AC එකකට එන Current Bill එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    දැන් ඉතින් AC එකකුත් තියේ..කෑල්ලක් තමා ඕනි :P
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    9000btu Abans eke thiyanawa. Oke inverter kiyala loku wenasak ne bun. 3000 wedii kiyanne :dull:)

    adu wenawa bro ape gedara living room eke thama wadipurama use karanne issara bill eka 20-22K passe 24000BTU inverter change kala 14K bassa bill eka
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ape danata average yannae 169k wage units..
    mama baluwe AC ekak daanna kiyala
    loku Printer ekak tiyenawa eka heat wenawa wadi..
    repair karana un kiyanawa AC one kiyala..
    dawasata peya 5k wage daala tibboth maasema unit keeyak wage yaida ban AC ekata witarak?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113


    Ah unbath kalin thread eke comment kara neh ;)
    Ela ela macho, kattiya kiwwa ganan thama awe, mama meke kalin thread balala baya una bn, Rs15,000k withara enawa kiyala thibba samahara aya :P

    මචන් උඹ ජනෙල් , සිවිලිම සීල් කරපු හැටිත් කියපන්කො


    ඔව් බන්.13000BTU.මෙන්න මේක මම ගත්තේ.මේකේ කාමරේ ඇතුලේ දූවිලි අයින් කරන්න NANO G කියලා ෆීචර් එකක් තියෙනවා.

    aero.jpg

    මචන් උඹ ගත්තේ දම්රෝ ලගෙන්ද ? LG වලත් ඔය දූවිලි බැක්ටීරියා අයින් කරන සීන් එකක් තියෙනවා නේද ?
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මට නම් ඔය singer brand එක පෙනෙන්න බැ rice cooker එකක් හින්ද, A/C ගැන නම් නොදනී.
    නුවර නම් 23-24c කියන්නෙ සාමාන්‍ය උෂ්ණත්වය රැට.


    Its not only a matter of temperature machan, its about humidity and other matters too.

    Kandy, Sri Lanka

    25°/22°
    RealFeel® 26°/23°

    Partly cloudy
    Winds from the W
    9 km/h
    Precipitation: 25%
    Rain: 0 mm
    Snow: 0 CM
    Humidity: 85%
    Cloud Cover: 50%
    Dew Point: 20° C
    Visibility: 6 km


    True machan, Singer Gas Cookers are the worst !

    But Service good enough.