C language help

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63

    මචන්ලා..

    මට function එකකින් main function එකට array එකක් return කර ගන්න ඕනේ.වැඩේ කර ගන්න තේරෙන් නෑ බන්. C වැඩ්ඩෙක් ඉන්නවනම් පොඩි help එකක් දීලා යමන්..!
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    function එක ඇතුලෙ ඇරේ එක හදල ඇරේ එකේ පොයින්ට එක රිටර්න් කරපංකො
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,852
    1
    42,993
    113
    function එක ඇතුලෙ ඇරේ එක හදල ඇරේ එකේ පොයින්ට එක රිටර්න් කරපංකො

    මොකක්ද බං ෆන්ෂන් එක. අපිට නොකිය පාටි ගන්නව නේ.. :frown:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද බං ෆන්ෂන් එක. අපිට නොකිය පාටි ගන්නව නේ.. :frown:

    malloc or calloc
    ඕකෙං හදල ඒකෙ පොයින්ට එක return කරපං එතකොට ලේසියි.