අම්මෝ යකොව් මේ ටිකට උබලා මාව /*$##@4 ගානට දාල ,,
සල්ලි තියනවාට වත් කරන්න දෙයක් නැති නිසාත් නෙමේ අරන් දෙන්නේ ලැප් එක ගත්තෙත් ගෙවීමේ ක්‍රෙමට
අපේ බාප්පාගේ පුතා පොඩි කාලේ අපිව බැලුවේ එයා දැන් නැති වෙලා මාස 6ක් වගේ වෙනවා ඉන්න කාලේ අපේ පරණ desktop එක ඉල්ල ඉල්ල හිටියේ එක එවලේ දෙන්න විදියක් නැහැ දැන් දීලා වැඩකුත් නැහැ . මගේ දුක තුනී කරගන්න මම පොරොන්දු වෙචච දෙයක් තමයි මම මේ කරන්නේ .
ඒ වගේම අනාගතය ගැන හිතලා කොල්ලා එච්චරටම ඉගෙනගන්න පොරකුත් නෙමේ හැබැයි විබාග ගොඩදාගන්න පුළුවන් , මම බැලුවේ දැනම ඉදන් it ගැන පොඩ්ඩක් ටච් එකේ ඉදලා, වූ a/l කරලා එන කාලෙට වුටම කියලා ස්ථිර අදායමක් හදාගන්න උදව් වෙයි කියලා , වුට ඕනේ නම් pvt කැම්පස් එකට හරි යන්න මාර්ගයක් හදා ගන්න පුළුවන් වෙයි කියලා තාත්තා නැති ගේක ආර්ථිකේ ප්‍රශ්න නේ අපි උඩින් පල්ලෙන් බැලුවත් තව ප්‍රශ්න ඕන තරම් මගේ මොලේට පෙන විදිය