bump
High notes
kakka bara hdila wage.
Bump
වාව්....
එක පට්ට නේහ් ඌයි....
මීට වඩා කෑගහයි කියල බලාපොරත්තු වුනා
පොඩි ගතියකුත් තියේ![]()
ඕවා කැලේ මේවට
ඕවා කැලේ මේවට

මීට වඩා කෑගහයි කියල බලාපොරත්තු වුනා
පොඩි ගතියකුත් තියේ![]()
එකත් පට්ටනේ
හෙන කැතයි නෙකොහොමද මේක?
බෙරයක් ගහනව විතරයි 
ඒ සින්දු සෙට් එක නං ජීවිතේට අමතක වෙන්නෑ 
පට්ටහෙන කැතයි නෙ
මේ සින්දුව කොහොම කිවත් මට නං ලස්සනයි මේකේ ඉන්න හපුටුවා කියන එක විතරයි කැත එකකට හම්බුනේ.

ඔව් ඔව් සෙනග සින්දුව ලස්සනට කියනවසින්දුව කියන හැටි පට්ට නෑ
එත් බලන් ඉන්න අයට දෙන විනෝදයයි ඒ විඩියෝ එකයි පට්ට .
අර විනිශ්ච මණ්ඩලේ ඉන්න එක්කෙනත් සෝක්
සෑහෙන කාලෙකින්සෑහෙන කාලෙකිං dislike කරන්න පුලුවන් video එකක් බැලුව thank you![]()
පෙසමිස්ට් උනාම බලන බලන හැම එකේම ඇද පෙනිලා හැම එකටම ඩිස්ලයික් දදා යන්නෙ නැද්ද