අනේ මේ හොර හාමු ගහනවා කුරුම්බැට්ටියකින් තට්ටේ පැලෙන්ඩ
හාමුට වලව්වේ ගස් වලට මුවාවෙලා පාරේ යන දැරිවියන්ට විසිල් ගහනකොට නං ගස් හොඳයි![]()
aththa kiwwama ridenawa thamai

අනේ මේ හොර හාමු ගහනවා කුරුම්බැට්ටියකින් තට්ටේ පැලෙන්ඩ
හාමුට වලව්වේ ගස් වලට මුවාවෙලා පාරේ යන දැරිවියන්ට විසිල් ගහනකොට නං ගස් හොඳයි![]()

nikamata balapan paara ayinema thiyena gewal diha. Mata ekin eka wishthara kranna wadak na.Wena ratawal wala me wage than okkoma parissan ape un ta eka assenma yanna oni.hari uba christian kiyamu.ubata adala na.eka paththakin thuyamu eka hinda.anika uba mokek wunath sinhalayage hati thamai thamanta waasiyak wenawanan anikata hena gahuwath kamak na kiyana eka.ow para loku karala lanes 2k danna yanne man danna tharamin....
duma gana katha karana modayekda uba? wate rowumak gihin duma lot ekak ena ekada hoda or me athe duren town ekata yanna paren ikmanata yana ekada? anika duma nam prashne oka oneway karala light vehicle walata yanna dunna nam hari ne![]()

ඒ හාරන එක ඉවර නැද්ද තාමකවදා ඉඳන්ද ඕක හාරන්නේ මම හිතුව ඉවරත් ඇති කියල
nikamata balapan paara ayinema thiyena gewal diha. Mata ekin eka wishthara kranna wadak na.Wena ratawal wala me wage than okkoma parissan ape un ta eka assenma yanna oni.hari uba christian kiyamu.ubata adala na.eka paththakin thuyamu eka hinda.anika uba mokek wunath sinhalayage hati thamai thamanta waasiyak wenawanan anikata hena gahuwath kamak na kiyana eka.
uba oye kiyana widihata oye paara arapuhama okkoma hari kiyalada hithanne? Poddak balapan map eka diha.oye ena wahana load ekama kohoma karath town ekata enna oni.wawa rawume newei eeta passe maaligawa issraha block wenne.katugastota paththen ena load ekai okkoma ekama thanata enne. nuwara town eka podi.oye wahana load eka daragnna ba. ubata oluwak kiyala naamayak thiyenawanan therei dan. Habai ambulance ekakata wage nan yanna denna oni. Dan nan ehema karanne nathuwa athi. Oita wadiya deyak kiyanna yanne na. Therumak na.therunath eka piliganne nathi un ne inne![]()

tho me map walin balala magulak kiyawanawa... town eke hama parama wage oneway, kochchara rawumak yanna onada dannawada uba oya eka street ekakin anikata maru wenna? 

nodanna magul kiyawanna epa miniho.
අර මාකට් එක ඉස්සරහ පාර මාරුවෙන තැන මොකද්ද එකක් හද හද තිබුනෙMokakda haranne?
ඒකෙ කොන් දෙක කොහෙන්ද මතුවෙන්නේ. කොච්චි පාරට එහාද මෙහාදsubway eka
ඒකෙ කොන් දෙක කොහෙන්ද මතුවෙන්නේ. කොච්චි පාරට එහාද මෙහාද

mehain, para laginma. intrested nam man thawa wisthara ahala dannam![]()
එතකොට අර පෙට්ටි කඩ පේලිය කඩල ඉඩ ගත්ත කෑල්ලේ පාර මැදින් නෙව මතුවෙන්නේ. ඒ කෑල්ලේ වාහන යන්න වෙන එකක් නෑ එහෙනං.mehain, para laginma. intrested nam man thawa wisthara ahala dannam![]()
Danna danna, meka pedestrian da vehicle walata da?
එතකොට අර පෙට්ටි කඩ පේලිය කඩල ඉඩ ගත්ත කෑල්ලේ පාර මැදින් නෙව මතුවෙන්නේ. ඒ කෑල්ලේ වාහන යන්න වෙන එකක් නෑ එහෙනං.
ow e hariyen thamai watenne.මම කිවේ කඩ පේලිය කඩලා ගත්ත කෑල්ලේ වාහන පේළියකට යන්න ඉඩ ආව නෙව අලුතෙන්. දැන් මේක ගිහින් පාර මැද මතුවුනාම ඒ පේලියේ වාහන යන්න වෙන එකක් නෑ.petti kada kiwwe ? ara kalin P&S eka tibba kalla ne?ow e hariyen thamai watenne.
මම කිවේ කඩ පේලිය කඩලා ගත්ත කෑල්ලේ වාහන පේළියකට යන්න ඉඩ ආව නෙව අලුතෙන්. දැන් මේක ගිහින් පාර මැද මතුවුනාම ඒ පේලියේ වාහන යන්න වෙන එකක් නෑ.
මාළිගාවට මොනවා වුනත් කමක් නෑ උබෙ වැඩේ වෙනවනම්.දැන් කියපන් පත්තිරිප්පුව තියෙන්නෙ පාරෙන් ඈත දුම වැදුනට අවුලක් නෑ කියලා.
ඉස්සර තිබ්බ වාහන ගානයි දැන් තියෙන වාහන ගානයි සන්සන්දනය කරන්න එප බන්.
මමත් ඔනි තරන් ඉස්කොලෙ යන්න පයින් ගිහින් තියෙනවා බ්ලොක් එක හින්ද එත් ඔක අරිනවට කැමති නෑ.
මාර්කට් එක ඉස්සරහ ඔය ගස් ටිකනන් අවුලක්ම නෑ.වැස්ස කාලෙට එහෙම පට්ට ගදයි කපුටො ජරා කරල හින්ද. මැද කෑල්ලම අයින් කරයි වගෙ.එහා පැත්තත් දැන් සැහෙන්න වැඩ ඉවරයි. පාර ලොකු කරන්න වගෙ මොකකට හරි අයින් කරන්න ඇත්තෙ