මේ ත්රෙඩ් එකම මට මතකයි මීට අවුරුදු 2 කට කලින් එකක් දාලා තිබ්බා, ඌ බස් හෝල්ට් වල නිදාගෙන එකතු කරපුවා කියලා. ඒ වෙන එකෙක් ද ?
නිකන්ස තියෙන එකේ සක්විති හරි දඩුවම් මුදලාලි වගේ වැඩි පොලියක් දෙන තැනක ඉන්වෙස්ට් කරපන්
Land ekak ganna eka tamai hodama de bro.town ekata kettuwen ..
good luck.bs
Ela ela.
Mn thaama laksha 3i hoyala thiyenne. Thaama hoyanna patan gatta withrai. Wayasa 23![]()