උඹල?

ඉපදුන එක ගැන සතු&#3495

  • [size=3]ඉපදුන එක ගැන සතුටුයි[/size]

    Votes: 26 27.7%
  • [size=3]ඉපදෙන්නැතුව ඉන්න තිබ්බ නං හොඳයි[/size]

    Votes: 68 72.3%

  • Total voters
    94

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලමයි හදන එකත් බොරුවැඩක් කියන්නෙ ඒකයි මන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක උබ පිටරට ෆෝරම් එකක දාල බලපන්කො, ඩෙන්මර්ක්වල වගේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක උබ පිටරට ෆෝරම් එකක දාල බලපන්කො, ඩෙන්මර්ක්වල වගේ

    :sorry: :(
    දාල බලල තියෙනව. උන්ට කොච්චර තේරුං කරන්න හැදුවත් ඉපදීම දුකක් කියල තේරුං ගන්නෑ බං :no:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :sorry: :(
    දාල බලල තියෙනව. උන්ට කොච්චර තේරුං කරන්න හැදුවත් ඉපදීම දුකක් කියල තේරුං ගන්නෑ බං :no:

    :D
    මටත් හිතුන
    රිසල්ට් කොහොමද??
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන්ට අනුව බුදු හාමුදුරුවන්ට තිබිල තියෙන්නෙ depression :lol: :sorry: :(

    එහෙමත් කිවද උන්:lol::sorry::sorry:
    මට ඒකෙ ලින්ක් එක pm කරපන්කො,
    මොකද්ද සයිට් එක
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    36946967_2165863990110056_2637160188041232384_n.jpg