අයිපෝන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "දුව අයිfපෝන් එකක්‌ ඉල්ලා මා සමග රණ්‌ඩු කළා. තව දවස්‌ දෙකකින් fපෝන් එක අරන් දෙන්නම් කියලා අපි දුවට කිව්වා. ඒත් ඇය භූමිතෙල් දමාගෙන අම්මා (බිරිඳ) ඉදිරියට ගිහින් ගිනි තබාගෙන තිබුණා..." යෑයි වජිර දුෂ්‍යන්ත හෙට්‌ටිආරච්චි (43) යන අය සාක්‍ෂි දෙමින් එසේ පැවසීය.

    පිළියන්දල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක්‌ සිය සිරුරට භූමිතෙල් වත්කර ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දෙමින් ඔහු එසේ කියා සිටියේය.

    මෙලෙස සියදිවි නසාගෙන තිබුණේ පිළියන්දල, මාම්පේ, මහරගම පාරේ පදිංචිව සිටි බිනුරි ධනංජනා හෙට්‌ටිආරච්චි නමැති තරුණියකි.

    මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවති අතර එහිදී වැඩිදුරටත් සාක්‍ෂි දුන් තරුණියගේ පියා මෙසේ ද කීය.

    "මියගොස්‌ සිටින්නේ මගේ පළමුවැනි දරුවා. මට තවත් දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. මියගිය දුව ටිකක්‌ මුරණ්‌ඩුයි. මීට පෙර අවස්‌ථා කිහිපයකදීම අපිත් සමග රණ්‌ඩු කර ගෙදරින් තනියම ගිහිල්ලා තිබෙනවා. එසේම එවැනි අවස්‌ථාවල අපි පොලිසියට ගොස්‌ දැනුම් දී ඇයව සෙව්වා. අවසානයේ පිළියන්දල පොලිසියේ ස්‌ථානාධිපතිතුමාට කරන ලද දැනුම් දීමට අනුව එතුමා දරුවාව කැඳවා ඉතා ආදරයෙන් කතාකර හැම දෙයක්‌ම පැහැදිලි කර දුන්නා. කිසිම අවස්‌ථාවක ගෙදරින් තරහ වී පිට වී නොයන ලෙසත්, දෙමාපියන් සමග අමනාප නම් පොලිසියට පැමිණෙන ලෙසත් කියා ඉතා ආදරයෙන් උපදෙස්‌ දුන්නා. ඇය ඒ කිසිවක්‌ පිළිබඳව විශ්වාසය තැබුවේ නැහැ.

    අවසානයේ ඇය අයිෙµdaන් එකක්‌ ඉල්ලා මා සමග රණ්‌ඩු කළා. ඇයගේ තත්ත්වය දන්නා නිසා අපි ඇයට අයිෙµdaන් එකක්‌ අරන් දීමට තීරණය කළා. තව දවස්‌ දෙකකින් ෙµdaන් එකක්‌ අරන් දෙන්නම් කියලා අපි ඇයට කිව්වා. මම ඒ මුදල් කෙසේ හෝ හොයාගෙන අයිෙµdaන් එකක්‌ දුවට අරන් දෙන්නයි හිටියේ. නමුත් ඇය පසුගිය ජුනි 26 වැනිදා භූමිතෙල් දමාගෙන අම්මා ඉදිරියට ගිහින් ගිනිතබාගෙන තිබුණා.

    අපි ඇයගෙන් ඇසූ විට ඇය කිව්වේ තාත්තා ෙµdaන් එකක්‌ අරගෙන දෙයි කියලා හිතුවේ නැහැ කියලයි."

    "එසේම ඇය අම්මා බය කිරීමට මේ දේ කළ බවත් කිව්වා. මුලින්ම අපි ඇයව කළුබෝවිල මහ රෝහලට රැගෙන ගියා. එම රෝහලින් ඇය කොළඹ ජාතික රෝහලට මාරු කළා. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ජුලි 14 වැනිදා සවස 3.00 ට විතර දුව මියගිය බව දැනගත්තා".

    කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිනී කේ. කේ. ජුසාර් මහත්මිය විසින් මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකරන ලද අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා සමරවීර මහත්මිය මෙම මරණය ගිනිතබාගෙන සිදුකරගත් සියදිවි නසා ගැනීමක්‌ බවට නිගමනය කළාය.

    පිළියන්දල පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් ලලිත් (41884) සහ මරදාන පොලිසියේ පොලිස්‌ සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්‍ෂි මෙහෙයවූහ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,331
    113
    දෙමව්පියන්ට පව් දෙන්න උපන් බැල්ලියෙක්. මැරිලා ගියපු එකම හොදයි. :growl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමය මානසික රෝගියෙක්....
    දෙමාපියෝ දෙන්න හරක් දෙන්නෙක්....
    අයිෆෝන් එක ගන්න සල්ලි හොයන වෙලාවේ මොකක් හරි මානසික ප්‍රතිකාරයකට යොමු කරන්න තිබබෙ...
    ලංකාවේ මිස්නිස්සුන්ට මානසික සෞක්‍ය ගැන මෙලෝ ආවබොදයක් නෑ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lamai podi kale idanma hadanna ona sarata
    nattam ohoma thama
    iphone nemei nokia 1100 ekakwath denna hoda na

    උබ දොස්තර කෙනෙක් නේද ?
    ඇයි ඔහොම ගොන් කතා කියන්නේ? :sorry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ළමය මානසික රෝගියෙක්....
    දෙමාපියෝ දෙන්න හරක් දෙන්නෙක්....
    අයිෆෝන් එක ගන්න සල්ලි හොයන වෙලාවේ මොකක් හරි මානසික ප්‍රතිකාරයකට යොමු කරන්න තිබබෙ...
    ලංකාවේ මිස්නිස්සුන්ට මානසික සෞක්‍ය ගැන මෙලෝ ආවබොදයක් නෑ...

    උඹේ අම්මයි තාත්තයි හරක්ද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    results of materialistic consumerism :) people are seeking the meaning of their lives in material consumption. Adults are no different from kids. Adults worship rocks, sand and cement while younger generations are worshiping silicon, lithium and electricity.
     
    Last edited: