
ඕක නම් හේතුව එහෙට skill immigration ලෙසියන් ගන්න තිබ්බ....
skill migration උන් දෙනව තමා ඔය හේතුව හින්ද. මිචියෝ කාකු ආව වැඩසටහනක කියනව එක අවුරුද්දක ඇමරිකාවෙ qualification ඉහලිංම බලන මොකක් හරි post එකකට ගන්න ඇමරිකන් කාරයො එකෙක්වත් රටේ නෑ. ඇමරිකාවෙ culture එකේ අනික් රටවල් වල නැති ලොකූ අවුලක් තියෙනව බං.
පිස්සුද බන්...
work විස ගන්න පට්ට අමාරුයි එහෙට..
එකනේ බං එහෙමනම් මොකද ඒ ලෙවල් හරි අවුරුදු 2 ක් එක්ස්පිරියන්ස් තියෙන උන් ගන්නේ ?පිස්සුද බන්...
work විස ගන්න පට්ට අමාරුයි එහෙට..




work කියන්නෙ බං ඉතිං මැක්ඩොනල්ඩ් එකේ වේටර් කෙනෙක් වගේ වෙන්න වීස ගන්න අමාරු ඇති තමා ඒ වගේ ජොබ් කරන්න ඇමරිකන් කාරයොම ඕනෙ තරං ඉන්නවනෙ. ඊට වඩා හෙන සුදුසුකං ගොඩක් ඕනෙ ජොබ් ගන්න ඒ හැටි අමාරු නැතුව ඇති බං ඇමරිකාවෙන් කියල හොයාගන්න අලුත් දේවල් කරන ටිම් වල උන්ගෙ නම් බලපංකො වැඩි හරියක් හෙන අමුතු නම් තියෙනවනෙ. උන්ව ලේසියෙන් ගන්නව ඇති




ඇමෙරිකාවෙ R&D දුවන්නෙ චීන්නු ජපන්නු යුදෙව්වො, Olympic දුවන්නෙ කල්ලො, Healthcare දුවන්නෙ ආසියානුවො යුරෝපීයන්, Business දුවන්නෙත් දකුණු ආසියානුවො සහ යුදෙව්වො, නිල් චිත්‍රපට කර්මාන්තය යි හොලිවුඩ් කර්මාන්තයයි දුවන්නෙ ඇමරිකන් කාරයො.