SSD වැඩ්ඩො එන්නෝ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :D මචන්ලා මේකයි සීන් එක :P

    ලගදි අලුත් lap එකක් ගත්තා :P දැන් ඒකට SSD එකක් ගහගන්න කියල බැලුවේ, :oo: M.2 port එකක්නම් නෑ, ඒ නිසා normal ssd hdd එකක් ගහන්න කියල තමයි හදන්නේ, දැනට items 2ක් selectකරගෙන තියෙනව, මේපාර ගහන්න හිතන් ඉන්නේ samsung ssd එකක් (ඉස්සෙල්ල ගැහුවේ Kingston 120gb එකක්:baffled: ) :rolleyes: මේ පාර 500GB එකකට යන්න කියල තමයි බැලුවේ, , මචං දැනට shops දෙකකින් ssd දෙකක් selectකරගත්තා, පහලින් දාන්නම්, පොඩ්ඩක් බලල කියහන්කො මේ shopදෙකෙන් හොද මොකක්ද කියල :dull::dull: ඒ වගේම උබල දන්න හොද ssd එකක් ගන්න place එකක් එහෙම දාගෙන යමල්ලකෝ ;);) උදවු කරන බ්‍රෝලාට රේප් වලින් දමල ගහනව කෙලවිලා යන්නම :lol:

    www.barclays.lk

    www.nanotek.lk

    :P:P උබල දන්න වෙන හොද පොට් එහෙම (computer shops හොදේ :lol:) තියෙනවනම් කොටාගෙන යන්න ;);)
    :love::love:හැමෝටම ජය..!:love::love:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Samsung Evo series එක හොඳයි ලු. මම review වාගයක් බැලුවා. මාගෙ ගාව නම් තියෙන්නේ Kingston එකක්.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    :D:love: rep++

    SSD MODEL wala loku different ekak nha bn danna widhata

    :love::love::D එල මචෝ..! rep++

    man okama USA walin order kara. giye 14500/=
    giya week eke item eka gedaratama awa. :yes:

    :D:P order කරපු site එක කියහන්කො බ්‍රෝ :D anyway thanks machn..! rep++:love:

    :D:love: Thankz bro..! Rep++:yes:

    mokenda gaththe uba,shippping walata kiyak giyada
    :confused:

    :D:D:love: Rep++

    ම්පි

    :D:love::love: Thanks bro..! rep++
     
    Last edited:
    • Like
    Reactions: HKavinda and sunlog

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,629
    945
    113
    Mawanella Town
    samsung evo ssd aka maru. patta speed mama denata evo 850 1TB used karanawa. oya aluth ena model aka mage meeta wada hoda akak. oya ganin luck tama.

    එල එල ..ජයවේවා මචෝ...+++
    11.gif
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මරුසිරා;23395130 said:
    බම්ප්
    :yes::love: REp ++.. Thanks bro..!

    Shop 2ma awlak na bn. Warranty ekai price ekai balala hoda ekak ganin.

    :sorry::sorry: Rep දීලලු ඉස්සෙල්ලා :D:D :love:Thanks machn..!

    Samsung Evo series එක හොඳයි ලු. මම review වාගයක් බැලුවා. මාගෙ ගාව නම් තියෙන්නේ Kingston එකක්.

    :love::love::yes: Thanks brother..! මමත් ඉස්සෙල්ල ගහපු එක kingston :yes::love: මේපාර samsung එකකට යන්න කියල තමයි බැලුවේ :D:D එල එල ජය..! rep++
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :love::love::yes: Thanks brother..! මමත් ඉස්සෙල්ල ගහපු එක kingston :yes::love: මේපාර samsung එකකට යන්න කියල තමයි බැලුවේ :D:D එල එල ජය..! rep++

    kingston වල මොකුත් අවුල් ආවද බං ? මං kingston එකක් ගහන්න ඉන්නෙ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    kingston වල මොකුත් අවුල් ආවද බං ? මං kingston එකක් ගහන්න ඉන්නෙ

    ;);) අම්මෝ නෑ බන් තවම යකා වගේ වැඩ :yes::love: kingstonඑක 120gbඑකක් බන් :sorry: C එක සම්පුර්ණයෙන් පිරෙනවා 120ක් හොදටම මදි බන් :sorry: ssdවලට samsung evo series එක ගොඩක් හොදයි කියල ගොඩක් එවුන් කිවුව බන් :yes: ඒකයි අලුත් lapaට samsung 500gb එකකට යන්න කියල බැලුවේ :yes::yes: උබ වුනත් ගහනවනම් kingstonගැහුවට කිසි අවුලක් නෑ මචං, ඒත් minimum 250gbවත් ගහපන් :yes::yes:;)
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ;);) අම්මෝ නෑ බන් තවම යකා වගේ වැඩ :yes::love: kingstonඑක 120gbඑකක් බන් :sorry: C එක සම්පුර්ණයෙන් පිරෙනවා 120ක් හොදටම මදි බන් :sorry: ssdවලට samsung evo series එක ගොඩක් හොදයි කියල ගොඩක් එවුන් කිවුව බන් :yes: ඒකයි අලුත් lapaට samsung 500gb එකකට යන්න කියල බැලුවේ :yes::yes: උබ වුනත් ගහනවනම් kingstonගැහුවට කිසි අවුලක් නෑ මචං, ඒත් minimum 250gbවත් ගහපන් :yes::yes:;)

    මගෙ දැන් C එක 40GB :rofl: 120 හොඳටෝම ඇති