මචන්ලා kandy තියෙනව Auto link කියල car sale එකක් තම්බි family එකක් කරන්නෙ .මගේ යාලුවෙක් Dauhatsu Mira එකක් අරගත්තා .මුට 26.25ට දීලා තියෙන්නෙ අඩු කරලම නැ .කියපු ගානාමයි .පස්සේ දන්නේ මේක සිංහල අයගෙන් වැඩිය ගන්නවලු.ඒ CAR එකම අපේ ගමේ තම්බි එකෙක් ගන්න ගිහින් මුට කලින්.25.5ට දෙන්න ගිහින්. මුට ගන්න බැරි වෙලා.ඇයි බන් මුන් එහෙම කරන්නෙ සිංහල අයට .අනික Service අන්තිමයි ලු .බොරු ගොඩක් කියනවලු .එගිස්ත්රතිඔන් එකත් තම්බි එකෙක් හරහලු කරන්න ඕන උත් 5000ක් තියා ගන්නවලු.මම මේක දැන්මේ .මම තමා මුට මේ shop එකෙන් ගනින් කීවේ.තම්බි උනාට ඖලක් න කියල

