SLLT,KDUවලටIESL ලබා නොදෙනු
https://www.facebook.com/FFE.SriLanka/photos/a.1059160484121898.1073741829.1056592821045331/1776164915754781/?type=3&theater
අපේ රට කවදාවත් දියුණු කරන්න බැරි අපේම රටේ කුහකයෝ නිසා. පේනවා නේද මේ අයගේ ඊළග සටන් පාඨය. මේ අයට ඕනි රජයෙ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අතර වෛරයක් ගොඩ නගන්න. SLIIT, CINEC , KDU,NSBM, NIBM. ICBT, CSCT ,ESOFT,Horizon,Northshore,.........etc වල Civil Engineering හෝ වෙනත් degree/HND/DIP කරන අය ; CIty And Guilds Engineering/QS කරන අය මේ නිසා අනාගතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ලැස්ති වෙන්න. මොනව අරි ප්‍රශ්නයක් ආවොත් ඒව විසදෙනත් ගොඩක් කාලයක් යයි. මම නම් කියන්නෙ මොකක් හරි වුනොත් තමුන්ගේරට;තමුන් ගේ රටට සේවය කරන්න ඕනි කියන සංකල්පය පැත්තකින් තියලා වෙන රටකට යන්න. Engineering, Architech ,QS , management වගේ කරපු කෙනෙක්ට, Working Experience එකත් හොදට තියනවා නම් ලෝකේ ඕනි රටක ජොබ් තියනවා. මේක මගේ පෞද්ගලිකාදහසක පමණයි.

Last edited:

එහෙනම් අන්තරේට කියන්න තියෙන්නෙ IESLCAMPUS එකටත් IESL දෙන්න එපා කියලා 

corporate membership කියන්නෙ chartered status එකට.... 