දුකයි බං

aldream

Member
Jul 19, 2018
11
0
0
මං මේ පාර AL කරන්න ඉන්නෙ..මැත්ස් කරන්නෙ..විභාගෙට තව සති 2 වගේ තියෙන්නෙ...ලකුණු 40-45 විතර මට්ටමේ ඉන්නෙ බන්...වැඩක් කරේ නෑ...පිස්සු කෙල කෙල ඉදියා...ඔක්කොටම වඩා කම්මැලිකම

අද අම්ම කිව්ව මං පාඩම් කරන් නෑ කියල තාත්ත ඇඩුව කියල:( තාත්තා අඩනව මං ජීවිතේ කවදාවත් දැකල නෑ බන්..මාරම දුකයි බන් ඒක ඇහුනට පස්සෙ..කාමරේ දොරත් වහන් හොරෙන් බන් මේ ඉන්නෙ....ඇඩෙනව බං ඒක මතක් වෙද්දිත්...

දැන් මොනව කරන්නද කියල හිතාගන්න බෑ :sorry:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක ඇරිල යනව බං. විභාගෙ ඉවර වෙලා සතියක් යද්දි උඹට ඔහොම දෙයක් වුනාද කියලත් අමතකයි :) ඊට පස්සෙ තව පාරක් ට්‍රයි කරන්න ලෑස්ති වෙනව ඒකත් ඔය වගේම ගෙවනව ආයෙත් මෙහෙම දෙයක් වුනා නේද කියල උඹට මතක් වෙන්නෙ ලබන අගෝස්තු කිට්ටු වෙලා :) ඒකත් ආයෙ විබාගෙ ඉවර වෙලා සතියක් යද්දි ඇරිල යනව බං :) මනුශ්‍ය ඉතිහාසයේ ඔහොම වුන එකම එකා උඹ නෙමේ. :yes: good luck
     
    • Like
    Reactions: richlife

    aldream

    Member
    Jul 19, 2018
    11
    0
    0
    PASS wenna puluwanne a kiyanne. me paara hitha hadan liyapan. giya de giya kiyala next shy eke hariyata karapan. anyway good luck.

    OL හොද රිසාල්ට් දාලා මේකට S3 යි කියන්න බන් වෙන්නෙ අහන උන්ට
     
    aldream

    Member
    Jul 19, 2018
    11
    0
    0
    ඕක ඇරිල යනව බං. විභාගෙ ඉවර වෙලා සතියක් යද්දි උඹට ඔහොම දෙයක් වුනාද කියලත් අමතකයි :) ඊට පස්සෙ තව පාරක් ට්‍රයි කරන්න ලෑස්ති වෙනව ඒකත් ඔය වගේම ගෙවනව ආයෙත් මෙහෙම දෙයක් වුනා නේද කියල උඹට මතක් වෙන්නෙ ලබන අගෝස්තු කිට්ටු වෙලා :) ඒකත් ආයෙ විබාගෙ ඉවර වෙලා සතියක් යද්දි ඇරිල යනව බං :) මනුශ්‍ය ඉතිහාසයේ ඔහොම වුන එකම එකා උඹ නෙමේ. :yes: good luck

    ඇත්ත බන්...ඒත් එහෙම කරගන්න බෑ
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,602
    113
    sri rajasinha adawiya
    ඕක ඇරිල යනව බං. විභාගෙ ඉවර වෙලා සතියක් යද්දි උඹට ඔහොම දෙයක් වුනාද කියලත් අමතකයි :) ඊට පස්සෙ තව පාරක් ට්‍රයි කරන්න ලෑස්ති වෙනව ඒකත් ඔය වගේම ගෙවනව ආයෙත් මෙහෙම දෙයක් වුනා නේද කියල උඹට මතක් වෙන්නෙ ලබන අගෝස්තු කිට්ටු වෙලා :) ඒකත් ආයෙ විබාගෙ ඉවර වෙලා සතියක් යද්දි ඇරිල යනව බං :) මනුශ්‍ය ඉතිහාසයේ ඔහොම වුන එකම එකා උඹ නෙමේ. :yes: good luck

    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්ත බන්...ඒත් එහෙම කරගන්න බෑ

    එහෙනං යකෝ මේකෙ රිප්ලයි කියෝ කියෝ ඉන්නැතුව ගිහිල්ල ගානක් හදපිය :angry:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    PM එකක් දැම්මා. බලපන්. බලලා ඉවරවෙලා මේකට වෙලා බයිලා ගහ ගහ ඉන්නේ නැතිව ගිහිල්ල පාඩම් කරපන්. :angry::angry::angry:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    dnt wry, ape yer eke F 3 dapu ROYAl kollek 2nd shy AAA dala Mora giya.. ada hoda engek.. dont give up brother..!! Uthsaya atha harinna epa...
     
    aldream

    Member
    Jul 19, 2018
    11
    0
    0
    එහෙනං යකෝ මේකෙ රිප්ලයි කියෝ කියෝ ඉන්නැතුව ගිහිල්ල ගානක් හදපිය :angry:

    හිතේ දුකට බන් දැම්මෙ..අදුරන මිනිස්සුන්ට මේව කියන්න බෑනෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,940
    67,205
    113
    Father crying because son is not studying.What is this world has come to.:dull:
     
    aldream

    Member
    Jul 19, 2018
    11
    0
    0
    PM එකක් දැම්මා. බලපන්. බලලා ඉවරවෙලා මේකට වෙලා බයිලා ගහ ගහ ඉන්නේ නැතිව ගිහිල්ල පාඩම් කරපන්. :angry::angry::angry:

    තෑන්ක්ස් අය්යෙ
     
    aldream

    Member
    Jul 19, 2018
    11
    0
    0
    You might have got 10A s in O/L I guess. Correct me if I am wrong.

    Yeah මචන්...9As...subject 9 යි තිබ්බෙ අපිට...ඒකෙන් උඩගු උනේ නන් නෑ...AL කාලෙ නිදහසත් එක්ක ආතල් එකේ ඉදියෙ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මං මේ පාර AL කරන්න ඉන්නෙ..මැත්ස් කරන්නෙ..විභාගෙට තව සති 2 වගේ තියෙන්නෙ...ලකුණු 40-45 විතර මට්ටමේ ඉන්නෙ බන්...වැඩක් කරේ නෑ...පිස්සු කෙල කෙල ඉදියා...ඔක්කොටම වඩා කම්මැලිකම

    අද අම්ම කිව්ව මං පාඩම් කරන් නෑ කියල තාත්ත ඇඩුව කියල:( තාත්තා අඩනව මං ජීවිතේ කවදාවත් දැකල නෑ බන්..මාරම දුකයි බන් ඒක ඇහුනට පස්සෙ..කාමරේ දොරත් වහන් හොරෙන් බන් මේ ඉන්නෙ....ඇඩෙනව බං ඒක මතක් වෙද්දිත්...

    දැන් මොනව කරන්නද කියල හිතාගන්න බෑ :sorry:

    යකෝ උඔ 40-45 රේන්ජ් එකේ ඉන්නව කියන්නේ මැත්ස් වලින්. උඔ පොරක් බං.... තව උත්සහ කරල 55පන්න ගන්න බලහන්. හඳ අල්ලන්න කියන්නෑ 75ට වඩා අරන්. S එකට මැත්ස් වලින් ලංකාවේ හොඳ වැලිව් එකක් තියනවා හිතපන් C වගේ ගත්තොත්..:yes: වැඩක් කරපන් ඉතින් මේක කියව කියව ඉන්නැතුව..:P
     
    Last edited: