කවුද බන් ඔය කොම්පැනි වලට ගෙවල් බාර දෙන්නේ යකෝ ලක්ස 65 ට උබට තට්ටු 2 ගහන්න තිබ්බ ඔය ගානට කම්ප්ලීට් කරලා නම් ඔය වගේ දෙයක් බාර දෙන්න කලින් දන්නා එවුන්ගෙන් අහපන් බන්
ow eka attha

owage wadihariyak inne patta horuකවුද බන් ඔය කොම්පැනි වලට ගෙවල් බාර දෙන්නේ යකෝ ලක්ස 65 ට උබට තට්ටු 2 ගහන්න තිබ්බ ඔය ගානට කම්ප්ලීට් කරලා නම් ඔය වගේ දෙයක් බාර දෙන්න කලින් දන්නා එවුන්ගෙන් අහපන් බන්

owage wadihariyak inne patta horuUbe wayasa keeyada? Un ubawa rawattala lassanaya salli tika adala thiyenawa. Eth uba thama un gonnu kiyala hithagena maithree kara kara innawa.
Ge hadala thiyena hati mama ubata kiyanne na. Kiwwothin hithe sanaseemakin ubata ooka athule inna hithena ekak naha.

කම්පනියෙ නම දාපන්.. තව එකෙක් හරි බේරෙයි...
උඹ වැඩේට සල්ලි දුන්නේ ස්ටේජ් බයි ස්ටේජ් කම්ප්ලීට් වෙද්දි නෙමෙයිද?
නිකම්ම සල්ලි දුන්නද ඉල්ලන වෙලාවට? ඇග්‍රීමන්ට් එකක් ගැහුවද?
පොරොන්දු උන ඩේට් එක පහුවෙලා නම් පොලිසියට කියලා නඩුවක් දාන්න පුළුවන්..
මේ වගේ උන්ව අතාරින්න එපා..
ගන්න ඇක්ෂන් ඔක්කොම තීරණය වෙන්නේ උඹ ගහපු ඇග්‍රීමන්ට් එක උඩ..
ඕවා අත්සන් කරන්න කලින් ලෝයර් කෙනෙක්ට පෙන්නන්න ඕන..
නැත්නම් උන් හංගලා ගහනවා බං
https://www.facebook.com/amaliengineering/
This is one of the guys to be get blacklisted
beware of this guy Dulanja - he is a daylight robber

home makers company eka gana kauth danne nedda. gana nam wedi habei trust karanna puluwanda?
Home makers put ltd
https://www.facebook.com/home.makers.sl/
Ado lankawe geyak hadanna 6.5 million yanawada?![]()

agreement eke thiyena widiyata wade kerila nathnam NADU DAAPAN... ballo wage enne
agreement kiyala deyak hadanne owata thamai. habai uba agree wechcha conditions nam api danne naha
oya podi podi courses karala aapu un kohehari inna ganja gahapu baasla tikak set karan construction companies haduwama ohoma thamai bn
anika ohoma leak wenna kada watenna gewal hadanna onada? mama uba una nam methana in na kelinma usawiyeagreement ekak tiyenawada bn ?