AI Musics නම් පිස්සුවක් 🥹

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ko voice???

    voice දැම්මොත් copy right වදින්නත් පුළුවන්. ඒ වගේම හරියට එන එකකුත් නෑ. Covers ටිකක් විතරයි දාගෙන යන්නෙ....

    ko voice???

    එකක් දෙන්නම් පට්ට voice එකක් එක්ක female cover version එකක් දැන්.. ඒක පට්ට.. <3 rendering.
    ------ Post added on Oct 19, 2025 at 10:33 PM

    අලුත් එක with AI Voice :love2:

    Milton Mallawarachchi ගෙ උනාට රූකාන්තගෙ එකට copyright වදිනව මෙලඩි එකට....
    ------ Post added on Oct 19, 2025 at 10:54 PM

    bump
    ------ Post added on Oct 20, 2025 at 5:00 PM
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    New one...

    Background lead Guitar rhythm එක එන විදිය බලන්න. පට්ට ලස්සනයි.. :baffled:

    "Soul, Funk, Joyful, male vocals" mehema prompt karala ...Style Strength: 80% Audio Strength: 50% thiyala ena result eka poddak dapanko..... Suno ekata vocal eka witharak separate karala input eka deepan... 6/8 tracks danna epa awul karagannawa...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    "Soul, Funk, Joyful, male vocals" mehema prompt karala ...Style Strength: 80% Audio Strength: 50% thiyala ena result eka poddak dapanko..... Suno ekata vocal eka witharak separate karala input eka deepan... 6/8 tracks danna epa awul karagannawa...
    හෙනම අවුල් මම බැලුව දැන්. අනික වචන ඔක්කොම පටලනව. මම මේ සිංදුව හැදුවෙ Lyrics ඔක්කොම අලුතින් AI එකට තේරෙන්න හදල හදල.... කඩන්න ඕන තැන් හැම තැනකම තිත් තියල තියල. මේ සිංදුවේ Lyrics delete කරල ඒක ඉවර හින්ද :( 50 පාරක් විතර generate කරන්න ඕන Final හොඳ output එකකට. නැත්නම් සෙට් නෑ...
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    හෙනම අවුල් මම බැලුව දැන්. අනික වචන ඔක්කොම පටලනව. මම මේ සිංදුව හැදුවෙ Lyrics ඔක්කොම අලුතින් AI එකට තේරෙන්න හදල හදල.... කඩන්න ඕන තැන් හැම තැනකම තිත් තියල තියල. මේ සිංදුවේ Lyrics delete කරල ඒක ඉවර හින්ද :( 50 පාරක් විතර generate කරන්න ඕන Final හොඳ output එකකට. නැත්නම් සෙට් නෑ...
    me ganatawath generate wune nedda?? oya prompt eken generate wena trks patta lassanai...50s 60s music wage...ahann innath asai...

    Last edited: