AI Musics නම් පිස්සුවක් 🥹

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,341
    12,609
    113
    Piliyandala
    මේක හොඳයි කිව්වට මිනිස්සුන්ගෙ නිර්මාන හැකියාව ට කෙලවිලා වගේ,...


    අර නටාකෝ ලා වීඩියෝ එකක් හදා තිබ්බේ,

     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    New One:



    😍

    විනාඩි 2.30 ඉඳන් බලන්න



    මේකෙ පද රංණය මම. (Not AI)
    මේකෙ Melody එක මම (Piano App එක ගහල Music කරේ)
    මේකෙ සිංදුවේ තාලෙ මගේ ගොරහැඩි කටෙන් ලාවට මයික් එකට කියල ගත්තෙ.

    ගිය නත්තලට හැදුව. Suno 5.0 එකෙන් හරියට ආවෙ නෑ එක තැනක අවුලක් ආව. Versions 100 කට වඩා හැදුව. සෙට් උනේ නෑ. 5.5 එකෙන් අවුල ලිහල අද බලද්දි. මෙන්න Final Release එක.
    :rofl: :rofl:
    ------ Post added on May 9, 2026 at 8:56 PM