Kandy walata karala thiyana aparadaya

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,798
    21,822
    113
    ගම මහනුවරයි
    eka gas wala waraddak neweyi ban, unta inna deepu unge waraddak. pettah wala issara olcott mawatha mathakada? gota awith ewa ayin kara. kandy walath ekayi karanna ona.
    dan balapanko ara telecom eka issaraha hadapu paareth welendo. minissu dan ayema maha paare yanawa rail parata eha. wenasa thamayi ithing.:yes:

    ow eth kohomath e gas tika thiyagena town eka develope karanna ba kohomath... para podi... train road eke yana ekath safe na... godak aya eken ne giye gas assen yanawatath wada... pettah nam man danne na , EL , Col St. eketh okkoma parata awilla thamai kada karayo.. Wahana park karala harak wage :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hmula witharak nam kamak nane... meke wenna hamulath innawane ban adu kule.. kohoma hari... oya gas tika kapala para palal karapu eka hodai, subway eka hadala iwara unama minissunta thawa lesi wei. town eka lssanata thiyei okkoma wada tika iwara unama :love:
    ඒ හාරන එක ඉවර නැද්ද තාම :baffled: කවදා ඉඳන්ද ඕක හාරන්නේ මම හිතුව ඉවරත් ඇති කියල
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    දැන් මෙතන කමෙන්ට් දාන අපි දන්නේ නෑ ඇයි ඕක කැපුවේ කියලවත්. ඕකට අපරාදේ කියන ගොඩක් උන් නුවරත් නෙමෙයි, ඕක ජීවිතේට දැකලාවත් නෑ.

    මතකනේ මුල්ගම්පල ආපිකෝ එක ඉස්සරහ (ඉස්සර ධනසිරි එක) නුග ගහ කැපුවා කියල මිනිස්සු කොච්චර කතා කිව්වද? හැබැයි ඒ කාලෙ ඒක කැපුවේ නත්නම් එක මිනිස්සු/ ඉස්කෝලේ ළමයි උඩට කඩන් වැටිලා සැහෙන ගානක් මැරෙන්න තිබ්බා, එච්චරටම ඒක දිරලා තිබ්බේ.

    ඔය වගේ උන්ම තමයි මාලිගාව ඉස්සරහ පාර අරිනවට කැමති නැත්තේ. නුවර ජිවත් වෙන උන් තමයි දන්නේ ඉස්සර පාර ඇරලා තියෙන කාලේ විනාඩි 5 ගමනට දැන් පැය 2ක් විතර යනවා කියලා :angry:

    මාළිගාවට මොනවා වුනත් කමක් නෑ උබෙ වැඩේ වෙනවනම්. :rofl: දැන් කියපන් පත්තිරිප්පුව තියෙන්නෙ පාරෙන් ඈත දුම වැදුනට අවුලක් නෑ කියලා. :P ඉස්සර තිබ්බ වාහන ගානයි දැන් තියෙන වාහන ගානයි සන්සන්දනය කරන්න එප බන්.

    මමත් ඔනි තරන් ඉස්කොලෙ යන්න පයින් ගිහින් තියෙනවා බ්ලොක් එක හින්ද එත් ඔක අරිනවට කැමති නෑ. :)

    මාර්කට් එක ඉස්සරහ ඔය ගස් ටිකනන් අවුලක්ම නෑ.වැස්ස කාලෙට එහෙම පට්ට ගදයි කපුටො ජරා කරල හින්ද. මැද කෑල්ලම අයින් කරයි වගෙ.එහා පැත්තත් දැන් සැහෙන්න වැඩ ඉවරයි. පාර ලොකු කරන්න වගෙ මොකකට හරි අයින් කරන්න ඇත්තෙ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe

    Dum vadinavata bayanam Maligawa hadana kaale ethanata paarak demme mokatada? Mona tharam naasthiyak venavada oka vahagena hitiyama.
    2.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Dum vadinavata bayanam Maligawa hadana kaale ethanata paarak demme mokatada? Mona tharam naasthiyak venavada oka vahagena hitiyama.
    2.gif

    ඒ කාලෙ බන් දුම් දාන වාහන තිබුනයැ :rolleyes:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,691
    1,205
    113
    Mars
    ඔය ගස් ටික කපපු එක හොදයි, තව අර garden එක වගේ තියෙන කැල්ලත් අයින් කරන්න ඔන. ඔය හරියෙ ගස් යටින් යන කොට පුදුම බයෙන් යන්න ඔන කපුටො නිසා, ගුවන් ප්‍රහාර කිහිපයට මාත් ලක්වෙලා තියෙනවා.

    මාලිගාව ලග පාර නම් අරින්න හොද නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ගස් ටික කපපු එක හොදයි, තව අර garden එක වගේ තියෙන කැල්ලත් අයින් කරන්න ඔන. ඔය හරියෙ ගස් යටින් යන කොට පුදුම බයෙන් යන්න ඔන කපුටො නිසා, ගුවන් ප්‍රහාර කිහිපයට මාත් ලක්වෙලා තියෙනවා.

    මාලිගාව ලග පාර නම් අරින්න හොද නැ.
    ඒ හරියේ යන්තන් කොළ පාටට තියෙන්නේ ඒ කෑල්ල විතරයි :baffled: ඒක අයින් කරාම තනිකර කාන්තාරේ වගේ තියෙයි
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,691
    1,205
    113
    Mars
    ඒ හරියේ යන්තන් කොළ පාටට තියෙන්නේ ඒ කෑල්ල විතරයි :baffled: ඒක අයින් කරාම තනිකර කාන්තාරේ වගේ තියෙයි
    කලු පාට දුම ඔය කොලවල බැදිලා, අර clock tower එක ලග මාර ගහේ එහෙම තියෙන ජරාව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලු පාට දුම ඔය කොලවල බැදිලා, අර clock tower එක ලග මාර ගහේ එහෙම තියෙන ජරාව.
    ඒ වගේද ඕක කාන්තාරේ වගේ වෙලා කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න උනාම. :baffled: ජරාව තිබුනත් කමක් නෑ අව්වේ ඉන්නවට වඩා ගහක් තියෙන එක කොච්චර හොඳද
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,691
    1,205
    113
    Mars
    ඒ වගේද ඕක කාන්තාරේ වගේ වෙලා කට්ට අව්වේ පිච්චි පිච්චි ඉන්න උනාම. :baffled: ජරාව තිබුනත් කමක් නෑ අව්වේ ඉන්නවට වඩා ගහක් තියෙන එක කොච්චර හොඳද
    ගැටලුව තියෙන්නෙ සංවෘත වීම, බස්වල දුම යන්න පරක්කු වෙනවා. අව්ව අවුලක් නැ බන් මය දුම් ගොඩෙ ඉන්නවට වඩා. ඔය වලවල් වගෙ තැන් වල බස් ස්ටේෂන් දාපුවාම ඉවරයි බන්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    ඒ කාලෙ බන් දුම් දාන වාහන තිබුනයැ :rolleyes:
    Eththatama oya paara vehuve duma hinda nevei aarakshava nisa. Den prashnayak nehene, aekai paara arinna kiyanne. Oya paara use karana aya kochchara vadayak vindinavada kiyala danne e aya vitharai. Duma, janagahanaya, pollution vedivenaeka control karanna oney vena vidivalin. Nikamma paara vehuvoth aathmarthakami neveida.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගැටලුව තියෙන්නෙ සංවෘත වීම, බස්වල දුම යන්න පරක්කු වෙනවා. අව්ව අවුලක් නැ බන් මය දුම් ගොඩෙ ඉන්නවට වඩා. ඔය වලවල් වගෙ තැන් වල බස් ස්ටේෂන් දාපුවාම ඉවරයි බන්.
    දුම යන්න පරක්කුවෙනවා ගස් හින්දා :baffled: නුවර කොහොමත් දුම යන්නෙ නෑ එලියට වටේටම කඳු හින්ද ටවුම ඇතුලේ කැරකි කැරකි තියෙනව, ඔය තියෙන ගස් ටික හින්ද තමා ටිකක්හරි එකතුවෙන විස දුම අඩු වෙන්නේ ඒවගෙන් උරාගෙන. එහෙනං පාර දෙපැත්තේ බිල්ඩින් ටිකත් සමතලා කරන්න වෙයි දුම යන්නෙ නෑ කියල. ප්‍රශ්නේ දුම නං විසඳුම දුම් දාන වාහන අඩුකරන එක මිසක් ගස් කපල හරියනවය.

    ගුඩ්ෂෙඩ් එකේ කට්ට අව්වේ පැයකුයි, ඔරලෝසු කනුව ගාව ගහ යට පැයකුයි හිටියනං ගහේ වටිනාකම තේරෙනව.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,798
    21,822
    113
    ගම මහනුවරයි
    මාළිගාවට මොනවා වුනත් කමක් නෑ උබෙ වැඩේ වෙනවනම්. :rofl: දැන් කියපන් පත්තිරිප්පුව තියෙන්නෙ පාරෙන් ඈත දුම වැදුනට අවුලක් නෑ කියලා. :P ඉස්සර තිබ්බ වාහන ගානයි දැන් තියෙන වාහන ගානයි සන්සන්දනය කරන්න එප බන්.

    මමත් ඔනි තරන් ඉස්කොලෙ යන්න පයින් ගිහින් තියෙනවා බ්ලොක් එක හින්ද එත් ඔක අරිනවට කැමති නෑ. :)

    මාර්කට් එක ඉස්සරහ ඔය ගස් ටිකනන් අවුලක්ම නෑ.වැස්ස කාලෙට එහෙම පට්ට ගදයි කපුටො ජරා කරල හින්ද. මැද කෑල්ලම අයින් කරයි වගෙ.එහා පැත්තත් දැන් සැහෙන්න වැඩ ඉවරයි. පාර ලොකු කරන්න වගෙ මොකකට හරි අයින් කරන්න ඇත්තෙ

    ow para loku karala lanes 2k danna yanne man danna tharamin....

    duma gana katha karana modayekda uba? wate rowumak gihin duma lot ekak ena ekada hoda or me athe duren town ekata yanna paren ikmanata yana ekada? anika duma nam prashne oka oneway karala light vehicle walata yanna dunna nam hari ne :angry:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,798
    21,822
    113
    ගම මහනුවරයි
    දුම යන්න පරක්කුවෙනවා ගස් හින්දා :baffled: නුවර කොහොමත් දුම යන්නෙ නෑ එලියට වටේටම කඳු හින්ද ටවුම ඇතුලේ කැරකි කැරකි තියෙනව, ඔය තියෙන ගස් ටික හින්ද තමා ටිකක්හරි එකතුවෙන විස දුම අඩු වෙන්නේ ඒවගෙන් උරාගෙන. එහෙනං පාර දෙපැත්තේ බිල්ඩින් ටිකත් සමතලා කරන්න වෙයි දුම යන්නෙ නෑ කියල. ප්‍රශ්නේ දුම නං විසඳුම දුම් දාන වාහන අඩුකරන එක මිසක් ගස් කපල හරියනවය.

    ගුඩ්ෂෙඩ් එකේ කට්ට අව්වේ පැයකුයි, ඔරලෝසු කනුව ගාව ගහ යට පැයකුයි හිටියනං ගහේ වටිනාකම තේරෙනව.

    :yes:

    gud sheld eke witharada dan awuwa watenne? lankawe wena than walata auwa watenne nadda? ewa maha puduma logic ne miniho... thopi okkoma gas yata pala unama api yanne enne thope olu udinda? kuddoi rasthiyadu karayo thamai oya gas assata wella kello bite kara kara kaiwaru gaga inne...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:

    gud sheld eke witharada dan awuwa watenne? lankawe wena than walata auwa watenne nadda? ewa maha puduma logic ne miniho... thopi okkoma gas yata pala unama api yanne enne thope olu udinda? kuddoi rasthiyadu karayo thamai oya gas assata wella kello bite kara kara kaiwaru gaga inne...
    අනේ මේ හොර හාමු ගහනවා කුරුම්බැට්ටියකින් තට්ටේ පැලෙන්ඩ :baffled:

    හාමුට වලව්වේ ගස් වලට මුවාවෙලා පාරේ යන දැරිවියන්ට විසිල් ගහනකොට නං ගස් හොඳයි :angry: