පොඩ්ඩක් සර්ච් කරන්ඩ විතරයි තියෙන්නෙ 
function එක ඇතුලෙ ඇරේ එක හදල ඇරේ එකේ පොයින්ට එක රිටර්න් කරපංකො

මොකක්ද බං ෆන්ෂන් එක. අපිට නොකිය පාටි ගන්නව නේ..![]()
මේ තියෙන්නෙ බන් ඕනි තරම් ක්රමපොඩ්ඩක් සර්ච් කරන්ඩ විතරයි තියෙන්නෙ
https://www.tutorialspoint.com/cprogramming/c_return_arrays_from_function.htm
https://codeforwin.org/2017/12/pass-return-array-function-c.html
function එක ඇතුලෙ ඇරේ එක හදල ඇරේ එකේ පොයින්ට එක රිටර්න් කරපංකො
malloc or calloc
ඕකෙං හදල ඒකෙ පොයින්ට එක return කරපං එතකොට ලේසියි.