යාලුවනේ මම ටිකක් වෙනස් thread එකක් දාන්න හිතුවා. හැමෝටම මතක් කරන්න Happiest moment එකක් තියෙනවනේ. ඔයාලට එහෙම මතක් වෙන life එකේ වැඩියෙන්ම සතුටින් හිටපු කාලේ/මොහොත මොකක්ද?
There is no happy moments
Everything leads to sorrow
There is no happy moments
Everything leads to sorrow
1 wasaredi Asaa Liwima liyala 100% hambela teacher mata loku chocolate ekak dunna![]()
1 wasare ewa matakada bn.mata adanawa witarai mataka
ඇයි මොන්ටිසෝරි ගියෙ නෑ ? තෝ එක වසරෙදිත් ඇඬුවද ?ඇයි මොන්ටිසෝරි ගියෙ නෑ ?

Montessori eke aduwe ne bn.1 wasare tama aduwe![]()

