Hero Honda Hunk My Experiance

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
Car eka hadissiyema deela yanna enna widiyak nathi nisa math gaththa Hunk ekak. W no 32000kms 1.26 kata. Guna dos heta thama balanna ona service karalama gaththoth hondai da.
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    පොඩි පොඩි කෑලි අළුත් කරලා දැනට බයික් එක හොද තත්වේ තියෙනවා . දුම් ටෙස්ට් එකක්වත් ෆේල් උනේ නැ ... ගිය මාසේ කරපු එකත් එක පාරින්ම පාස් උනා .


    දැනට හදාගන්න ඕන තත්වයේ තියෙන්නේ මීටර් එකයි පිටිපස්සේ ශෝක්ස් දෙකයි තමා ... එකත් බලන්න ඕනේ ...... තාම dial carb එක මාරු කලේ නෑ .. එකත් බලන්න ඕන .. තාම 2ටි දාගෙන තමා දුවන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    chainspoket eka case eka thibba danata 2months idan. eth atawagena diwwa kohoma hari. pahugiya 29 wenida duwaganna bari tharamata awl unaa. deparak chain eka adjust karalath hari giye na ..... kohoma hari chainspoket danna thiranaya kala


    Hariyatama awuruddakata kalin 2nd Quality ekak damma mama 2100/- ta .. mama thred eke eka damma ....


    me para mama kokatath baluwa company parts . 3200/- eth mage service buwa mata eka 2800/- karala dennam kiwwa ... eth mata echchara mudalak wiyadam karaganna salli thibbe na e welawe .:sorry:



    kalin parts gaththa pot ekata giya .... pora kiwwa 1200/- idan thiyenawa kiyala .. mama kalin gaththa eka ahapuwama eka dan 2450/- wela ..passe pora eka mata 2300/- ta dunna.:cool:


    e ganata aran awilla set kara ... parana eke dathi nawila .. hai karanna 450/- gaththa .... okkoma 2750/- shape karagaththa. nathnam 3000/- paninawa wadeta :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉතාමත් සංවේගයෙන් දැනුම්දීමයි



    පුරා අවුරුදු 3ක් මාත් සමග සිටි මාගේ හන්ක් රාජයා නොවැම්බර් 2 වන දින 67000/- කට විකුණා දමන ලදී.



    මගේ තිබෙන ආර්ථික තත්වය මත මේ තීරණේ ගත්තේ ..... මොකද මම සාමාන්යෙන් මගේ ජොබ් එක නිසා මාසෙට අඩුම කිලෝමීටර් 3000 කට කිට්ටු වෙන්න දුවන නිසා බයික් එක අවුරුදු 8ක් පරණ නිසා (year 2010 / 92000KM) නඩත්තු වියදම් එන්න එන්නම වැඩි උන නිසා මේ තීරණේ ගත්තේ.



    එකපාරක් පමණක් පැච් එකක් ගිහිල්ලා විතරක් පාරේ තල්ලු කරා විතරයි ... ඊට අමතරව කිසිම දවසක බයික් එක මග හිටලා නැ. ඉතාමත් හොදින් බලගත්තත් දෙන්න උනා.


    එළකිරියේ හන්ක් එක පදින අයගෙන් මෙම ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න කියලා ඉල්ලනවා .


    අලුත් බයික් එකේ ත්‍රෙඩ් එකෙන් හමුවෙමු එහෙනම්
     
    • Like
    Reactions: Erzo