දුම් සහතික මාෆියාව

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    දුම් සහතික මාෆියාව

    මචන්ලා උබල හිතන්නෙ වාහන දුම් සහතිකය දෙන තැන් වල බොරු නේද කරන්නෙ? හොරට පාස් කරනවනෙ නේද? තම තමන්ගෙ අත්දැකීම් කියන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම්ම්ම් හොරට පාස් කරලනම් නැ, හොරට පාස් කරගෙන නම් තියෙනව..ඔය පොඩි පොඩි ප්‍රතිකර්ම දෙක තුනක් කරාම ඕනම වාහනයක් පාස් තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hari nam owata dada gahanna ona. horata pass karana untai, karawaganna untai.

    පිස්සු හැදෙයි බන්..වාහනේ අලුතින් අරන් අවුරුදු 5 යද්දි විසිකරල අලුත් එකක් ගන්ඩ තරන් වත්කමක් බහුතරයකට නැ..බොහෝන අමාරුවෙන් ගන්න වාහනේ ගැටගහගෙන දුවන එක තමයි 99% ක් කරන්නෙ..උබල නිකන් කතාකරන්නෙ ඒරොප්පෙන් බැස්ස වගේනෙ..
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    පිස්සු හැදෙයි බන්..වාහනේ අලුතින් අරන් අවුරුදු 5 යද්දි විසිකරල අලුත් එකක් ගන්ඩ තරන් වත්කමක් බහුතරයකට නැ..බොහෝන අමාරුවෙන් ගන්න වාහනේ ගැටගහගෙන දුවන එක තමයි 99% ක් කරන්නෙ..උබල නිකන් කතාකරන්නෙ ඒරොප්පෙන් බැස්ස වගේනෙ..

    Mehemane bn deyak karanawa nm hariyata karanna oane. Company pohosath karala wadak nane. Ubala wunath wahane aran yanne pass wena thanatane nathuwa hodamathanatakiyala nemene. Mm kiyanneth oya jara pakkunwa allala hire danna oane.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    ම්ම්ම්ම් හොරට පාස් කරලනම් නැ, හොරට පාස් කරගෙන නම් තියෙනව..ඔය පොඩි පොඩි ප්‍රතිකර්ම දෙක තුනක් කරාම ඕනම වාහනයක් පාස් තමයි..

    Ow namuth oawage horata karawanna puluwanne bn. Wadak nane hadana eka hada gena nahila yanawa pass kara ganna. Thawa ekek salli deela pass kara gannawa horata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow namuth oawage horata karawanna puluwanne bn. Wadak nane hadana eka hada gena nahila yanawa pass kara ganna. Thawa ekek salli deela pass kara gannawa horata.

    ප්‍රශ්නෙ තියෙන්නෙ බන් අපේ උන් ගාව සල්ලි නැ..හොරට හරි ගාන අඩුවෙන් පාස් කර ගන්ඩ හදන්නෙ ඒක නිසා..ඔවගෙ අපි කතා නොකරන යතාර්තය ඒක..මිනිස්සු අතේ සල්ලි තියෙනවනම් අටෝ අටෝ අවුරුදු 10-20-30 පරන වාහන පාවිච්චි කරන්නෙ නැනෙ..
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ බන් අපේ උන් ගාව සල්ලි නැ..හොරට හරි ගාන අඩුවෙන් පාස් කර ගන්ඩ හදන්නෙ ඒක නිසා..ඔවගෙ අපි කතා නොකරන යතාර්තය ඒක..මිනිස්සු අතේ සල්ලි තියෙනවනම් අටෝ අටෝ අවුරුදු 10-20-30 පරන වාහන පාවිච්චි කරන්නෙ නැනෙ..

    Uba hari machan. Ane manda mulu system ekama wenas karanna wenawa thama hari yanna nam. Hari arthikayak hadala. Aeth aeka wenne nathi nisa mehema jeewath wemu.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba hari machan. Ane manda mulu system ekama wenas karanna wenawa thama hari yanna nam. Hari arthikayak hadala. Aeth aeka wenne nathi nisa mehema jeewath wemu.

    :yes::yes: මිනිස්සු දුප්පත් උනාමයි ඔය ප්‍රශ්න හැම එකක්ම ,
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ම්ම්ම්ම් හොරට පාස් කරලනම් නැ, හොරට පාස් කරගෙන නම් තියෙනව..ඔය පොඩි පොඩි ප්‍රතිකර්ම දෙක තුනක් කරාම ඕනම වාහනයක් පාස් තමයි..
    boge mahaeka genapu pariattawal thama
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,867
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සු හැදෙයි බන්..වාහනේ අලුතින් අරන් අවුරුදු 5 යද්දි විසිකරල අලුත් එකක් ගන්ඩ තරන් වත්කමක් බහුතරයකට නැ..බොහෝන අමාරුවෙන් ගන්න වාහනේ ගැටගහගෙන දුවන එක තමයි 99% ක් කරන්නෙ..උබල නිකන් කතාකරන්නෙ ඒරොප්පෙන් බැස්ස වගේනෙ..

    itin mona magulatada ban dum sahathika balanne ehenam? :lol::lol: pass nokaranna ona ewath pass wenawa nam. :eek:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    itin mona magulatada ban dum sahathika balanne ehenam? :lol::lol: pass nokaranna ona ewath pass wenawa nam. :eek:

    Anna aeka thama bn dum sahathike wadak na. Mokada salli deela minissunta passkara ganna puluwanne. Ethakota oya project eke aramuna hari yan nane. Wisa duma awama kara gannane ehema karanne aeth aeka ehema wen na.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,867
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    Anna aeka thama bn dum sahathike wadak na. Mokada salli deela minissunta passkara ganna puluwanne. Ethakota oya project eke aramuna hari yan nane. Wisa duma awama kara gannane ehema karanne aeth aeka ehema wen na.

    :yes::yes:
    me rate minissu hitana widiya nam ane manda ban. wisa dum nisa minissunta , parisareta wena haniya dum pareeekshane hariyata thiyala dawanayata nusudusu wahana aluthwadiya karana eken adu wenawa. anduwa oka karanna atte adayama balagena. eth wakrawa hari hoda deyak ne wenne. eka hariyata karanna epalu.
     
    Jun 22, 2018
    183
    30
    0
    දුම් සහතිකේ කියන්නේ ආණ්ඩුවට සල්ලි හොයාගන්න චම්පික රණවක හදුන්වාදීපු තවත් එක් සුරාකෑමේ මාර්ගයක්.

    මම නම් කරන්නේ පෙට්‍රල් හොදටම අඩුකරගෙන test එකට යනවා. මේ තාක් කල් fail වෙලා නැහැ. වාහනේ දැක්කම කියන්න පුළුවන් අවුරුද් ගානකින් service නෙවෙයි හොදලවත් නැහැ.

    එතන ඉන්න උන් අහනවා පෙට්‍රල් අඩුකරලා නේද කියල. මම බය නැතුව කිවව "ඔව් මේ හොර සහතික වලට නිකන් බොරුවට සල්ලි පුච්චන්න මට නැහැ " කියල. උනුත් කරබාගෙන test එක කරලා pass කියල දෙනවා.

    හරිනම් දුම් සහතිකේ බලන්න ඕනේ බර වාහන වලට. බලපල්ලා දැන් පාරේ දුම්කොච්චි වගේ යන බස් ලොරි කොච්චර තියෙනවද. එකකටට්වත් සහතික නැහැ. පොඩි වාහන වලට තමයි ඔක්කොම. හරියට අපේ රටේ නිතිය වගේ. ඉතින් නිතිය නවන්න වෙන එක අහන්න දෙයක්ද.
     
    • Like
    Reactions: Elv888

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,319
    9,048
    113
    Around the world
    දුම් සහතිකය නෙමේ වෙන ඕනෑම දෙයක් සියයට සියයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේකට විරුද්ධව හා වංගු දමල පාස් කරන හා කරගෙන සතිකය ගන්න සියල්ල මේ පරිසරය ගැන හිතන පිරිසක් නොවන ආත්මාර්ථකාමීන්ය. අද නව දිල්ලියට වෙලා තියෙන දේ පේනවනේ. ලංකාවේ නුවර තත්වය. කොලබ බේරිලා තියෙන්නේ මුහුදු සුළං නිසා. හැම දේටම විරුද්ධ වීම නොව කලයුත්තේ හරි දෙයට අනුබල දීමයි.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    දුම් සහතිකේ කියන්නේ ආණ්ඩුවට සල්ලි හොයාගන්න චම්පික රණවක හදුන්වාදීපු තවත් එක් සුරාකෑමේ මාර්ගයක්.

    මම නම් කරන්නේ පෙට්‍රල් හොදටම අඩුකරගෙන test එකට යනවා. මේ තාක් කල් fail වෙලා නැහැ. වාහනේ දැක්කම කියන්න පුළුවන් අවුරුද් ගානකින් service නෙවෙයි හොදලවත් නැහැ.

    එතන ඉන්න උන් අහනවා පෙට්‍රල් අඩුකරලා නේද කියල. මම බය නැතුව කිවව "ඔව් මේ හොර සහතික වලට නිකන් බොරුවට සල්ලි පුච්චන්න මට නැහැ " කියල. උනුත් කරබාගෙන test එක කරලා pass කියල දෙනවා.

    හරිනම් දුම් සහතිකේ බලන්න ඕනේ බර වාහන වලට. බලපල්ලා දැන් පාරේ දුම්කොච්චි වගේ යන බස් ලොරි කොච්චර තියෙනවද. එකකටට්වත් සහතික නැහැ. පොඩි වාහන වලට තමයි ඔක්කොම. හරියට අපේ රටේ නිතිය වගේ. ඉතින් නිතිය නවන්න වෙන එක අහන්න දෙයක්ද.
    Aeka aththa machan. Kohomath lankawe testing karana centers kohomath pramithiyakata nam nane. Mokada wadak nane salli deela oane kenekta pass kara ganna puluwanne godak than walinma. Hariyata kara nam ohoma wahana duwanna bane dum wahagenane yanne. Hari widihata allas ekenui rmv ekenui oya horata karana aewa allanna oane. Naththan kohethma oya project eken wadak nathuwa yanawa.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    දුම් සහතිකය නෙමේ වෙන ඕනෑම දෙයක් සියයට සියයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේකට විරුද්ධව හා වංගු දමල පාස් කරන හා කරගෙන සතිකය ගන්න සියල්ල මේ පරිසරය ගැන හිතන පිරිසක් නොවන ආත්මාර්ථකාමීන්ය. අද නව දිල්ලියට වෙලා තියෙන දේ පේනවනේ. ලංකාවේ නුවර තත්වය. කොලබ බේරිලා තියෙන්නේ මුහුදු සුළං නිසා. හැම දේටම විරුද්ධ වීම නොව කලයුත්තේ හරි දෙයට අනුබල දීමයි.

    Mekane bahutharayak dum test karana than walath hariyatakaran nane test eka. Ithin minissu balanne thamange wade kohoma hari kara ganna. Aththatama oya dum pareekshane wadakma na nisi pramithiyakata nokarana nisa. Pramithiyakata karanawa nam horata pass karawan nane wahana.