SLT ZTE F660

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    SLT ZTE F660 බැන්ඩ්විත් ලිමිට් කරන්න දන්නවද?

    SLT ZTE F660 SLT (SLT FIBRE) රවුටර් එකෙ බැන්ඩ්විත් ලිමිට් කරන්න දන්නවද?

    Screen_Shot_2018_07_24_at_22_27_52.png


    දිලත් බැරි නොදීත් බැරි එකෙක් ඉන්නවා ( නැයෙක් ) උ ඩෙටා කනවා කියහන්කො
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    මෙකට මොකක් හරි ක්‍රමයක් නැද්ද බන්?

    බැරිම තැන පරන රවුටරේ ගහලා එකේ තිබ්බ පරන SSID එක දාලා පරන පාස් වඩ් එක දාලා ප්ලග් කරලා තිබ්බා