සොරකම

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    G14XfUa.jpg

    අධිකරණයකින් නියම කරපු දඩුවමක් නිසා ඒකට විරුද්ධව මුකුත් කියන්නේ නෑ . ඒත් පොඩි මිනිහාට එක නීතියකුත් ලොකු මිනිහාට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන මේ රට ගැන තියෙන්නේ අප්‍රමාන කලකිරීමක්. බිලියන මිලියන ගනන් හොරා කාපු උන් තවම නිදැල්ලේ. ඒත් රුපියල් 120ක බිස්කට් පැකට් එකක් හොරා ගත්ත මනුස්සයා හිරේ. කවදාවත් මේ රටට සෙතක් නම් වෙන්නේ නෑ :(
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොඩි උනත් ලොකු උනත් හොරකම හොරකමමයි ඒකට දඩුවමක් තියෙන්නම ඔනෙමයි දඩුමමෙන් පස්සේ ජිවත්වෙන්න රැකියාවක් හොයලා දෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    G14XfUa.jpg

    අධිකරණයකින් නියම කරපු දඩුවමක් නිසා ඒකට විරුද්ධව මුකුත් කියන්නේ නෑ . ඒත් පොඩි මිනිහාට එක නීතියකුත් ලොකු මිනිහාට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන මේ රට ගැන තියෙන්නේ අප්‍රමාන කලකිරීමක්. බිලියන මිලියන ගනන් හොරා කාපු උන් තවම නිදැල්ලේ. ඒත් රුපියල් 120ක බිස්කට් පැකට් එකක් හොරා ගත්ත මනුස්සයා හිරේ. කවදාවත් මේ රටට සෙතක් නම් වෙන්නේ නෑ :(

    රටේ නිතිය නෑ කියල ඒ නිතිය නැති කරන තත්වෙට පත් කරන්නෙත් අපිම තමයි :yes::yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ

    බිස්කට් පැකැට් එකක් හොරකම් කරන්න ඇත්තේ එක්කෝ බඩගින්නට. නැත්නම් දරුවන්ට කන්න දෙන්න.
    අපි පොඩි මිනිස්සු හින්දා හොරකම් කරන්ට හොඳ නෑ. නීතිය විවේචනය කරන්ට හොඳ නෑ. තව ත්‍රස්ථවාදය පතුරන්ටත් හොඳ නෑ.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113

    බිස්කට් පැකැට් එකක් හොරකම් කරන්න ඇත්තේ එක්කෝ බඩගින්නට. නැත්නම් දරුවන්ට කන්න දෙන්න.
    අපි පොඩි මිනිස්සු හින්දා හොරකම් කරන්ට හොඳ නෑ. නීතිය විවේචනය කරන්ට හොඳ නෑ. තව ත්‍රස්ථවාදය පතුරන්ටත් හොඳ නෑ.

    ehema thmay do gewala unath balapan tattha bonawa kiyla lamayta bonna denne nehne e wage thma api podi un tama
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0

    Um serious man. As you mentioned I started to worry every morning after listening to the morning news and reading the daily mirror :dull: Then againg started to worry after watching evening news. Corruptions ,frauds, robberies, accidents, political jokes and rape cases precipitates any one into a depressive mode. Um not saying SL is the only country having them, but next to India this is the country flooded with them. So I refrained from watching TV , Buying news paper and deactivated fb. This country is pathetic at its best. In nor time this would be another Chicago or Las Vagus.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,102

    I have no words bro.:dull: I only watch youtube headlines.It's enough to depress the day.