CCTV DVR help REP

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මචන් මේ Wireless Camera වල signal පොඩි gadget එකකින් jam කරන්න පුළුවන් කියනවා නේද ?

    දැනට මම CAM 4ක් හයිකරලා තියෙන්නේ එක නිසා DVR එකක් ගන්න වෙනවා

    Wifi jammer ekakin wifi block karanna puluwan ban ona wifi use karana device ekak, eth Me camera wala Ethernet port (RJ-45) tiyanwa oni nam eken connect karannath puluwan direct router ekata. Etakota wifi oni na. :):) it depends machan.

    No issue.
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    පොඩි ගැජට් ඕන නෑ මචන් .සමහර වෙලාවට පාරේ වාහන යනකොටත් පින්තුරවල ඉරි යනවා.ඕව ලෙඩ ගොඩවල් බන්. :growl::growl:

    Hoda brand ekak ganna oni ban. ebay eke tiyana unbranded gathtoth ohoma tama.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පොඩි ගැජට් ඕන නෑ මචන් .සමහර වෙලාවට පාරේ වාහන යනකොටත් පින්තුරවල ඉරි යනවා.ඕව ලෙඩ ගොඩවල් බන්. :growl::growl:

    wifi jam unata cam ekata videos record wenawa
    router eka off unat cam eka wada karanwa
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,637
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙත් කැමර 8 ගහල තියෙනවා ලොකු කරන්ට් යන්නේ නැ

    මොනිටර් ඔෆ්ෆ් කරලා තියෙන්නේ

    වහින ගොරවන වෙලාවට ඔෆ්ෆ් කරනවා ඔෆ් කරනකොට ප්ලග් ගලවලාම දාන්න

    මට 15 ට වඩා ගිය , hikvision පුළුවන් ඉන්ෆෝ ටික දුන්න බන් එලම
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    උන්ගේ බඩු මල ජරාව බන්.:no::no:මෙන්න මෙතන පොඩ්ඩක් බලපන්.අඩුවට වැඩේ ගොඩ දා ගත්ත හැකි.

    SIVA COMPUTERS & ELECTRONIC (PVT) LTD

    NO: 144, 2/3, 1ST CROSS STREET,
    SPENCER HOUSE BUILDING
    COLOMBO-11
    TEL:011-4367889
    HOTLINE: 0115-288132
    FAX: 0112-386757

    තැන්කු මචෝ මම බලන්නම් , මම හිතුවේ (අහලා තිබුනේ ) AVtech කියන්නේ හොඳ brand එකක් කියලා :baffled: :sorry:
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මටත් එලියට කැමරා 3ක් විතර ගහ ගන්න ඔනා බන් :). කීයක් විතර යයි ද?

    කේස් එක කියන්නේ වයර් අදින එක. සාමන්යෙන් කොච්චර දුරකට අදින්න පුලුවන්ද බන් කැමරා එකෙ ඉදලා. :baffled::baffled:


    මෙ DVR වලට ඔනම SATA Hard ඩිස්ක් එකක් දාන්න පුලුවන්ද?:rolleyes:


    4 චැනල් එකකට මේ ඩී.වී.ආර් එක හොදයි ද ? මෙකේ අවුල් නම් හොද කොයි වගේ එකක් ද ?

    https://ikman.lk/en/ad/hiikvision-4ch-dvr-ds-7104hghi-f1-for-sale-gampaha


     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Mcn field eke aya comment ekak dagena yanna..x264 walata wada x265 ekak ganna puluwannam umbata adu hdd space ekak yanne..hikvision k1 series eka x265 support.


    මේව්වා නම් ග්‍රීක් වගේ. පොඩ්ඩක් පැහැදිලි කරන්නකො වෙලාව තියෙනවානම් :rolleyes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    menna site eka bn. number eka aran call ekak deela ahapan. supiri brand ekak. nvr ehemath ganna thiyanawa.
    http://www.hikvision.lk/

    site එකේ නම් පට්ට ගණන් වගේ , මම call එකක් දීලා බලන්නම් මචෝ


    මම කතා කලා ටෝනි කියල එකෙක්ට.. මුන්ගෙ ගණන් ටිකක් වැඩියි මචන්..


    කීයක් කිවුවද මචෝ ?