The Colombo Light Rail Transit System Malabe to colombo

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වොක්සාවැගන් දුන්න වගේ මොනෝ රේලුත් අපේ වික්කාමසිංහ මහත්තය දෙන බව විශ්වාසයි :rofl:

    ඇයි දැන් එතුම ආවට පස්සෙ උඹලට මොකවත් දීලම නැද්ද ? කට තිබ්බට මේ වගේ කෙලෙහිගුණයක් නැති බලු කතා කියන්න එපා බං
     
    • Like
    Reactions: Radical78

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි දැන් එතුම ආවට පස්සෙ උඹලට මොකවත් දීලම නැද්ද ? කට තිබ්බට මේ වගේ කෙලෙහිගුණයක් නැති බලු කතා කියන්න එපා බං

    අපෝ කොච්චර දේවල් දුන්නද? උකස් කල රන්බඩු බේරලා දුන්න, ෆ්‍රී වයිපයි දුන්න, හොරණ ටයර් ෆැක්ටරිය දුන්න, ගූගල් බැලුන් දුන්න, කොටින්ට නිදහස දුන්න, හමුදාවට හිර බත් දුන්න, ඩොලර් එක නග්ගල දුන්න තව කොච්චර දේවල් දුන්නද. ඔක්කොටම වඩා මහා බැංකුව සුද්ද කරලා දුන්න. ඒකම කොච්චර දෙයක් ද :rofl:
     
    • Like
    Reactions: craabeysinghe

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඕවා හදලා ප්‍රයිවට් සෙක්ටර් එකටම දෙන්න ඕන
    රජයෙන් කලොත් සර්විස් එක පජාත වෙනවා අවුරුද්දක් යන්න කලින්...
    රනිල් 2020න් පස්සෙත් හිටියොත් නම් ඉතින් කෙලින්ම වෙන රටකට බදු දෙයි
    :rofl::rofl::rofl::rofl::rofl:

    redda thama. private pons la strike karanna gattama mewath down ita passe. LRT fully autonomous karanna puluwan government unions walatath puk wenna. Strike proof :cool:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මොනෝ රේල් එකෙත් අමුතුම ජැක් සන්ස්කෘතියක් බිහිවෙයි ද සින්හලු
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කසකාරයෝ හොරනාකාරයෝ නයිනටවන්නෝ තමයි තාම පෙරහරේ දැක්කේ අලි ඇත්තු තාම දැක්කේ නැ :P:rofl:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,848
    3,231
    113
    Malabe
    වොක්සාවැගන් දුන්න වගේ මොනෝ රේලුත් අපේ වික්කාමසිංහ මහත්තය දෙන බව විශ්වාසයි :rofl:

    Ahh, mama dekke 'Galle Face ekath China valata sinnakkara dunna' kiyala.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,848
    3,231
    113
    Malabe
    අපෝ කොච්චර දේවල් දුන්නද? උකස් කල රන්බඩු බේරලා දුන්න, ෆ්‍රී වයිපයි දුන්න, හොරණ ටයර් ෆැක්ටරිය දුන්න, ගූගල් බැලුන් දුන්න, කොටින්ට නිදහස දුන්න, හමුදාවට හිර බත් දුන්න, ඩොලර් එක නග්ගල දුන්න තව කොච්චර දේවල් දුන්නද. ඔක්කොටම වඩා මහා බැංකුව සුද්ද කරලා දුන්න. ඒකම කොච්චර දෙයක් ද :rofl:

    Aeth ithin free Ambulance dunne nae, Hambantota sinnakkara depuva beragaththe nae, aluth paaraval hora comis valata dunne nae,neethiya saha parliament acts honda athata harevve nae, bandanagaarey inna aya vedi thiyala meruve nae, white vans nae, aduma gaaney Nuwara race ekak balannavath nae. :rolleyes:
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    අපෝ කොච්චර දේවල් දුන්නද? උකස් කල රන්බඩු බේරලා දුන්න, ෆ්‍රී වයිපයි දුන්න, හොරණ ටයර් ෆැක්ටරිය දුන්න, ගූගල් බැලුන් දුන්න, කොටින්ට නිදහස දුන්න, හමුදාවට හිර බත් දුන්න, ඩොලර් එක නග්ගල දුන්න තව කොච්චර දේවල් දුන්නද. ඔක්කොටම වඩා මහා බැංකුව සුද්ද කරලා දුන්න. ඒකම කොච්චර දෙයක් ද :rofl:

    :baffled::baffled::baffled:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0

    volkswagen amathaka karanna epa
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    මරුසිරා;23395584 said:
    කසකාරයෝ හොරනාකාරයෝ නයිනටවන්නෝ තමයි තාම පෙරහරේ දැක්කේ අලි ඇත්තු තාම දැක්කේ නැ :P:rofl:

    me paarawath aliya awoth hondai
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    redda thama. private pons la strike karanna gattama mewath down ita passe. LRT fully autonomous karanna puluwan government unions walatath puk wenna. Strike proof :cool:

    මේක ලංකාව යකෝ..
    අපේ උන් ඕකට නගිනකොට දොරවල් වැහිලා තියෙයි.
    උඹ ප්‍රයිවට් කිව්වම හිතන්නේ ප්‍රයිවට් බස් ගැනද බන්
    :rofl::rofl::rofl::rofl:
    ඕවා ටෙන්ඩර් දාලා දෙන්න කියලා බන් කියන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Aeth ithin free Ambulance dunne nae, Hambantota sinnakkara depuva beragaththe nae, aluth paaraval hora comis valata dunne nae,neethiya saha parliament acts honda athata harevve nae, bandanagaarey inna aya vedi thiyala meruve nae, white vans nae, aduma gaaney Nuwara race ekak balannavath nae. :rolleyes:

    මේ 2015 නෙමේ බන්.. ඕවා ආයිත් කිව්වට මිනිස්සු රවටන්න බෑ