ඇයි තායිලන්තයට එහෙම වුනේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ විවස්ථාව කියවල එන්න

    ඕනෑම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විවස්ථාවෙන් තහවුරු කරලා තින්නේ

    දැන් සුදුවෑන් නාකියත් නෑ නේ

    හත්වලාමේ මම ඇහුවෙ නිරාගමිකයෙක් කොහොමද කතෝලික ආගමට පක්ශව කතා කරන්නෙ කියලනෙ...''නිරාගමිකයා=කතෝලිකයා'' කියල පිලිගන්ඩද ඔනෙ කියලද ඔයා මට නොකියා කියන්නෙ?????:lol::lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    හත්වලාමේ මම ඇහුවෙ නිරාගමිකයෙක් කොහොමද කතෝලික ආගමට පක්ශව කතා කරන්නෙ කියලනෙ...''නිරාගමිකයා=කතෝලිකයා'' කියල පිලිගන්ඩද ඔනෙ කියලද ඔයා මට නොකියා කියන්නෙ?????:lol::lol:
    උබට අනුව ශිරන්ති මැඩම් මොන ආගමේද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    හත්වලාමේ මම ඇහුවෙ නිරාගමිකයෙක් කොහොමද කතෝලික ආගමට පක්ශව කතා කරන්නෙ කියලනෙ...''නිරාගමිකයා=කතෝලිකයා'' කියල පිලිගන්ඩද ඔනෙ කියලද ඔයා මට නොකියා කියන්නෙ?????:lol::lol:

    යන්නේ කොහෙද මල්ලේ පොල්
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    උබ හිතනවද ලංකාවේ බෞද්දයෝ උබ වගේ කියලා..

    නෑ. ගොඩක් අය එහෙම නෑ. :no:
    ගොඩක් අය මාර්ගඵල ලබන්න, නිවන් දකින්න ඕනේ කියලා හිතන්නේ අනිත් මිනිස්සුන්ට මැජික් පෙන්නන්න. :(

    අපේ ගෙදර කෙනෙක්ට දවසක් පන්සලේදී ගෑනු කෙනෙක් කියලා තිබුනා,
    එයාට භාවනා කරලාම අනාගතේ, වෙන්න තියන දේ ඡායාවක් වගේ පේනවාලු දැන්...
    කාටවත් කියන්න එපාලු. :lol:

    ඔය වගේ අමුතු කතා කියන අයයි, බුද්ධාගමට මුවා වෙලා වාසි ගන්න අයයි, පොත් වල තියන කතා අදහන අයයි තමයි දැන් ඉන්නේ... :baffled:
    බුද්ධාගමේ අය වෙන ආගම් වලට අපහාස කරනවා කියන්නේ එයා බෞද්ධ දර්ශනය ගැන කිසිම තේරුමක් නෑ කියන එක. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    උබට අනුව ශිරන්ති මැඩම් මොන ආගමේද?

    ශිරන්ටි බුද්ධාගමේ අභාෂය ලැබූ නමට කතෝලික උනාට සිය ස්වාමියා ශිංහල බෞද්ධ නිසා ඒ අනුව බුද්ධාගමට අනුව ජිවත් වෙන සොඳුරු ලඳකි :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane palayaan yanna ai buddagame aya, samahara hamuduruwo, badu gahan nadda.tho danne lokkata denna witharane,kawda hariyata buddagama adahanne ekkek na bola me lankawe,tho wage bolada ekekta mewa kiyla wadak na

    මොකෝ නැත්තෙ ඊටත් වඩා වැරදි කරනව, සමහර උන් කෙලින්ම අපායෙ තමයි.. මොකෑ උබලගෙ වගේ දෙවිය සමා කරල දෙන්නෙ නැනෙ උන්ට..අවoක නෙමේ අවoක කමේ පතුලෙ කිමිදිලා පාපොච්චාරනය කරත්, පව් කරල බෞද්ධයන්ට කිසීම ශෝට් කට් එකක් නැ, පව් සමාකර ගන්ඩ... :):)

    එකෙක් නැ කියන්නෙ කොහොමද ඒක තමන්ගෙ නිරුවත පෙනුනනම කරන බොරු තරහ ගැනීමක්...:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන්නේ කොහෙද මල්ලේ පොල්

    මල්ලෙ පොල් නෙමේ උබ කියුවෙ නැද්ද මීට කලින් තෙර්ඩ් වල උබට ආගමක් නැ උබ නිරාගමිකයි කියල??? කියුවද කියුවෙ නැද්ද ???? දීපන් බලන්ඩ උත්තර..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මල්ලෙ පොල් නෙමේ උබ කියුවෙ නැද්ද මීට කලින් තෙර්ඩ් වල උබට ආගමක් නැ උබ නිරාගමිකයි කියල??? කියුවද කියුවෙ නැද්ද ???? දීපන් බලන්ඩ උත්තර..

    කිසිම ආගමක් විස්වාස කරන්නේ නැත :)

    ඒ උනාට මම ක්‍රිස්ටියන් :baffled:
     
    Jul 17, 2018
    610
    31
    0
    ශිරන්ටි බුද්ධාගමේ අභාෂය ලැබූ නමට කතෝලික උනාට සිය ස්වාමියා ශිංහල බෞද්ධ නිසා ඒ අනුව බුද්ධාගමට අනුව ජිවත් වෙන සොඳුරු ලඳකි :rofl:
    :lol::lol::lol::lol:

    55faa69b-520f-4eeb-86c5-f64d151517e7.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ. ගොඩක් අය එහෙම නෑ. :no:
    ගොඩක් අය මාර්ගඵල ලබන්න, නිවන් දකින්න ඕනේ කියලා හිතන්නේ අනිත් මිනිස්සුන්ට මැජික් පෙන්නන්න. :(

    අපේ ගෙදර කෙනෙක්ට දවසක් පන්සලේදී ගෑනු කෙනෙක් කියලා තිබුනා,
    එයාට භාවනා කරලාම අනාගතේ, වෙන්න තියන දේ ඡායාවක් වගේ පේනවාලු දැන්...
    කාටවත් කියන්න එපාලු. :lol:

    ඔය වගේ අමුතු කතා කියන අයයි, බුද්ධාගමට මුවා වෙලා වාසි ගන්න අයයි, පොත් වල තියන කතා අදහන අයයි තමයි දැන් ඉන්නේ... :baffled:
    බුද්ධාගමේ අය වෙන ආගම් වලට අපහාස කරනවා කියන්නේ එයා බෞද්ධ දර්ශනය ගැන කිසිම තේරුමක් නෑ කියන එක. :yes:

    තව මොනා හරි රස කතාවක් කියල නිරුවත වහගන්ඩ බලන්ඩකො..:lol::lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    නෑ. ගොඩක් අය එහෙම නෑ. :no:
    ගොඩක් අය මාර්ගඵල ලබන්න, නිවන් දකින්න ඕනේ කියලා හිතන්නේ අනිත් මිනිස්සුන්ට මැජික් පෙන්නන්න. :(

    අපේ ගෙදර කෙනෙක්ට දවසක් පන්සලේදී ගෑනු කෙනෙක් කියලා තිබුනා,
    එයාට භාවනා කරලාම අනාගතේ, වෙන්න තියන දේ ඡායාවක් වගේ පේනවාලු දැන්...
    කාටවත් කියන්න එපාලු. :lol:

    ඔය වගේ අමුතු කතා කියන අයයි, බුද්ධාගමට මුවා වෙලා වාසි ගන්න අයයි, පොත් වල තියන කතා අදහන අයයි තමයි දැන් ඉන්නේ... :baffled:
    බුද්ධාගමේ අය වෙන ආගම් වලට අපහාස කරනවා කියන්නේ එයා බෞද්ධ දර්ශනය ගැන කිසිම තේරුමක් නෑ කියන එක. :yes:
    දර්ශනේ නෙමෙයි අවුල. සංස්කෘතියේ බන්. ලංකාවේ උන් බුද්ද දර්ශනේ කාලා තියෙන්නේ. අනිත් ආගමුත් එහෙමයි, ලංකාවේ උන් මුල් බැහැලා තියෙන්නේ. එකෙන් එහා හිතන්නේ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම ආගමක් විස්වාස කරන්නේ නැත :)

    ඒ උනාට මම ක්‍රිස්ටියන් :baffled:

    හරි ඔයා කතෝලිකයෙක් එච්චරයි... ආයෙ තෙර්ඩ් වලට පැනල උබ ''නිරාගමිකයි'' කියල ටෝක් දිදි, අනිත් ආගම් වලට ගරගන්ඩ එපා.....:)
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    දර්ශනේ නෙමෙයි අවුල. සංස්කෘතියේ බන්. ලංකාවේ උන් බුද්ද දර්ශනේ කාලා තියෙන්නේ. අනිත් ආගමුත් එහෙමයි, ලංකාවේ උන් මුල් බැහැලා තියෙන්නේ. එකෙන් එහා හිතන්නේ නැ..

    :yes: :( :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දර්ශනේ නෙමෙයි අවුල. සංස්කෘතියේ බන්. ලංකාවේ උන් බුද්ද දර්ශනේ කාලා තියෙන්නේ. අනිත් ආගමුත් එහෙමයි, ලංකාවේ උන් මුල් බැහැලා තියෙන්නේ. එකෙන් එහා හිතන්නේ නැ..

    ලoකාවෙ බෞද්ධ දර්ශනය හොදටම ආරක්ශා වෙලා තියෙනව,:):) ඒකයි ඔය අනිත් ආගම්කයො බොහෝම හොදින් ජීවත් වෙන්නෙ...අපි කතෝලිකයො වගේ ආගම ප්‍රචාරය කරන්ඩ මිනී මරන්නෙ නැනෙ දෙවියන් වහන්සේගෙ කැමත්ත පරිදි..ඒ වගේම ගෙවල් ගානෙ රිග රිග කුපාඩිකම් කරන්නෙත් නැ අගම් වලට හරවන්ඩ...:):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කතෝලිකද? නැනේ, එහෙනම් උබටත් අදාළ නැනේ අනුන්ගේ ආගම්.. උබත් අර බුදුහාමුදුරුවෝ ගැන අනුරාදයා දාපු ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ලාම කතෝලික ආගමට කෙළගෙන ආවේ උබ. එතකොට උබටත් එක අදාළ න නේද?

    ඒ තෙර්ඩ් එකේදි මේ ආගමික ගැටලුව ඇති කරේ අර ඔලමොට්ටල කටුස්ස.. ඌ තමයි රෙද්දක් කියුවෙ ඇවිල්ල..මේ ප්‍රශ්නෙට වග කියන්ඩ ඔනෙ කටුස්ස, ඌ ඇතිකරපු ප්‍රශ්නෙ නිසා, කතෝලිකයො සහ ඔහුන්ගේ දෙවියො බොරු කියල සබාව ඉදිරියේ සාධානය වෙනව..අපේ ඉවසීමේ සීමා තියෙනව තමන් තමන්ගෙ ආගම අදහගෙන ජීවත් උනානම් මේව අහගන්ඩ වෙන්නෙ නැ...:):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    හරි ඔයා කතෝලිකයෙක් එච්චරයි... ආයෙ තෙර්ඩ් වලට පැනල උබ ''නිරාගමිකයි'' කියල ටෝක් දිදි, අනිත් ආගම් වලට ගරගන්ඩ එපා.....:)

    Catholic newi. :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ තෙර්ඩ් එකේදි මේ ආගමික ගැටලුව ඇති කරේ අර ඔලමොට්ටල කටුස්ස.. ඌ තමයි රෙද්දක් කියුවෙ ඇවිල්ල..මේ ප්‍රශ්නෙට වග කියන්ඩ ඔනෙ කටුස්ස, ඌ ඇතිකරපු ප්‍රශ්නෙ නිසා, කතෝලිකයො සහ ඔහුන්ගේ දෙවියො බොරු කියල සබාව ඉදිරියේ සාධානය වෙනව..අපේ ඉවසීමේ සීමා තියෙනව තමන් තමන්ගෙ ආගම අදහගෙන ජීවත් උනානම් මේව අහගන්ඩ වෙන්නෙ නැ...:):)
    කතෝලික අහවල් එකක් ගැන නං මම කිවේ නෑ ඕං.
     
    Jul 17, 2018
    610
    31
    0
    කතෝලික අහවල් එකක් ගැන නං මම කිවේ නෑ ඕං.
    බඩු මාට්ටු.. ඕකා තමා මුලින්ම මරියා බඩ උන විදිය අහගෙන ආවේ.. මිට කලිනුත් ඕකා මට ගහන්න කතෝලික ආගමට බැන්නා, හේතුවක් නැතුව. ඌ මම කතෝලික කියලා උපකල්පනය කරලා.