Peradeniya Dental Hospital Experience

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    මම ත්‍රෙඩ් එකක් දැම්ම පේරාදෙණියේ ඩෙන්ටල් හොස්පිටල් එක ගැන අහල. හරි උත්තරයක් ගන්න බැරි උනත් මම ගියා උදෙන් ම. 6 යි යද්දී. පෝලිමට සෙට් උනා. 7.15 ට නොම්මර දුන්න. කලින් ගිය කට්ටිය බංකු වල වාඩි වෙලා හිටිය.
    නොම්මර දුන්නට පස්සේ 7.30 ට විතර ඩොක්ටර්ස් ල ගාවට යවන්න පටන් ගත්ත. කියන සන්තෝසයි හරිම හොඳින් කතා කරනවා. කියන දේට ඇහුම්කන් දෙනවා.
    මට කිව්වා එක්ස් රේ එකක් ගේන්න කියල. වැඩි වෙලා ගියේ නෑ ඒකත් ගත්ත. පිටින් නෙවෙයි එහෙ තියනවා. නොමිලේ.
    ඒක අරන් ඩොක්ටර් ට පෙන්නුවහම මාව යැව්වා රෙස්ටෝරේටිව් ඩෙන්ටිස්ට්‍රි කාමරේට. 8 කාමරේ. ඒකෙදි මාව බලල ලොකු ඩොක්ටර් ඒ කියන්නේ පුහුණු වෙන කට්ටියගේ ගුරුවරයා, විශේෂඥ වෛද්‍ය (ගොඩක් හොඳින් කතා කරා එයත්. අනිත් අයත් එහෙමයි) කිව්වා මේකයි කරන්න ඕන කියල, ඒක බාර දුන්න එක ඩොක්ටර් කෙනෙකුට. එතන ඉඳන් එයයි මමයි කතා කරගෙන දෙන්නටම පහසු වෙලාවට ගිහින් ඒක කරගන්න ඕන. බ්‍රිජ් එකක් ක්‍රවුන් එකක් වගේ දානවා නම් ඒකට ගෙවන්න ඕන. පිටින් 30ක්-60ක් කියන වැඩේට යන්නේ 8000- 12000 අතරේ.
    අවංකවම ලොකු සේවයක් කරන්නේ.

    මෙන්න මේ ටිකත් කියන්න ඕන. පෝලිමේ ඉඳල නොම්මර දෙන්න ඔන්න මෙන්න කියල මුස්ලිම් ගෑනියෙක් ඇවිත් මැදින් හිට ගත්ත. අනිත් කට්ටිය බනිද්දි ඇහුනේ නෑ වගේ හිටිය. එයාට නොම්මරේ දෙන්න හදද්දිම පස්සෙන් හිටපු මුස්ලිම් මහත්තයෙක් ඉස්සරහට ඇවිත් නර්ස් ට කිව්වා මෙයාට දෙන්න එපා මැදින් පැන්නේ කියල. පස්සේ එයාට දුන්නේ නෑ හැරිලා යන්න ගියා.

    8 කාමරේට මම ගියහම එතන හිටපු ගෑනු ළමයා කිව්වා හෙට ඇවිත් නොම්මරයක් ගන්න කියල. මම කිව්වා මේක අදම පෙන්නන්න කිව්වා කියල. එතකොට නොම්මරයක් දුන්න. මම හිතන්නේ කට්ටිය එක ගානක් යවන්නේ දවසට.

    මේක කිව්වේ අනිත් කට්ටියටත් දැනගන්න. :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පෝලිම් පණින එක නම් මහ බලු වැඩක්. මිනිස්සු තාම කරනවනෙ ඔය ජරා වැඩේ. මම ඊයෙ පෙරේදා ඛෙහෙත් ගන්න ගිය වෙලාවකත් එතන හෙන ගාලගෝට්ටියක් කවුද ගැනියෙක් පෝලිම පැනල ගිහින්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    මටත් යන්ඩ ඕනි බන්..මමනම් අවිස්සාවේල්ලෙ. උඹ කොහෙද?

    නම්බර් කීයටද බන් දෙන්ඩ පටන් ගන්නෙ, උඹ කියනවා වගේ මටත් ගියාට පස්සෙ කියයිද දන්නෙ නෑ වෙන දවසක එන්ඩ කියලා...රෑට කොළඹට ගිහින් තමා කොහොමත් මට උදේ 6 ටවත් එහෙට ඉන්ඩ යන්ඩ වෙන්නෙ. මොකද පාන්දරම නුවරට බස් නෑනෙ මෙහෙන් :( ආ...තව දෙයක් සතියෙ දවස් 5ම එයාලා වැඩද :)
     
    • Like
    Reactions: Mawathagama

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    mama hondata notice karapu deyak thamayi ganu thamayi polim paninne. Nikaka danne na wage awilla plug wenawa. Pirimi ehema karanawa dakala nathima tharam.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    මටත් යන්ඩ ඕනි බන්..මමනම් අවිස්සාවේල්ලෙ. උඹ කොහෙද?

    නම්බර් කීයටද බන් දෙන්ඩ පටන් ගන්නෙ, උඹ කියනවා වගේ මටත් ගියාට පස්සෙ කියයිද දන්නෙ නෑ වෙන දවසක එන්ඩ කියලා...රෑට කොළඹට ගිහින් තමා කොහොමත් මට උදේ 6 ටවත් එහෙට ඉන්ඩ යන්ඩ වෙන්නෙ. මොකද පාන්දරම නුවරට බස් නෑනෙ මෙහෙන් :( ආ...තව දෙයක් සතියෙ දවස් 5ම එයාලා වැඩද :)
    mama nam mawathagama hinda paya bagen winadi 40n wage giya.
    7.15 ta numbers denawa. 6.30 weddi giyath athi. tuesday wednesday thursday thamayi mama recommend karanne.

    awissawelle nam colombo neweyi kandy yaman hawasa. tourist hostel ekaka hari kandy city mission room ekaka hari hitapan. 1000k wage ganiyi.

    dawas 5 ma wada. saturday podi lamayi kiyalayi kiwwe.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    පෝලිම් පණින එක නම් මහ බලු වැඩක්. මිනිස්සු තාම කරනවනෙ ඔය ජරා වැඩේ. මම ඊයෙ පෙරේදා ඛෙහෙත් ගන්න ගිය වෙලාවකත් එතන හෙන ගාලගෝට්ටියක් කවුද ගැනියෙක් පෝලිම පැනල ගිහින්

    mama hondata notice karapu deyak thamayi ganu thamayi polim paninne. Nikaka danne na wage awilla plug wenawa. Pirimi ehema karanawa dakala nathima tharam.
    kathawa aththa. anika samahara un eeta passe danne na wage inneth.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    mama normally rep cases balannewath na.
    illuwe nathuwath rep deepu ayata sthuthiyi.
    eth meka nam hina wela pana yana wadak.

    moko ban mewatath mala paninne samaharunta? :lol:

    MkU68WQ.jpg
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama hondata notice karapu deyak thamayi ganu thamayi polim paninne. Nikaka danne na wage awilla plug wenawa. Pirimi ehema karanawa dakala nathima tharam.

    100% true..
    mamath oka hodata balala thiyanawa.. ganunta ona ikmanata wade karagena yanna.. un kamati na late wenna... aado wage lissala yanawa polim wala issaraha. bada daru ganiiyekta or wayasakama amma achchiyekta arenna bus1 seat1k wath denne na ganunta mam nam.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මටත් යන්ඩ ඕනි බන්..මමනම් අවිස්සාවේල්ලෙ. උඹ කොහෙද?

    නම්බර් කීයටද බන් දෙන්ඩ පටන් ගන්නෙ, උඹ කියනවා වගේ මටත් ගියාට පස්සෙ කියයිද දන්නෙ නෑ වෙන දවසක එන්ඩ කියලා...රෑට කොළඹට ගිහින් තමා කොහොමත් මට උදේ 6 ටවත් එහෙට ඉන්ඩ යන්ඩ වෙන්නෙ. මොකද පාන්දරම නුවරට බස් නෑනෙ මෙහෙන් :( ආ...තව දෙයක් සතියෙ දවස් 5ම එයාලා වැඩද :)

    Avissawella Bulathkohupitiya bus eken Kegallata gihin ethanin Nuwara bus eka ganna...Colombo walata awtih loku ravumak gahanne one naha
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටත් යන්ඩ ඕනි බන්..මමනම් අවිස්සාවේල්ලෙ. උඹ කොහෙද?

    නම්බර් කීයටද බන් දෙන්ඩ පටන් ගන්නෙ, උඹ කියනවා වගේ මටත් ගියාට පස්සෙ කියයිද දන්නෙ නෑ වෙන දවසක එන්ඩ කියලා...රෑට කොළඹට ගිහින් තමා කොහොමත් මට උදේ 6 ටවත් එහෙට ඉන්ඩ යන්ඩ වෙන්නෙ. මොකද පාන්දරම නුවරට බස් නෑනෙ මෙහෙන් :( ආ...තව දෙයක් සතියෙ දවස් 5ම එයාලා වැඩද :)

    අවිස්සාවෙල්ලේ ඉදන් නුවර යන්න ඕනේද බන්. අවිස්සාවෙල්ල හොස්පිටල් එකෙත් ඩෙන්ටල් සර්ජන් කෙනෙක් ඇති.නැත්නම් කොලබ යන්නත් පුලුවන්නේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    අවිස්සාවෙල්ලේ ඉදන් නුවර යන්න ඕනේද බන්. අවිස්සාවෙල්ල හොස්පිටල් එකෙත් ඩෙන්ටල් සර්ජන් කෙනෙක් ඇති.නැත්නම් කොලබ යන්නත් පුලුවන්නේ
    samahara ewa peradeniye witharayi karanne. mata kalubovila hospital eken kiwwe. root filling ehema karanne na kalubovilath.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,559
    113
    මටත් යන්ඩ ඕනි බන්..මමනම් අවිස්සාවේල්ලෙ. උඹ කොහෙද?

    නම්බර් කීයටද බන් දෙන්ඩ පටන් ගන්නෙ, උඹ කියනවා වගේ මටත් ගියාට පස්සෙ කියයිද දන්නෙ නෑ වෙන දවසක එන්ඩ කියලා...රෑට කොළඹට ගිහින් තමා කොහොමත් මට උදේ 6 ටවත් එහෙට ඉන්ඩ යන්ඩ වෙන්නෙ. මොකද පාන්දරම නුවරට බස් නෑනෙ මෙහෙන් :( ආ...තව දෙයක් සතියෙ දවස් 5ම එයාලා වැඩද :)

    මහරගම තියෙනවා ඩෙන්ටල් එකක්, උබට එකට යන එක ලේසි.