ජෙලසි වෝන්ට් ගෙට් යූ අ කාර් මචන්.
උඹේ හිත හැදෙන්න දෙයක් කියනවනම් මේක 70ක් වෙන්නේ නෑ. ඒ වගේම මේකත් හද්දම නැති උනත් ටිකක් පරණ කාර් එකක්. ලොල්.![]()
මොකක්ද බන් කාර් එක? මොඩල් එක?

ජෙලසි වෝන්ට් ගෙට් යූ අ කාර් මචන්.
උඹේ හිත හැදෙන්න දෙයක් කියනවනම් මේක 70ක් වෙන්නේ නෑ. ඒ වගේම මේකත් හද්දම නැති උනත් ටිකක් පරණ කාර් එකක්. ලොල්.![]()

මුලින්ම කියන්න ඕනේ ඉරිසියා හිතෙන එක මනුස්සයින් ඇතුළුව තිරිසන් සතුන් අතරේ පවා තිබෙන දෙයක්. අපි කවුරුත් ඉල්ලලා ඉරිසියාව ඇතිකරගන්නේ නැහැ. ඒක ඉබේම එන දෙයක් නෙ. ඉරිසියාව වගේ බේසික් හැඟීමක් ආවාම මුලින්ම තමන්ගෙන්ම අහන්න ඕනෙ ඒ වගේ පහත් හැඟීමක් ඇතිවුනේ උඹට ලැජ්ජා නැද්ද කියලා.
මම නම් ඉරිසියාව වගේ හැඟීමක් ආවොත් අදාල කාරණයෙන් මුළුමනින්ම අහක් වෙනවා පුළුවන් නම්. නැත්තං ඒ එක්ක නොගැටී ඉන්නවා. ඉරිසියා හිතෙන එක කරන්න දෙයක් නෑ.
හැබැයි වරද තියෙන්නෙ ඉරිසියාව මත පදනම් වෙලා අදාල පුද්ගලයට හෝ වාහනේට යමක් කරන්න උඹ හිතුවොත් තමයි. උඹලෑ අම්මා උනත් ට්රැඩිෂනල් කාන්තාවක් වෙන්න ඕනෙ, ඌ ගෙනාපු එකට උඹට බැන්නා කියන්නෙ. ඒවා වරදවල්මත් කියන්න බැහැ සමාජෙ හැටිනෙ.
මචං මෙහෙමයි.. ඌ බස්සපු වාහනේ දැකල උඹත් ඉරිසියාව නිසා හරි මොන මගුලක් නිසා හරි මෝටිවේට් වෙලා තව වාහනයක් බැස්සුවොත් නියමයි.. හැබැයි ඒක ක්රමයකට කරන්න ඕනෙ, තමංගෙ සියළු ටාගට් අතඇරලා අරූට වඩා මම වාහනයක් බස්සනවා කියන එක ජීවිතේ ගෝල් එක කරගත්තොත් උඹට ජීවත් වෙන්න වෙන්නේ නැහැ.
ඔය කාරනේ බුද්ධ ධර්මයෙන් විග්රහ කළොත් ඔයිට හපන් බන්. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. එකක් කියන්නම්කො, මානයෙන් වඳුරෙක් වෙනවා අධි මානයෙන් බල්ලෙක් වෙනවා. (මානේන මක්කටෝ අධිමානේන කුක්කුරෝ)
Gon athal denna kiriye thread kanna epa ban


බයික් කීයක් ගන්න පුලුවන්ද?Toyota Allion 240
ආතල් දෙන්න එපා

Puluwan tharam kaama thanhawa atha era ganna try karapan ban. Minihek sarthaka wenne thiyena salli walin neweyi. Hitha kochchara diyunuda kiyana eken. Mei sepa kiyala hitena dewal wala kisima sepak nehe ban, mage athdakeemen kiyanne. Minissu harima maayawal passe duwanne. Loke niyama swabhawaya therum ganna uthsaha karapan.

Silver premio ekak wage ahahahahahaah



ආතල් නෙමේ බන්. සිරාවට දැම්මේ. මම හිතන් හිටියේ මම වගේ ඩයල් එකක් බයික් එකක් ගන්න එක කියල ගැම්ම. වාහනයක් ගන්නව කියන එක තව ඈත තියෙන දෙයක් වගේ මට දැනුනේ. මම ආස උනත් දැන්නම ලගා කරගන්න පුලුවන් කියල කවදාවත් හිතුවෙ නෑ. මොකද අපේ පැත්තේ වාහන පදින උන් හැක එකාම අවුරුදු 35වත් පැනපු උන්. උන් පදින්නෙත් සවුත්තු වාහනව.
ඉතින් හෙන ගහනව වගේ මේ වගේ සිරා වන්ඩියක් අපිත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්තු එකෙක් ගෙනාව කිව්වම තනිකර හොල්මන්නේ බන්. බයික් එකක් ලක්ෂ 3යි ගානක් එකත් ගත්තේ ලෝක අමාරුවෙන් මේක ලක්ෂ 60 70ක්. යකෝ කී ගුනයක් ද?බයික් කීයක් ගන්න පුලුවන්ද?
මට තනිකර මේක හීනයක් වගේ බන්. ආසයි ගිහින් බලන්න ඒත් ඌ ඉස්සර නෝන්ඩි වෙන්නත් බෑ බන්.

මම වාහන ගැන දන්නෑ බන්. මම කාර් එකක ගිහිනුත් නෑ ජීවිතේටම. ඒ නිසා හිනා වෙන්න එපා බන්.
මේ කාර් එක කීයක් වෙනවද බන්?![]()

Allion ekak bnඌ කාර් එක ගෙනාවට පස්සේ උගේ ගේ ඉස්සරහින්වත් මම ගියේ නෑ. ඌ මටත් හෝන් එකක් ගහන් ගියොත් වස නෝන්ඩියා නිකන් ඌට සෙකන්ඩ් උනා වගේ වෙනව. ඌ අපේ අම්මව මගදි දැකල ඒකේ දාගෙන ඇවිත්.
අම්ම ගෙදර ඇවිත් මට බනිනනව. තොට බෑනෙ අර ළමය වගේ දියුනු වෙන්න කිය කිය.
මෙන්න උගේ කාර් එකේ කෑල්ලක්. ඉන්ස්ට එකෙන් ගත්තේ. ඔක්කොම දාන්න බෑ ඌත් ඉන්නවද දන්නෑ මේකේ... මොකක්ද බන් මේ වන්ඩිය? සිරාවට ලක්ෂ 70ක් විතර වෙනවද මේක?
![]()
Let me guess. You are a pathetic dumb fucker from down south. Correct me if I am wrong dude.