The Originals patta TV series ekak ban

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    PWYvWb3.png

    :confused::confused::confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    ස්පොයිල් අවුලක් නැත්නම් කියවපන්. නාසි වැම්පයර්ලව මරන්න ගිහින් අත් වැරදීමකින් මිනිහෙක් මැරිලා හෝප්ගෙ වුල්ෆ් ජීන් ට්‍රිගර් උනා. :love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    Hafoi... Medei TV series ekak balanna gaththa film epa kiyala. Meaka pattaine machanla.

    Ebbehiwenasului...

    ඒකනෙ බන් ම්ම මේ ත්‍රෙඩ් එක දැම්මෙ. බලද්දි ටීවීඩී/ටීඕ යුනිවර්ස් එකේ තියෙන සේරම ගැන හොඳ අවබෝධයෙන් බලන්න ඕනේ එතකොටයි ඒ කික් එක දැනෙන්නෙ. උබ එහෙම බලලා තියෙන නිසයි බොක්කටම වදින්නෙ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ස්පොයිල් අවුලක් නැත්නම් කියවපන්. නාසි වැම්පයර්ලව මරන්න ගිහින් අත් වැරදීමකින් මිනිහෙක් මැරිලා හෝප්ගෙ වුල්ෆ් ජීන් ට්‍රිගර් උනා. :love::love:

    හම්මේ එනකන් ඉවසිල්ලක් නෑ..:love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    හම්මේ එනකන් ඉවසිල්ලක් නෑ..:love:

    ඇවිල්ල තියෙන්නෙ. ඉක්කන්ට බාගෙන බලපන්. හයියෝ උබ නම් :baffled::baffled:

    http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e10.480p.hdtv.mkv
    720p 320mb http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e10.720p.hdtv.mkv
    1080p 550mb http://dl.upload8.net/Film/New-Server/Series/The Originals/S05/the.originals.s05e10.1080p.web-dl.mkv
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    දැනුයි බලලා ඉවර උනේ හෝප් ට මොකද උනේ :shocked:

    චර්ච් එක ඇතුලෙ හෝප් නාසි සෙට් එක බාවනකොට ඩෙක්ලනුයි අර වයසක ඩයල් එකයි ඒකේ ඇතුලේ ඉඳලා. සද්දේ ඇහිලා ඩෙක්ලන්ව බේරුවට අර වයසක කෙනාව දැක්කෙ පස්සෙනෙ. හියුමන් කෙනෙක්ව දැන් හෝ නොදැන මැරුවම වුල්ෆ් ජීන් ට්‍රිගර් වෙනවා. හෝප් නොදැන මැරුවයි කියලා ශාපයෙන් බේරෙන්න බෑ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    චර්ච් එක ඇතුලෙ හෝප් නාසි සෙට් එක බාවනකොට ඩෙක්ලනුයි අර වයසක ඩයල් එකයි ඒකේ ඇතුලේ ඉඳලා. සද්දේ ඇහිලා ඩෙක්ලන්ව බේරුවට අර වයසක කෙනාව දැක්කෙ පස්සෙනෙ. හියුමන් කෙනෙක්ව දැන් හෝ නොදැන මැරුවම වුල්ෆ් ජීන් ට්‍රිගර් වෙනවා. හෝප් නොදැන මැරුවයි කියලා ශාපයෙන් බේරෙන්න බෑ.

    දැනුයි බලල ඉවර වුනේ ... :shocked:
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,633
    546
    113
    Here on earth..
    ඒකනෙ බන් ම්ම මේ ත්‍රෙඩ් එක දැම්මෙ. බලද්දි ටීවීඩී/ටීඕ යුනිවර්ස් එකේ තියෙන සේරම ගැන හොඳ අවබෝධයෙන් බලන්න ඕනේ එතකොටයි ඒ කික් එක දැනෙන්නෙ. උබ එහෙම බලලා තියෙන නිසයි බොක්කටම වදින්නෙ.

    මම මචන් TVD මුල්ම කාලේ බලලා සීසන් දෙක තුනකට පස්සේ මිස් උන කෙනෙක්. වැම්පයර්ලා වෙයා වුල්ෆ්ලා සම්බන්ද ගොඩක් ෆිල්ම්ස්, ටීවි සීරීස්, පොත් එහෙම ආසාවෙන් කියවපු කෙනෙක්. TVD වලින් ස්ෆින් ඕෆ් එකක් විදිහට TO ආව කාලෙ නෝට් උනත් බලන්න ඒ දවස් වල වෙලාව සෙට් උනේ නැහැ. පස්සෙ අමතක වෙලාම ගියා. වෙලාව ලැබිච්ච වෙලාවකදි බලන්න හොඳ ටීවි සීරීස් එකක් හොයද්දි තමයි ඔයාගෙ ත්‍රෙඩ් එක සෙට් වුනේ. බලන්න පටන් ගත්තා ගිය සතියේ ඉඳන් පටන් ගැනීමෙ ඉඳලා. හම්මේ ඉතින්... කොටි වලිගෙ හොඳ එක අල්ල ගත්තා වගේ තමයි. කියන්න සංතෝසයි මිත්‍රවරුනි දැන් ටිකකට කලින් හතරවෙනි සීසන් එක​ බලලා ඉවර උනේ :P

    පට්ටයි ඈ....

    මේකත් දැක්කා ඊයෙ පෙරේදා දවසක​....

    බලමු ඉතුරු ටිකත්. ජය​වේවා!
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    චර්ච් එක ඇතුලෙ හෝප් නාසි සෙට් එක බාවනකොට ඩෙක්ලනුයි අර වයසක ඩයල් එකයි ඒකේ ඇතුලේ ඉඳලා. සද්දේ ඇහිලා ඩෙක්ලන්ව බේරුවට අර වයසක කෙනාව දැක්කෙ පස්සෙනෙ. හියුමන් කෙනෙක්ව දැන් හෝ නොදැන මැරුවම වුල්ෆ් ජීන් ට්‍රිගර් වෙනවා. හෝප් නොදැන මැරුවයි කියලා ශාපයෙන් බේරෙන්න බෑ.

    mokakda bn e seen eka ai kattiya akamthi hope ta wolf power eka enwta
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    දැනුයි බලල ඉවර වුනේ ... :shocked:

    :D:D

    මම මචන් TVD මුල්ම කාලේ බලලා සීසන් දෙක තුනකට පස්සේ මිස් උන කෙනෙක්. වැම්පයර්ලා වෙයා වුල්ෆ්ලා සම්බන්ද ගොඩක් ෆිල්ම්ස්, ටීවි සීරීස්, පොත් එහෙම ආසාවෙන් කියවපු කෙනෙක්. TVD වලින් ස්ෆින් ඕෆ් එකක් විදිහට TO ආව කාලෙ නෝට් උනත් බලන්න ඒ දවස් වල වෙලාව සෙට් උනේ නැහැ. පස්සෙ අමතක වෙලාම ගියා. වෙලාව ලැබිච්ච වෙලාවකදි බලන්න හොඳ ටීවි සීරීස් එකක් හොයද්දි තමයි ඔයාගෙ ත්‍රෙඩ් එක සෙට් වුනේ. බලන්න පටන් ගත්තා ගිය සතියේ ඉඳන් පටන් ගැනීමෙ ඉඳලා. හම්මේ ඉතින්... කොටි වලිගෙ හොඳ එක අල්ල ගත්තා වගේ තමයි. කියන්න සංතෝසයි මිත්‍රවරුනි දැන් ටිකකට කලින් හතරවෙනි සීසන් එක​ බලලා ඉවර උනේ :P

    පට්ටයි ඈ....

    මේකත් දැක්කා ඊයෙ පෙරේදා දවසක​....

    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,633
    546
    113
    Here on earth..
    එල මචන් සතුටුයි උබ එන්ජෝයි කරපු එකට. සිරාවටම බන් කොටි වලිගෙ තව හොඳයි. මම විකි එකේ මුන්ගෙ එක එක චරිත වල විස්තර සේරමත් කියෙව්වා බන්. ඒ තරම් බොක්කටම වැදුන කතාවක්.

    දැනුයි බලලා ඉවර උනේ. හම්මේ ඉතින්...

    ඉස්සරහට මොනවා වෙයිද​? වින්සන්ට් මායාකාරයො මැරුණම යන ලෝකෙ නේද විනාශ කලේ? ඒක විනාශ වුනා නම් ඒ මළවුන්ගෙ බලේට මොකද වෙන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    දැනුයි බලලා ඉවර උනේ. හම්මේ ඉතින්...

    ඉස්සරහට මොනවා වෙයිද​? වින්සන්ට් මායාකාරයො මැරුණම යන ලෝකෙ නේද විනාශ කලේ? ඒක විනාශ වුනා නම් ඒ මළවුන්ගෙ බලේට මොකද වෙන්නෙ?

    නිව් ඔලීන්ස්වල ජීවත් වෙන වැම්පයර් වෙයාවුල්ෆ්ලා විච්ලා කාලෙන් කාලෙට බලය අල්ලනවා. වැම්පයර්ලගෙනුයි වෙයාවුල්ෆ්ලගෙනුයි දෙගොල්ලොන්ගෙන්ම විච්ලා තැලෙනවා. ඒ නිසා ඉස්සර හිටපු විච්ලා තමන්ගෙ පරම්පරාව නොනැසී පවත්වගෙන යන්න ඕන නිසා. මැරුන විච්ලගෙ බලය ජීවත් වෙලා ඉන්න අයට පාවිච්චි කරලා අරුන් එක්ක එකට එක කරලා ජීවත් වෙන්න පුළුවන් විදිහට අදර් සයිඩ් එකක් හදනවා. කැපකිරීම තමයි විච්ලා මැරුනහම මේකේ ගිහින් හිර වෙනවා. ඒ අයට සාමය හම්බෙන්නෙ නෑ. විඳව විඳව තමයි ජීවත් වෙන්නෙ. හැබැයි ජීවත් වෙලා ඉන්න ගොඩක් අය මේක දන්නෙ නෑ. අයිවි දැනගෙන හිටියෙත් නෑ. වින්සන්ට් අයිවිට ලව් නිසා, ඌට අයිවි එතනට ගිහින් දුක් විඳිනව බලන්න බැරි නිසා විච්ලව හිර වෙන ඒ ලෝකය විනාස කරලා ඒ අයව රිලීස් කරනවා. එතකොට ඒ සයිඩ් එක නැති උනාම දැන් මැරෙන අයගෙ ආෆ්ටර් ලයිෆ් එකේ සතුටින් ඉන්න පුළුවන් වෙනවා. හැබැයි ජීවත් වෙලා ඉන්න අයට මැරිච්ච අයගෙ බලය කන්සන්ට්‍රේට් කරන්න බැරි වෙනවා. ඒ නිසා දැන් ඉන්න විච්ලට ලොකු බලයක් නැති වෙයි. ඒත් තමන් උප්පත්තියෙන් හම්බෙන බලය තියෙනවා.
     
    ආහ්, දැනුයි ක්ලික් උනේ. ජෝශුත් අන්තිමට එහෙනම් ඒකයි හොඳ තැනකට යනවා පෙන්නුවෙ. හේලි මැරුණ එක නම් අවුල් ඉතිං. තදයා වගේ හිටියට හේලිගෙ නම ගහේ කොටනකොට ක්ලවුස්ට ඇඩෙන එකයි, රෙබේකා අඩන සීන් එකයි සුපිරියට කරලා තියෙනවා.

    හෝප්ට සපෝර්ට් එකට කොහෙන් හරි අලුත් චරිතයක්වත් එයිද​? ඩෙවීනව පෙන්නන්නෙවත් නැහැ වගේ නේද​?
     
    Top Bottom