Peradeniya Dental Hospital Experience

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    samahara ewa peradeniye witharayi karanne. mata kalubovila hospital eken kiwwe. root filling ehema karanne na kalubovilath.


    maharagama danthayathanaa kiyala ekak thiyenawa. habai factory ekak wage. oya karunawen katha karala hondata balana seen na. haki ikmanin datha galawala eliyata daanna balanne.



    habai nerve fillings ehemath free mama hithanne.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    mama nam mawathagama hinda paya bagen winadi 40n wage giya.
    7.15 ta numbers denawa. 6.30 weddi giyath athi. tuesday wednesday thursday thamayi mama recommend karanne.

    awissawelle nam colombo neweyi kandy yaman hawasa. tourist hostel ekaka hari kandy city mission room ekaka hari hitapan. 1000k wage ganiyi.

    dawas 5 ma wada. saturday podi lamayi kiyalayi kiwwe.

    එහෙම තමා මචන් කරන්ඩ වෙන්නෙ,එල එල තෑන්ක්ස් :)

    Avissawella Bulathkohupitiya bus eken Kegallata gihin ethanin Nuwara bus eka ganna...Colombo walata awtih loku ravumak gahanne one naha

    පාන්දර තියේද මචන් බුලත් කොහුපිටිය? කීයටද තියෙන්නේ. කෑගල්ලට කීය වෙද්දි යන්ඩ පුලුවන්ද :)


    අවිස්සාවෙල්ලේ ඉදන් නුවර යන්න ඕනේද බන්. අවිස්සාවෙල්ල හොස්පිටල් එකෙත් ඩෙන්ටල් සර්ජන් කෙනෙක් ඇති.නැත්නම් කොලබ යන්නත් පුලුවන්නේ


    නෑ මචන් අවිස්සාවෙල්ලෙ ලොකු වැඩ කරන්නෙ නෑ මන් දන්න විදිහට,මගේ මේ ඉස්සරහ දත් 2ක මැද පොඩි සිදුරක් තියේ ඒක වහගන්ඩ යන්ඩ හැදුවේ... :dull::rofl::lol: වැඩේ ලස්සනට කරගන්ඩත් එපෑ.. :P මෙවෑ උන් බාගෙට බන් වැඩ කරන්නෙ :growl:




    මහරගම තියෙනවා ඩෙන්ටල් එකක්, උබට එකට යන එක ලේසි.

    ඒකේ මචන් කීයට්ද නම්බර්ස් දෙන්නෙ,ලොකු වැඩ කරනවද මචන්... ?? :rolleyes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,665
    3,373
    113
    mata aluthi dataka daganda ona bn....puluwan wei needa?
    ow. ewa karanawa. anika e gollo kawadawath goda daanna puluwan dathak galawanna kiyanne na. goda daannamayi balanne.
    edath kollekuta opd eke doctor kenek kiyanawa "ohoma dath thiyagena kellek wath balayida, awith okkoma dath tika hadaaganna" kiyala.
    busy thamayi. mulin kattak kanna thiyanawa thamayi. eth passe awulak na.
     
    • Like
    Reactions: TISSA1

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    mama hondata notice karapu deyak thamayi ganu thamayi polim paninne. Nikaka danne na wage awilla plug wenawa. Pirimi ehema karanawa dakala nathima tharam.

    True 100%

    They do everywhere biggest mistake in ladies
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මටත් ඔහොම්මම උනා.මුස්ලිම් ගෑනියෙක් පෝලිමේ ඉද්දි ඇවිත් මගේ ඉස්සරහට.පස්සෙ හිටපු ගෑනු අහනවා ඇයි යන්න දුන්නෙ කියලා.මාත් පොඩි එකා වගේ හිටියා උන් එක්ක වලි දාගන්න බෑ ගෑනු කටවල්.