What Makes Interstellar's Music So Terrifying

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;23410223 said:
    ආයේ ඉන්ටෙර්ස්ටෙල්ලර් බලන්න හිතුන සිංහලයෝ :love::cool:

    මටත් :sorry: තව මේ වගේ ටිකක් බලල ආසාව උච්ඡම අවස්ථාවට පත් වුනාම බලල දාන්න ඕනෙ :love:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටත් :sorry: තව මේ වගේ ටිකක් බලල ආසාව උච්ඡම අවස්ථාවට පත් වුනාම බලල දාන්න ඕනෙ :love:

    1080p webrip yifi torrant එකක් හම්බවුනා බාන්න :love:
    අපු දවස්වල බැලුවේ කැමරා කොපියක් තිබ්බ හදිස්සියට :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;23410247 said:
    තේරුනේ නෑ :nerd: :sorry:

    ඔරලෝසුවෙ තප්පර කට්ට වැටෙන සද්දෙ මියුසික් එකේ හංගල ත්‍රාසය ඇතිකලේ කොහොමද කියල කියන්නෙ :D film බැලුවට, බලද්දි කතාව දැනුනට දැනෙන්නෙ මෙහෙම දේවල් ඒක ඇතුලෙ හංගල තියෙන නිසා කියල අපි දන්නෑනෙ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;23410252 said:
    1080p webrip yifi torrant එකක් හම්බවුනා බාන්න :love:
    අපු දවස්වල බැලුවේ කැමරා කොපියක් තිබ්බ හදිස්සියට :P

    මං නං එහෙම ලස්සන කතාවක් ආව කියල දැනගත්තෙ bdrip ඇවිල්ලත් කාලයක් ගියාට පස්සෙ :sorry:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Hans Zimmer + Chris Nolan :love::love:
    Math asama soundtrack ekak. Mountains, Coward, STAY ehema niyamai interstellar soundtrack album eke.
    Mama me dawaswala nam wadiyenma love Dunkirk eke Supermarine soundtrack ekata, eketh thiyenne ticking clock sound eka base karagena. enna enna intensity eka uparimatama genawa, hithagannawath baa, e tharam yanna puluwan kiyala :love::love::love: kiyanna wachana naa. Zimmer tharam waddek loweth naa. :love::love:

    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa
    ඔරලෝසුවෙ තප්පර කට්ට වැටෙන සද්දෙ මියුසික් එකේ හංගල ත්‍රාසය ඇතිකලේ කොහොමද කියල කියන්නෙ :D film බැලුවට, බලද්දි කතාව දැනුනට දැනෙන්නෙ මෙහෙම දේවල් ඒක ඇතුලෙ හංගල තියෙන නිසා කියල අපි දන්නෑනෙ :)

    :cool::cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hans Zimmer + Chris Nolan :love::love:
    Math asama soundtrack ekak. Mountains, Coward, STAY ehema niyamai interstellar soundtrack album eke.
    Mama me dawaswala nam wadiyenma love Dunkirk eke Supermarine soundtrack ekata, eketh thiyenne ticking clock sound eka base karagena. enna enna intensity eka uparimatama genawa, hithagannawath baa, e tharam yanna puluwan kiyala :love::love::love: kiyanna wachana naa. Zimmer tharam waddek loweth naa. :love::love:

    මට නං max ritcherත් මරු :love:
    arrival බැලුවද ? මං ආසම මියුසික් එකක් :love:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මට නං max ritcherත් මරු :love:
    arrival බැලුවද ? මං ආසම මියුසික් එකක් :love:
    shaa ekath lassanai. Mama eyawa kalin danan hitiye naa. Meyage soundtrack tikak hoyagena banna one. Arrival baluwata meka note une naa. Arrival eke soundtrack ekath banna one ehenam. mamanam wadiyen kamathi zimmer ge style ekata, ekai ehema kiwwe. thawa set ekak innawa owage. James Newton Howard ehemath maru. :love::love: