Kandy walata karala thiyana aparadaya

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,800
    21,827
    113
    ගම මහනුවරයි
    අනේ මේ හොර හාමු ගහනවා කුරුම්බැට්ටියකින් තට්ටේ පැලෙන්ඩ :baffled:

    හාමුට වලව්වේ ගස් වලට මුවාවෙලා පාරේ යන දැරිවියන්ට විසිල් ගහනකොට නං ගස් හොඳයි :angry:

    aththa kiwwama ridenawa thamai :yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඔය හරිය මහ දවල්ට පෝරණුවක් වාගේ. හෙවනකට හරි තිබුණේ ඔය ගස් ටික.
    හැබැයි ඕවගේ කපුටො ජරා කරලා තිබ්බේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ow para loku karala lanes 2k danna yanne man danna tharamin....

    duma gana katha karana modayekda uba? wate rowumak gihin duma lot ekak ena ekada hoda or me athe duren town ekata yanna paren ikmanata yana ekada? anika duma nam prashne oka oneway karala light vehicle walata yanna dunna nam hari ne :angry:
    nikamata balapan paara ayinema thiyena gewal diha. Mata ekin eka wishthara kranna wadak na.Wena ratawal wala me wage than okkoma parissan ape un ta eka assenma yanna oni.hari uba christian kiyamu.ubata adala na.eka paththakin thuyamu eka hinda.anika uba mokek wunath sinhalayage hati thamai thamanta waasiyak wenawanan anikata hena gahuwath kamak na kiyana eka.

    uba oye kiyana widihata oye paara arapuhama okkoma hari kiyalada hithanne? Poddak balapan map eka diha.oye ena wahana load ekama kohoma karath town ekata enna oni.wawa rawume newei eeta passe maaligawa issraha block wenne.katugastota paththen ena load ekai okkoma ekama thanata enne. nuwara town eka podi.oye wahana load eka daragnna ba. ubata oluwak kiyala naamayak thiyenawanan therei dan. Habai ambulance ekakata wage nan yanna denna oni. Dan nan ehema karanne nathuwa athi. Oita wadiya deyak kiyanna yanne na. Therumak na.therunath eka piliganne nathi un ne inne :P
     
    kohomath parawal deka ekata thamai miniho set wenne :lol::lol: tho me map walin balala magulak kiyawanawa... town eke hama parama wage oneway, kochchara rawumak yanna onada dannawada uba oya eka street ekakin anikata maru wenna? :lol::lol::lol: nodanna magul kiyawanna epa miniho.

    nuwara inna ekek thamai meke duka danne, dakune ubala map eken balala aparade kiya kiya idapan.

    man kiyanne para arinna ona light vehcle walata, ethakota duma, sadde prashnayak nane... n eka oneway... so lake round eke block eka adu wenawa... therunada ube podi moleta? :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mehain, para laginma. intrested nam man thawa wisthara ahala dannam :yes:
    එතකොට අර පෙට්ටි කඩ පේලිය කඩල ඉඩ ගත්ත කෑල්ලේ පාර මැදින් නෙව මතුවෙන්නේ. ඒ කෑල්ලේ වාහන යන්න වෙන එකක් නෑ එහෙනං.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,800
    21,827
    113
    ගම මහනුවරයි
    එතකොට අර පෙට්ටි කඩ පේලිය කඩල ඉඩ ගත්ත කෑල්ලේ පාර මැදින් නෙව මතුවෙන්නේ. ඒ කෑල්ලේ වාහන යන්න වෙන එකක් නෑ එහෙනං.

    petti kada kiwwe ? ara kalin P&S eka tibba kalla ne? :confused: ow e hariyen thamai watenne.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ගස්නම් කපනවා වැඩි වගේ තමා පෙන්නේ. 2014 දි මාර්කට් එක ඉස්සරහ ගස් කපලා, පොඩිකඩ කඩලා පාර ලොකු කළා. පස්සේ ආර්පිකෝ එකලග ගහ කපුවා.ඒකෙනම් මැද හිස්. කපලාතියෙද්දී දැක්කා. පස්සේ නුවර ෆැෂන්බග් එක ලග ගහත් කැපුවා. වැවරවුමේ ගස් ටිකකුත් කැපුවා. මේ ගස්නම් කැපුවේ ඇයි දන්නේ නෑ. සමහරවිට පාරක් එයි එතනින්. මාර්කට් එක ලග අලුත් බස් හෝල්ට් එක හදන කාලෙත් ඔය පාර තමා පාවිචිචි කලේ ගුඩ්ෂෙඩ් යන්න. බලමු ඉස්සරහට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    petti kada kiwwe ? ara kalin P&S eka tibba kalla ne? :confused: ow e hariyen thamai watenne.
    මම කිවේ කඩ පේලිය කඩලා ගත්ත කෑල්ලේ වාහන පේළියකට යන්න ඉඩ ආව නෙව අලුතෙන්. දැන් මේක ගිහින් පාර මැද මතුවුනාම ඒ පේලියේ වාහන යන්න වෙන එකක් නෑ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,800
    21,827
    113
    ගම මහනුවරයි
    මම කිවේ කඩ පේලිය කඩලා ගත්ත කෑල්ලේ වාහන පේළියකට යන්න ඉඩ ආව නෙව අලුතෙන්. දැන් මේක ගිහින් පාර මැද මතුවුනාම ඒ පේලියේ වාහන යන්න වෙන එකක් නෑ.

    madin mathu wenne nathi wei.. kohomath aluth pavement ekata watenna set karai.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මාළිගාවට මොනවා වුනත් කමක් නෑ උබෙ වැඩේ වෙනවනම්. :rofl: දැන් කියපන් පත්තිරිප්පුව තියෙන්නෙ පාරෙන් ඈත දුම වැදුනට අවුලක් නෑ කියලා. :P ඉස්සර තිබ්බ වාහන ගානයි දැන් තියෙන වාහන ගානයි සන්සන්දනය කරන්න එප බන්.

    මමත් ඔනි තරන් ඉස්කොලෙ යන්න පයින් ගිහින් තියෙනවා බ්ලොක් එක හින්ද එත් ඔක අරිනවට කැමති නෑ. :)

    මාර්කට් එක ඉස්සරහ ඔය ගස් ටිකනන් අවුලක්ම නෑ.වැස්ස කාලෙට එහෙම පට්ට ගදයි කපුටො ජරා කරල හින්ද. මැද කෑල්ලම අයින් කරයි වගෙ.එහා පැත්තත් දැන් සැහෙන්න වැඩ ඉවරයි. පාර ලොකු කරන්න වගෙ මොකකට හරි අයින් කරන්න ඇත්තෙ

    මම පාර අරිනවාට කැමති ඒක හින්දාම තමයි. පාර වහලා හින්දා දැන් විනාඩි පහක ගමනට විනාඩි 40ක් යනවා කියමු. දැන් ඉස්සර වගේ 8 ගූණයක් CO2 එකතූ වෙනවා. වැව රවුම වටේම කඳු, බිල්ඩිං වලින් කවර් වෙලා තියෙන්නේ. ඒ එකතු වෙන දුම ඔක්කොම වැව රවුම වටේම එකතූන් වෙලා තියෙනවා මොකද CO2 සාමාන්‍ය වාතයට වඩා බර වැඩි. පාර වහලා තියෙන එකෙන් මාලිගාවට සහ පොදුවේ නුවර ඉන්න ඔක්කොටම වෙන හානිය සෑහෙන වැඩියි. උඹ නුවර ඉන්නවා නම් දන්නවා ඇතිනේ ලංකාවේ වායු දූෂණය වැඩිම නගරය දැන් අවුරුදු ගානක් තිස්සේ (අවුරුදු 20ක් විතර) නුවර කියලා.