Dialog tv / Peotv Boruwa

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම කියන එක කොච්චර සාධාරනද දන්නෙ නෑ මචන් වැරදි නම් හදපල්ලා කමෙන්ට් එකක් දාලා. මන් ෆස්ට් ටයිම්තමයි ඩයලොග් ටීවි කනෙක්ෂන් එකක් ගත්තෙ. කොහොම හොයලා බැලුවත් තමන්ගෙම කනෙක්ෂන් එකක් අරගෙන බලනකන් ඒවයි හොඳ නරක කියන්න අමාරුයි. ඩයලොග් ටීවි කනෙක්ෂන් එක අරගෙන අදට සතියයි මට හොඳටම තේරුනා මේ වැඩේ බොරුව. ඇමරිකාවෙ නමින් ආසියාවෙ හදපු මෙලෝ රහක් නැති චැනල් සෙට් එකක් තමයි මුලු සැටලයිට් ටීවි එකේම තියෙන්නෙ ඩිස්කවරියෙ ඉඳන් AMC, BBC, CNN දක්වාම තියෙන්නෙ ඒසියන් චැනල්. කිසිම ඔරිජිනල් ගතියක් නෑ ටොක්ෂෝ එකක් පේන තෙක් මානෙක නෑ. එකම එපිය දවසට දෙපාර තුන්පාර යනවා. අපි ඇත්තටම රැවටිලා නේද මචන් මේවා බලන්නෙ. මන් දන්නෙ නෑ ඇමරිකන් ඒවා අපේ රටෙවල් වල සැටලයිට් ඒවට දෙන්න රයිට්ස් නැද්ද කියලා හැබැයි ඉතින් කියන්න තියෙන්නෙ අපි පිටරට චැනල් කියලා බලන්නෙ පට්ට පජාත ඒෂියන් ෆීඩ්ස් සෙට් එකක්. මට නම් ඩයලොග් ටීවි එකේ Discovery AMC CNN comedy centre මොන ටයිප් එකක් බැලුවත් කිසිම ෆීලින් එකක් එන්නෙ නෑ. මොකද ඒවා බොරු චැනල්ස්. කිසිම ‍ඔරිජිනල් ගතියක් නෑ. සජීවී ගතියක් නෑ. බට් තරමක් දුරට හොඳ වැඩසටහන් යනවා ඒත් ඒකම දවසෙම රිපීට්. උබලට මොකද හිතෙන්නෙ. ඇයි අපිට ඔරිජිනල් එක ගන්න බැරි. මන් වැඩිය ද්නනෙ නම් නෑ ඒත් අප්පිරිය වුනා. හිතාගෙන ඉන්නෙ අඩුම පැකේජ් එක දාගන්න. ස්පෝට්ස් චැනල් ටික විතරයි හොඳ
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,514
    3,250
    113
    Ithin Ay Dialog or Peo Walata Yanne
    Thawa Ona tharam Option Thiyenne :yes::yes:
     
    Jun 4, 2018
    100
    10
    0
    හොදට සර්ච් කරන්න ඔයාට ඕනා චැනල් ඔන්ලයින්. අනිවාර්යෙන් ඔක්කොම චැනල් ෆ්‍රී බලන්න ලින්ක් තියෙනවා එච් ඩී කොලිටි එකෙන්. මම ෆුට් බෝල් මැච් බැලුවෙම එහෙම. මොකටද බොරුවට ගෙවන්නේ.. අබ්වුලක් කියලා තියෙන්නේ ලංකාවේ ඉන්ටනෙට් ස්පීඩ් නැ ගණන් වැඩි. එටිසලට් 200ට නම් සැහෙන දෙයක් කළහැකි. මම කියන්නේ අපි 24 අවර්ස් ටීවී බලන්නේ නැනේ. ඔන්ලයින් ස්ට්‍රීම් තම ලංකාවේ ලාබම වගේම හොදම.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඇයි බන් සල්ල දීල ටීවි බලන්නේ.....ඔන තරම් දැනුම ගන්න videos youtube එකේ තියනවනේ.
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    හොදට සර්ච් කරන්න ඔයාට ඕනා චැනල් ඔන්ලයින්. අනිවාර්යෙන් ඔක්කොම චැනල් ෆ්‍රී බලන්න ලින්ක් තියෙනවා එච් ඩී කොලිටි එකෙන්. මම ෆුට් බෝල් මැච් බැලුවෙම එහෙම. මොකටද බොරුවට ගෙවන්නේ.. අබ්වුලක් කියලා තියෙන්නේ ලංකාවේ ඉන්ටනෙට් ස්පීඩ් නැ ගණන් වැඩි. එටිසලට් 200ට නම් සැහෙන දෙයක් කළහැකි. මම කියන්නේ අපි 24 අවර්ස් ටීවී බලන්නේ නැනේ. ඔන්ලයින් ස්ට්‍රීම් තම ලංකාවේ ලාබම වගේම හොදම.
    ඒක හරි මචන් මාත් කාලයක් බැලුවා. එච්ඩී බලනව නම් හොඳ පැකේජ් එකක් ඕන දැන් නම් අඩුම පැකේජය බලන්නෙ එහෙමත් නැතිවුනොත් මේක ඩිසේබල් කරලම දානවා අපරාදෙ... ඔන්ලයින් බලනකොට ඩේටා කේස් එක තමයි. කොහොම කිව්වත් සෑහෙන්න ඩේටා යනවා ඒ වැඩේට...
     
    ඔව්. ඩේටා කෙස් එකනම් තියනවා. සාමාන්‍ය පැයක් දෙකක් බලනවා නම් දවසට එටිසලට් එකේ ක්ලික් එක ලාබයි. ටෙලි නම් බලන්න ඕනා තරම් ටොරන්ට් තියනවනේ. ලයිව් බලන දේවල් වලට නම් ඇත්තටම ඔන්ලයින් ලාබයි. ඩයලොග් පියෝ දෙකේම මට එච්චර අල්ලන චැනල් නැ.. තියෙන්නේ ඔක්කොම උබ කිව්වා වගේ රිජනල් ඉන්දියන්, සින්ගපුරු ඒවා.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,596
    1,857
    113
    Siraa kathaawa mamath hithuwe Discovery kiuwahama issara rupavahini ekee giyaa vage yanawa athi kiyala Baladdi mee magule yanne Discovery Asia pacific
    Mama nam gaththe UFC match balannai Motogp Race balannai
    Gedara ayata lankaawe channels dot nathuwa balanna
    Ithin machan matanam awlak naa shape
    uba kiyanawa vagee ara quality programs nam yanne naa...
    ada mokak hari ekak baageta balala TV off karala heta ee channel eka danmoth eeke ithuru tika balanna puluwan ee tharam
    :D :D
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Uba harima modayek kiyala meka beluwama therenawa

    1. Dialog TV ekak aran Dialog TV and PEO TV boruwalu. Uba PEO gatte ne ne PEO eke adupadu kiyanna

    2. Samanyen boruwak kiyala kiyanne ubata kiyala deyak nodi inna ekai nettam thiyanawa kiyala eka ne kiyana ekai ne. Ehema ekak wela ne. Uba modaya wage kalin okkoma check nokara package ekak aran kelogena inne

    man nam aran thiyenne dialog tv per day tv ekak Rs 3 per day yanne. Ona channel ekak dagannawa ona unama. Den kawruth tv balanne ne. Internet thama dawasema. Ubata hidai hoda internet package ekak aran oya gewana ganen ubata awasya de balana eka
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔබ හරි

    ෆ්‍රි දෙන එවට අම්මට සිරි ලන්කාවෙ මිනිස්සු මහා ලොකුවට උජාරුවෙන් සල්ලි දිලා බලනවා, ඔක්කොම ඉන්දියාවෙන් දෙන dish tv උන්ගෙ ෆ්‍රි channels

    ලාන්කාවෙ ඉන්නෙ අමු මොඩයො නිසා අවුලක් නැ :lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,837
    1
    27,885
    113
    මම දන්න තරමින් Dialog SLT දෙගොල්ලම Discovery, Star tv, Cinemax වගේ channels වල USA original feeds ගන්නේ නැහැ brodcasting license fee එක වැඩියි කියලා. උන් කරන්නේ ඒ channels වල Indian feeds ගන්න එක. ඒවා මෙලෝ රහක් නෑ. උඹ කිව්වා වගේ හැම තිස්සෙම repeats පෙන්නනවා මෙලෝ වැඩකට නැති ඉන්දියාවේ වදුරෝ ගැනයි, උන්ගේ army එක ගැනයි, මොන්ගල් සාමිලා කෝවිල් වල කරන විකාර පූජාවන් ගැනයි.

    උඹලාට මතකද 1996 දී රූපවාහිනී එකේ Discovery channel programs පෙන්නද්දී කොච්චර වටින programs ගියාද කියලා. මේ indian ජරාව වගේ නෙවෙයි .

    මට එපා වෙලා මමත් disconnect කලා.
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Uba harima modayek kiyala meka beluwama therenawa

    1. Dialog TV ekak aran Dialog TV and PEO TV boruwalu. Uba PEO gatte ne ne PEO eke adupadu kiyanna

    2. Samanyen boruwak kiyala kiyanne ubata kiyala deyak nodi inna ekai nettam thiyanawa kiyala eka ne kiyana ekai ne. Ehema ekak wela ne. Uba modaya wage kalin okkoma check nokara package ekak aran kelogena inne

    man nam aran thiyenne dialog tv per day tv ekak Rs 3 per day yanne. Ona channel ekak dagannawa ona unama. Den kawruth tv balanne ne. Internet thama dawasema. Ubata hidai hoda internet package ekak aran oya gewana ganen ubata awasya de balana eka
    යාලුවා තරහ ගන්න දෙයක් කිව්වෙ නැහැ... හොයලා බලලා තමයි ගත්තෙ... ඒත් මේ විදිහට විශ්ලෂෙණය කරලා චෙක් කරන්න නම් සැටලයිට් ටිවි තියෙන ගෙදරක සතියක් විතර නැවතිලා උන්ට ඇනයක් වෙලා බලන්න වෙනවා... අනික පියෝ එකෙත් යන්නෙ ඔය ෆිඩ් එකම තමයි.. උබ අනත් දන්නෙ නෑනෙ පියෝ එකේ යන ඒවා.. බොරුවක් තමයි මෙතන කරලා තියෙන්නෙ.. ඩිස්කවරි කියලා ඔරිජිනල් එක පෙන්නන්නෙ නැතුව ඒ ලෝගො එක දාලා වෙන ප්‍රෝග්‍රෑම්ස් පෙන්නන එක බොරුවක් නෙමෙයි කියලද උබ කියන්නෙ... ප්‍රශ්නය තමාගෙ වෙනතුරු සියල්ල දාර්ශනිකයි කියන්නෙ නිකන් නෙමෙයි...
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    mona harakekda bn umba. lankaawe ipadunaanam ae widiyata indapan suddek wenna yanne nathuwa
    අනේ පල... සුද්දා හදපු හැම දෙයක්ම අපි පාවිච්ඡි කර කර ලංකාවෙ ඉපදුනානම් ඒ විදිහට ඉඳපන්ලු... ටිවි කියන එක හැදුවෙත් සුද්දා තමයි... ඉන්ටනෙට් හැදුවෙත් සුද්දා තමයි.. උබ දැන් ඔය එලකිරියට එන බ්‍රවුසර් එකත් හැදුවෙ සුද්දා තමයි.. එහෙම කිය කිය ඕවා පාවිච්ඡි කරන්න උබට ලැජ්ජ නැද්ද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මම දන්න තරමින් Dialog SLT දෙගොල්ලම Discovery, Star tv, Cinemax වගේ channels වල USA original feeds ගන්නේ නැහැ brodcasting license fee එක වැඩියි කියලා. උන් කරන්නේ ඒ channels වල Indian feeds ගන්න එක. ඒවා මෙලෝ රහක් නෑ. උඹ කිව්වා වගේ හැම තිස්සෙම repeats පෙන්නනවා මෙලෝ වැඩකට නැති ඉන්දියාවේ වදුරෝ ගැනයි, උන්ගේ army එක ගැනයි, මොන්ගල් සාමිලා කෝවිල් වල කරන විකාර පූජාවන් ගැනයි.

    උඹලාට මතකද 1996 දී රූපවාහිනී එකේ Discovery channel programs පෙන්නද්දී කොච්චර වටින programs ගියාද කියලා. මේ indian ජරාව වගේ නෙවෙයි .

    මට එපා වෙලා මමත් disconnect කලා.

    ඒක ඇත්ත. බලාන ඉද්දි හිතෙනවා මේ මොන විකාරද කියලා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    අඩෝ ඕව නෙවෙයි බලපන්කො කාටූන් චැනල් ටික, ටෙලිකොම් කාරය මාර විදියට මහන්සි වෙල ඉන්ග්‍රිස් ඒවත් හින්දියට ට්‍රාන්ස්ලේට් කරල මෙහෙ පෙන්නන්නේ.

    ට්‍රැවල් චැනල් එකයි ෆොක්ස් ටීවී එකයි තමයි මම බලන්නෙ. තව කලර්ස් ඉන්ෆිනිටි එකත් හොඳයි. අලුතෙන් දෙනව &flix කියල එකක්. පට්ට මූවීස් යනව, ප්‍රොමො එකක්ද දන්නෙ නෑ