me ganatawath generate wune nedda?? oya prompt eken generate wena trks patta lassanai...50s 60s music wage...ahann innath asai...
මේක nice. බලන්න ඕන ආයෙමත් ට්රයි කරල.
me ganatawath generate wune nedda?? oya prompt eken generate wena trks patta lassanai...50s 60s music wage...ahann innath asai...
පරණ ලිරික්ස් නේ මචන්. මේ වගේ ඒවා දැන් හැදෙනවා අඩුයි.Rock da Pop da adala na meke Lyrics nm niyamai...
mp3 1ka ewannm channel ekata upload karapn...man meka thawa tikakin remove karnawaමේක nice. බලන්න ඕන ආයෙමත් ට්රයි කරල.![]()
මේක අනුන්ගෙ සිංදුවක් නෙමෙයි 🥹 කොහොමද ඒක...
Easter Egg එක කියන්නෙ මොකක්ද බන්?ඒත් කෝ මේකේ Easterඑක. එකත් තිබ්බ නන් තමා සින්දුවක් වෙන්නේ.
අර අත්තලාගේ මියුසික් එකේ තිබ්බේEaster Egg එක කියන්නෙ මොකක්ද බන්?
අවසානෙට Cover කරපු සිංදුව.
View attachment 258777
කොහොමද ඒක.![]()
------ Post added on Nov 12, 2025 at 7:34 PM
fully organic මචං... මේව මම ආතල් එකට කරන එව්වනෙ. ඉතින් එහෙ මෙහෙ Promote කරන්නෙ නෑ. ආතල් එකේ කරගෙන යනව මනස relax කර ගන්න...good luck. uba kohe hari promote karalda subs aawe? nethnam organic?
fully organic මචං... මේව මම ආතල් එකට කරන එව්වනෙ. ඉතින් එහෙ මෙහෙ Promote කරන්නෙ නෑ. ආතල් එකේ කරගෙන යනව මනස relax කර ගන්න...
View attachment 258878
මේක අහන්න අනිවා.... හොඳට Sounds දාල...
Keywords වලින් fine tune කරල කරල persona එකක් හදාගෙන save කරගෙන ඉන්නෙ.ado maru.. kohomada ban ohoma voice eka hodata wachana uchcharaanaya karanne.. mama ara style ekata sinhala vocals ananmanan demmath laawata demala uchcharanayak wage enawa

Approve උනොත් පට්ට... තව 4ක් හදල තියෙන්නෙ. ඒ 4ත් දානව.Gahana kota hodata balala quality susuthi Thora gena gahapan banAI නිසා මිනිස්සූ තාක්ශණයෙන් ඈත් වෙනව. ඉලග ටෙන්ඩ් එක ඔෆ් ග්‍රිඩ්
රැල්ලට යන බහුතරයට ඉතින් මේවා තේරෙන් නෑ . ටෙක් බිලියනස්ල නම් ඔෆ් ග්‍රිඩ් කම්පවුන්ඩ්ස් ලෝකේ තැන් තැන් වල නන් ඩිස්කොලොශ ඇග්‍රිමන්ට් ගහන් හුරේ කියලා හදනවාGahana kota hodata balala quality susuthi Thora gena gahapan ban
Ethakota ohoma mari Mol adahas oluwata ennne neha![]()