ලංකාවේ විවස්ථාව කියවල එන්න
ඕනෑම කෙනෙක්ට අදහස් ප්රකාශ කිරීමේ අයිතිය විවස්ථාවෙන් තහවුරු කරලා තින්නේ
දැන් සුදුවෑන් නාකියත් නෑ නේ
හත්වලාමේ මම ඇහුවෙ නිරාගමිකයෙක් කොහොමද කතෝලික ආගමට පක්ශව කතා කරන්නෙ කියලනෙ...''නිරාගමිකයා=කතෝලිකයා'' කියල පිලිගන්ඩද ඔනෙ කියලද ඔයා මට නොකියා කියන්නෙ?????







