ow machn , aka awulak nehe
Dongal akakin wede karanna berida ?
Mobile 4G support කරන ඩොංගල් එකක් ඕනෙ වෙයි..Datamart website (datamart.lk ද කොහෙද) එකෙන් පුලුවන් ඇක්ටිවේට් කරගන්න..මගේ කලින් පෝස්ට් එකේ පොඩි වැරදීමක් තිබුනා..මම 7-8 GB බාන්නෙ පැයකට නෙමෙයි, පැය බාගෙකට..
