මචන්ලා මේකයි සීන් එක 
ලගදි අලුත් lap එකක් ගත්තා
දැන් ඒකට SSD එකක් ගහගන්න කියල බැලුවේ,
M.2 port එකක්නම් නෑ, ඒ නිසා normal ssd hdd එකක් ගහන්න කියල තමයි හදන්නේ, දැනට items 2ක් selectකරගෙන තියෙනව, මේපාර ගහන්න හිතන් ඉන්නේ samsung ssd එකක් (ඉස්සෙල්ල ගැහුවේ Kingston 120gb එකක්
)
මේ පාර 500GB එකකට යන්න කියල තමයි බැලුවේ, , මචං දැනට shops දෙකකින් ssd දෙකක් selectකරගත්තා, පහලින් දාන්නම්, පොඩ්ඩක් බලල කියහන්කො මේ shopදෙකෙන් හොද මොකක්ද කියල 
ඒ වගේම උබල දන්න හොද ssd එකක් ගන්න place එකක් එහෙම දාගෙන යමල්ලකෝ 
උදවු කරන බ්රෝලාට රේප් වලින් දමල ගහනව කෙලවිලා යන්නම
www.barclays.lk
www.nanotek.lk

උබල දන්න වෙන හොද පොට් එහෙම (computer shops හොදේ
) තියෙනවනම් කොටාගෙන යන්න 

හැමෝටම ජය..!



120 හොඳටෝම ඇති