ඇයි තායිලන්තයට එහෙම වුනේ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ඇයි තායිලන්තයට එහෙම වුනේ

    තායිලන්තය පට්ට බෞද්ධ රටක් ඒත් මචන්ලා කොහමද මේක ගණිකා මඩමක් බවට පත් වුනේ?
     
    Jul 17, 2018
    610
    31
    0
    බුදුහාමුදුරුවන්ට ගැනුන්ගේ විගඩම් දකලානේ ගිහි ගෙයින් ගියේ.. එක අර්ථවත් වෙන්න තමා තායිලන්තේ බඩු පොට් එකක් උනේ.. දැන් තායිලන්තේ බලන්නේ කවුද ගිහි ගෙය ඇත හැරලා ඊළගට බුදු වෙන්නේ කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    Ahala thiyena widiyata godak duppath minissu inne. Ehe godakma market wenne tourism nisa thamai oya wage rassa walata kello pelabenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බෞද්ධාගම අදහනවනම් ගනිකාවො වෙන්නෙ නැනෙ..ඔය කතෝලිකයො තමයි ගණිකාවො සමලිoගිකයො වෙන්නෙ..:yes::yes: ඒව කතෝලික ආගමේ කැප දේවල්.., කිසීම ප්‍රශ්නයක් නැ පූජකය ලගට ගියා පාපොච්චාරනය කරා වතුර බියුව පව් සමා උනා හරිම සිම්පල් ...:):) බුදු දහමෙ පව් සමා කතා මොකූත්ම නැ...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ආගම් ගැන බොරු ප්‍රචාර කරන්න උබට ලජ්ජා නැද්ද?

    ගනිකාවෝ වෙන එක සමලිංගික එක කතෝලික අගේමේ ලොකුම පවු 2ක්...

    උබ කියනවා වගේ simple විදියට පවූ කමාවක් වෙන්නේ නෑ යකොඑ/..

    එක අවන්කයෙන්ම කරන්න ඕනේ පවු කමාව ලැබෙන්න...
     
    දැන් උබ මෙතන පට්ට බොරු කියනවා කතෝලික ආගම ගැන. ඒ වගේ මම බෞද්ද ආගම ගැන කිව්වම උබ රෙද්ද උස්සගෙන එනවා උබ බුද්දශාසනේ හිමිකරුවා වගේ.. දැන් මෙතන උබ කතෝලික ආගමට පහර ගහනකොට උබට හිතෙන්නේ නැද්ද, උබ කරන්නෙත් වැරද්දක් කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආගම් ගැන බොරු ප්‍රචාර කරන්න උබට ලජ්ජා නැද්ද?

    ගනිකාවෝ වෙන එක සමලිංගික එක කතෝලික අගේමේ ලොකුම පවු 2ක්...

    උබ කියනවා වගේ simple විදියට පවූ කමාවක් වෙන්නේ නෑ යකොඑ/..

    එක අවන්කයෙන්ම කරන්න ඕනේ පවු කමාව ලැබෙන්න...

    ඇත්ත කියන්ඩ ඇයි ලැජ්ජා වෙන්ඩ ඔනෙ..හරි බන් දැන් හිතපන්කො අවුරුදු 14-15 තේරෙන කාලෙ ඉදන් බඩුවෙක් වෙලා ඉදල අවුරුදු 60 පැනල එපා වෙන කාලෙදි පූජකයෙක් ලගට ඇවිත් අවකවම සමාව ඉල්ලනව ලැබෙනවනෙ...ඉතින් මක්කට පවට බය වෙනවද ,ඇගට හයිය තියෙන කාලෙ ගනිකාවො සමලිoගිකයො වෙලා ඉදල, 60 පැනල හොට බිම ඇනුනම සමාව ඉල්ලගෙන සර්ගෙට යනව කොච්චරනම් ශෝක්ද... :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් උබ මෙතන පට්ට බොරු කියනවා කතෝලික ආගම ගැන. ඒ වගේ මම බෞද්ද ආගම ගැන කිව්වම උබ රෙද්ද උස්සගෙන එනවා උබ බුද්දශාසනේ හිමිකරුවා වගේ.. දැන් මෙතන උබ කතෝලික ආගමට පහර ගහනකොට උබට හිතෙන්නේ නැද්ද, උබ කරන්නෙත් වැරද්දක් කියලා.

    වැරදියි කියනවනම් වැරැද්ද පෙන්නපන්..බයිබලෙන් උපුටල අරගෙන පෙන්නපන් මම කියපු එකේ වැරැද්ද??? උබට වඩා හොදට මම බයිබලේ දන්නව උබට බැ මට කතෝලික ආගම උගන්නන්ඩ..:):)

    බුදු දහම ගැන විවේචන එද්දි ,අපි බුදු දහම උපුටා අරගෙන පෙන්නනව ''ත්‍රිපිටකයට'' අනුව ඔය විවේචනයක වැරදියි කියල..:):).ආයෙ කියනව පුලුවන් නම් පෙන්නපන් බයිබලේ උපුටල අරගෙන මම කියපු එක වැරදියි කියල...

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත කියන්ඩ ඇයි ලැජ්ජා වෙන්ඩ ඔනෙ..හරි බන් දැන් හිතපන්කො අවුරුදු 14-15 තේරෙන කාලෙ ඉදන් බඩුවෙක් වෙලා ඉදල අවුරුදු 60 පැනල එපා වෙන කාලෙදි පූජකයෙක් ලගට ඇවිත් අවකවම සමාව ඉල්ලනව ලැබෙනවනෙ...ඉතින් මක්කට පවට බය වෙනවද ,ඇගට හයිය තියෙන කාලෙ ගනිකාවො සමලිoගිකයො වෙලා ඉදල, 60 පැනල හොට බිම ඇනුනම සමාව ඉල්ලගෙන සර්ගෙට යනව කොච්චරනම් ශෝක්ද... :):):)

    ඔන්න උබේ තේරුම් ගැනීමේ හැකියාව... :oo:

    වයසට ගියාම පවු කමා කරගන්න හිතාගෙන පොඩි කාලේ ඉදන් පාවූ කරොත් පුජකයා ගාවට ගියා කියල දෙවියන්ගෙන් සමාවක් ලැබෙන්නේ නෑ.. එකයි මම කිව්වේ 'අවන්කත්වය' තමයි මුලික දේ කියල...

    තමන්ගේ අසරණකම නිසා , සමාජයේ වරද නිසා පවු කරනන වෙච්ච අයට දෙයියන්ගේ සමාව ලැබෙනවා,...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    වැරදියි කියනවනම් වැරැද්ද පෙන්නපන්..බයිබලෙන් උපුටල අරගෙන පෙන්නපන් මම කියපු එකේ වැරැද්ද??? උබට වඩා හොදට මම බයිබලේ දන්නව උබට බැ මට කතෝලික ආගම උගන්නන්ඩ..:):)

    බුදු දහම ගැන විවේචන එද්දි ,අපි බුදු දහම උපුටා අරගෙන පෙන්නනව ''ත්‍රිපිටකයට'' අනුව ඔය විවේචනයක වැරදියි කියල..:):).ආයෙ කියනව පුලුවන් නම් පෙන්නපන් බයිබලේ උපුටල අරගෙන මම කියපු එක වැරදියි කියල...

    උඹ බුද්ධාගම අදහන ගමන් අනිත් ආගම් බොරු කියන්න එපා බං බුද්ධාගමත් 100% ඇත්ත නෑ. බාගයක් බොරු. අනිත් ආගම් ඊට වඩා බොරු.

    නිකන් නොදන්නා මගුල් නේ බං කියවන්නේ. උඹ කිසිම පර්සනලිටි එකක් නැති එකෙක්. වහලෙක්. ආගමේ, දේශපාලනයේ වහලෙක්. නියම කළු ශිංහල කැරියා :rofl::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න උබේ තේරුම් ගැනීමේ හැකියාව... :oo:

    වයසට ගියාම පවු කමා කරගන්න හිතාගෙන පොඩි කාලේ ඉදන් පාවූ කරොත් පුජකයා ගාවට ගියා කියල දෙවියන්ගෙන් සමාවක් ලැබෙන්නේ නෑ.. එකයි මම කිව්වේ 'අවන්කත්වය' තමයි මුලික දේ කියල...

    තමන්ගේ අසරණකම නිසා , සමාජයේ වරද නිසා පවු කරනන වෙච්ච අයට දෙයියන්ගේ සමාව ලැබෙනවා,...

    හරි බන් බන් ඉතින් අසරන කම හින්ද නේන්නම් ගෑනු බඩු වෙන්නෙ, කැමැත්තෙන් වෙන උන් අතලොස්සයිනෙ ඉන්නෙ..ඉතින් සමාව හම්බෙනවනෙ පවට...ඒක තමයි මම කියුවෙ සමාව හම්බෙනව කියල, දැන් මම මොකක් හරි වරදක් කියුවද...:lol:

    ජීවිත කාලෙම බඩුවක් වෙලා ඉදල බැරි කාලෙදි අoවක පාපොච්චාරනයෙන් සර්ගස්ත වෙන්ඩ අවස්තාව ලැබෙනවනම් කොච්චරම හොදද...:):)

    බුදු දහමෙ එහෙම චාන්ස් නැනෙ බන්, පුලුවන් කාලෙ තමයි හොදටම ජීවත් වෙන්ඩ ඔනෙ..මීනි මරන්ඩ බැරි කාලෙ පාපොච්චාරනය කරා කියල සමාවක් නැ.. මිනී මරන්ඩ බැරිකාලෙ, තමන් මීනි නොමැරුව කියල, උබලට තේරෙන බාෂාවෙන් කියුවොත් ''ස්වය පාපොච්චාරනයක'' යෙදෙන්ඩ වෙන්නෙ..අනිත් වැරදි වලටත් එහෙමම තමයි..

    ඉතිං බං අංගුලිමාල කියල සොන්නයෙක් මිනි 999 ද කොහෙද මරලත් සෙනිකව නිවන් ගියේ ? :baffled: