දුම් සහතිකේ කියන්නේ ආණ්ඩුවට සල්ලි හොයාගන්න චම්පික රණවක හදුන්වාදීපු තවත් එක් සුරාකෑමේ මාර්ගයක්.
මම නම් කරන්නේ පෙට්රල් හොදටම අඩුකරගෙන test එකට යනවා. මේ තාක් කල් fail වෙලා නැහැ. වාහනේ දැක්කම කියන්න පුළුවන් අවුරුද් ගානකින් service නෙවෙයි හොදලවත් නැහැ.
එතන ඉන්න උන් අහනවා පෙට්රල් අඩුකරලා නේද කියල. මම බය නැතුව කිවව "ඔව් මේ හොර සහතික වලට නිකන් බොරුවට සල්ලි පුච්චන්න මට නැහැ " කියල. උනුත් කරබාගෙන test එක කරලා pass කියල දෙනවා.
හරිනම් දුම් සහතිකේ බලන්න ඕනේ බර වාහන වලට. බලපල්ලා දැන් පාරේ දුම්කොච්චි වගේ යන බස් ලොරි කොච්චර තියෙනවද. එකකටට්වත් සහතික නැහැ. පොඩි වාහන වලට තමයි ඔක්කොම. හරියට අපේ රටේ නිතිය වගේ. ඉතින් නිතිය නවන්න වෙන එක අහන්න දෙයක්ද.