මගේ wifi package eka 45 GB monthly package eka. ඊයේ රෑ මගෙ package eka disconnect කරල තිබුනා. ඊට පස්සෙ මම ගෙවන්න තිබ්බ bill එක ගෙවල ආපහු connect කර ගත්තා. ඊයෙ වෙනකම් මම 6 GB තමයි පාවිච්චි කරේ. දැන් මුන් මගෙ limit එක 17 GB වලට අඩු කරලා . Balance එකත් 17 GB පෙන්නන්නෙ. Peak එකට 7 GB . Disconnect වෙන්න කලින් peak balanceඑක තිබ්බ 15 GB විතර. Customer care කතා කරාම technical අංශෙට කියන්නම්ලු. තවම ප්‍රතිචාරයක් නෑ.
SLT ewun nam horu ehema baluwama. Dialog eke anith pathata wene, un dawask rent eka wunath mulu data bundle ekama denwa. 


