*රි ගෑණු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපරාදෙ බන් අර ලක්ෂ හය තියාගෙන අපේ කොටාට සැට් වුනානම් ඉවරනේ එහෙනම් තාමත් ඔය ජංගියක් උස්සගෙන, මසාජ් පාරක් දාගෙන යසට ඉන්නව, සල්ලි ටික ෆික්ස් ඩිපොසිට් දාල පොලියෙන් යසට ජීවත්වෙන්න තිබ්බ.

    මේ සිද්දියෙ මේ ගෑණු කපටියි ගොඩක්. වැඩේ ශේප් කරගන්න ඕනනම් අරූගෙන් ගත්ත සල්ලිටික දුන්නනම් ප්‍රශ්නෙ ඉවරනේ. එහෙම කරන්නෙත් නැතුව උගේ ලව් එක අවභාවිතා කොරල නඩු කියන්නත් යනව කියන්නෙ, ගෑණිට ඕන මූව කාලෙකට හිරේ යවන්න. තියන අවධානම් තත්ත්වයෙන් මිදෙන්න ඌ හිරේට යවල ගාණට වෙන එකෙක්ගෙ කණෙන් රිංගයි කුඩෙත් දාගෙන. ඊටපස්සෙ අරූ නිදහස් වෙන්න කලින් වෙඩිමකුත් ගනියි යස අගේට. ඊටපස්සෙ අරූ නිදහස් වුනත් වෙන බොඩිගාර්ඩ් කෙනෙක් ඉන්නව නේ...
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    අනිවාර්යෙන් මටත් ඕකම හිතුනා. ලංකාවේ මිනිස්සු ගෑනුන්ට සතයක් හරි වියදම් කරන්නේ හුකන්නම බලාගෙන තමා..

    ඉගනගන්න සල්ලි වියදම් කරාම කසාද බදින්නම ඕනෙද බන්? අනිත් සාදක මොනා උනත්.. :rolleyes:

    ඉගනගන්න සල්ලි වියදම් කරාම කසාද බදින්නම ඕනෙද බන්? අනිත් සාදක මොනා උනත්.. :rolleyes:

    අනිවාර්යෙන් මටත් ඕකම හිතුනා. ලංකාවේ මිනිස්සු ගෑනුන්ට සතයක් හරි වියදම් කරන්නේ හුකන්නම බලාගෙන තමා..

    පලයන් යන්න ගොන් කතා කියන්නෙ නැතුව, එතකොට උඹ උඹේ අම්මවෙනුවෙන් සල්ලි වියදම් කරන්නෙත් හුකන්න බලාගෙනද..? ඔතන තියෙන්නෙ ලිංගිකත්වයට එහා ගිය ආදරයක් එකවරම නැතිවීම දරාගන්න ශක්තියක් නැතිකම.
    ඒ කොල්ලට ගෙදරිනුත් කැමැත්ත දීල කෙල්ලත් කැමතිවෙලානේ ඉඳල තියෙන්නෙ. ඒකයි මූ තවත් අවුල් යන්න ඇත්තෙ.නලාව කරට වෙටුනම තමයි වෙනස් වෙලා තියෙන්නෙ, ඒ ගෑණිට වෑල්ඩින් පයියට වඩා දොස්තර පයියක් ලොකුවෙන්න ඇති... හැබැයි කොච්චර වෑල්ඩින් කාරයෙක් වුනත් අදාල පොට් එකට වෑල්ඩින් ඩොට් එකක් තියාගන්න බැරිවෙලා. අඩුගානෙ කක්ක දාන තැනටහරි වෑල්ඩින් පාරක් තිබ්බනම් අද හිත හදාගන්න තිබ්බ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    කිරියේ රැඩිකල් පොන්ස්ලා සෙට් එකම මෙතන ඉන්නවා.:lol:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88

    උසාවියේදී අහයි කෝ බිල් කියල, බැංකුවට සල්ලි දාපුව තියෙනවනම් ඉතින් රිසිට් ඉල්ලයි... කවුද ඕව තියාගෙන ඉන්නේ.:(

    ආයිත් ඉල්ලගන්න බලාගෙන දුන්න්නන්, බිල් ටික තියාගන්න ඈති...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මම දන්න කොල්ලෙක් හිටියා ඒ කාලෙ මොරටුව කැම්පස් එකේ..ඌ කැම්පස් එන්නෙ නෑ ජොබ් එකක් කරනව උගෙ කෑල්ල මෙඩිසින් .මූ තමා ජොබ් එකට ගිහින් වියදම් කලෙ. කෑල්ල ඉගෙන ගෙන ඉවර උනාම තමා ඌ එක්සෑම් කරල කෝස් එක ඉවර කලෙ බැච් 3 -4 කට පස්සෙ.පස්සෙ ඌවම බැන්දලු හැබැයි.