් පැය 2ක් විතර යනවා කියලා :angry:
    e gas dirala thibbe na. ara umagath ekka othana mokak hari plaque ekak ehema hadala lokuwata wirwurtha karana thamayi kapanna aththe. e gas walin kisima dekata badawak thibbe na.

    dhanasiri eka issaraha nuga gaha kapuwe nathnam paara hadanna ba. anika eka epa kiyala godak aya kiwwa.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,778
    21,791
    113
    ගම මහනුවරයි
    හාමුලා වාහන වලින් යන හින්ද තමා ට්‍රැෆික් වැඩිවෙන්නේ :baffled: පයින් ගියානං ඔය මුකුත් නෑ නෙ

    hmula witharak nam kamak nane... meke wenna hamulath innawane ban adu kule.. kohoma hari... oya gas tika kapala para palal karapu eka hodai, subway eka hadala iwara unama minissunta thawa lesi wei. town eka lssanata thiyei okkoma wada tika iwara unama :love:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,778
    21,791
    113
    ගම මහනුවරයි
    e gas dirala thibbe na. ara umagath ekka othana mokak hari plaque ekak ehema hadala lokuwata wirwurtha karana thamayi kapanna aththe. e gas walin kisima dekata badawak thibbe na.

    dhanasiri eka issaraha nuga gaha kapuwe nathnam paara hadanna ba. anika eka epa kiyala godak aya kiwwa.

    badawak tibbe naththe koheda pavement karayoi kada karayoi e gas asse pala welane hitiye :angry: assen berila yanna ona api :/
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,628
    3,339
    113
    badawak tibbe naththe koheda pavement karayoi kada karayoi e gas asse pala welane hitiye :angry: assen berila yanna ona api :/
    eka gas wala waraddak neweyi ban, unta inna deepu unge waraddak. pettah wala issara olcott mawatha mathakada? gota awith ewa ayin kara. kandy walath ekayi karanna ona.
    dan balapanko ara telecom eka issaraha hadapu paareth welendo. minissu dan ayema maha paare yanawa rail parata eha. wenasa thamayi ithing.:yes: