Let It Go (Epic Metal Cover

Pessimist

Well-known member
  • Mar 6, 2018
    21,126
    1,519
    113
    🌎
    මීට වඩා කෑගහයි කියල බලාපොරත්තු වුනා :sorry:
    පොඩි ගතියකුත් තියේ :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    11,793
    871
    113
    neverland

    High notes :rofl:


    kakka bara hdila wage.


    වාව්....
    එක පට්ට නේහ් ඌයි....


    මීට වඩා කෑගහයි කියල බලාපොරත්තු වුනා :sorry:
    පොඩි ගතියකුත් තියේ :yes:

    හැමෝටම ස්තුතියි .

    ඕවා කැලේ මේවට :yes:


    එකත් පට්ටනේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    21,126
    1,519
    113
    🌎
    කොහොමද මේක?


    කටුස්ස දාපු කෙහෙම්මලට වඩා නං හොඳයි ඒත් අප්‍රිකන් ගතිය මදි වගේ :sorry: බෙරයක් ගහනව විතරයි :confused:

    lion king වල තමා හොඳම බටහිර+අප්‍රිකානු සුසංයෝගය තිබ්බෙ :love: ඒ සින්දු සෙට් එක නං ජීවිතේට අමතක වෙන්නෑ :love:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    11,793
    871
    113
    neverland
    පට්ට :baffled: හෙන කැතයි නෙ

    මේ සින්දුව කොහොම කිවත් මට නං ලස්සනයි මේකේ ඉන්න හපුටුවා කියන එක විතරයි කැත එකකට හම්බුනේ.

    සින්දුව කියන හැටි පට්ට නෑ
    එත් බලන් ඉන්න අයට දෙන විනෝදයයි ඒ විඩියෝ එකයි පට්ට .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,461
    14,328
    113
    6
    කටුකරෝලගම
    සින්දුව කියන හැටි පට්ට නෑ
    එත් බලන් ඉන්න අයට දෙන විනෝදයයි ඒ විඩියෝ එකයි පට්ට .
    ඔව් ඔව් සෙනග සින්දුව ලස්සනට කියනව :yes: අර විනිශ්ච මණ්ඩලේ ඉන්න එක්කෙනත් සෝක් :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,461
    14,328
    113
    6
    කටුකරෝලගම
    සෑහෙන කාලෙකිං dislike කරන්න පුලුවන් video එකක් බැලුව thank you :angry:
    සෑහෙන කාලෙකින් :baffled: පෙසමිස්ට් උනාම බලන බලන හැම එකේම ඇද පෙනිලා හැම එකටම ඩිස්ලයික් දදා යන්නෙ නැද්ද :oo: