මේකයි සිද්ධිය.
දෙයියනේ කියල mechchara කල් වැඩ කරපු ගෙදරට දාල තිබුණු CCTV system එක දැන් වැඩ කරන්නෙ නැහැ.
Dvr box and hard drive 2ma කෙළ වෙලා වගෙ.
අකුණු case එකක් වගේ පේන්නෙ.
Cctv 4k set-up කරලා තියනවා.
Online access karala over the Internet ගෙදර cctv එක බලන්න පුලුවන් වෙන්නත් ඕන අලුත් eken.
Prices එක්ක ඔයාල දන්න හොඳ තැන් සහ brands ehema කියනවාද මට මේ features එක්ක dvr set up box එකක් ගන්න පුලුවන්.
Warranty එහෙමත් කොහොමද කියන්න පුළුවන් නම්.
ස්තූතියි ! ජය වේවා !