💒 දෙවියන් වහන්සේට සියල්ල කල හැක(ද?) 💒

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    යකෝ උබට කි සැරයක් කියන්නද....

    කන්‍යාවක් කියන්නේ උකපු නැති කෙනෙක්ට... ලමෙක් බඩෙන් ආව කියල කන්‍යා බාවය නැති වෙන්නේ නෑ උකල නැත්තන්...

    යකෝ මං සුකන කතාවක් කිව්වද? දෙවියන්ගේ මහ ලොකු වැඩේ තමයි කන්‍ය පටලය සිදෙන්නේ නැතුව
    ළමයි හදන එක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සියල්ල කල හැක කිව්වම මිනිස්සුන්ටත් උදව් කරල, දෙය්යෝන්ගේ plan එකත් execute කරන්න බැරිද?

    මිනිස්සුන්ට උදව් කරන එක "සියල්ල" ට අයිති වෙන්නේ නැද්ද? නැත්නම් අර කිව්වා ලොකු plan එක "සියල්ල" ට අයිති වෙන්නේ නැද්ද? නැත්නම් ඒ දෙකේම එකතුව "සියල්ල" කියන කුලකයට අයිති නැද්ද?

    "සියල්ල" ට කතෝලිකයන්ගේ definition එක පොඩ්ඩක් quote කරොත් හොදයි වගේ නේද?

    සියල්ල කියන්නේ බන් මේ විශ්වයට අදාළ සියල්ල... දෙවියන්වහන්ස්සේ ඉන්නේ විශ්වයෙන් එපිට

    හිතපන් උබ කොම්පියුටර් ගේමක් හැදුව කියල , උබට ඒ game එකේ ඕනෑම දෙයක් කන්ට්‍රෝල් කරන්න පුලුවන්... ඉතින් ඒ ගේම එකේ කැරැක්ටර් එකකට සාපේක්ෂව උබට 'සියල්ල කල හැකී'

    සියල්ල කරන්න පුලුවන් කියල කෙලින්ම ගේම එකේ step ඔක්කොම ඉවර වෙන්න හදල වැඩක් නෑනේ.. එක නිසා

    " මිනිස්සුන්ටත් උදව් කරල, දෙය්යෝන්ගේ plan එකත් execute කරන්න බැරිද?"

    කරන්න බෑ.. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ව අවසාන විනිශ්චය දවසට සුදානම් කරමින් යන්නේ...
    විශ්වාස කරන යහපත් මිනිස්සුනට උන්නාන්සේ එක්ක ස්වර්ගයේ සදාතනික ජීවිතය ලැබෙනවා, විශ්වාස නොකරන , අයහපත් අයට නිරය ලැබෙන්නේ...

    නැ අවුලක් නැනෙ විස්වාස නැ කියලත්, මොන බලු වැඩේ කරත් අවoකව දුක්වෙලා පාපොච්චාරනය කරාම කෙලින්ම ස්වර්ගෙට ටිකට් එකක් හම්බෙනව හරිම සරලායි..:):):lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මා බුදුවේවා කියලා බෞද්ද උන් ගහගෙන යන්නේ.. එකත් ලොජික් එකට පරිබාහිරයි නේද? හුත්තකට බුදු වෙන්න බැනේ..

    අපේ අම්මල නම් බුදුවේවා කියල අපි පතනව තමයි..:):).උබට අම්මෙක් නැනෙ DNA එක ඉක්මනට ටෙස්ට් කර ගනින්..:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නැ අවුලක් නැනෙ විස්වාස නැ කියලත්, මොන බලු වැඩේ කරත් අවoකව දුක්වෙලා පාපොච්චාරනය කරාම කෙලින්ම ස්වර්ගෙට ටිකට් එකක් හම්බෙනව හරිම සරලායි..:):):lol:

    බලු වැඩ කොහොමද යකොඑ අවංකව කරන්නේ :baffled:

    උබට මම ඉස්සෙල්ල කිව්වා එක තේරුනේ නැද්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සියල්ල කියන්නේ බන් මේ විශ්වයට අදාළ සියල්ල... දෙවියන්වහන්ස්සේ ඉන්නේ විශ්වයෙන් එපිට

    හිතපන් උබ කොම්පියුටර් ගේමක් හැදුව කියල , උබට ඒ game එකේ ඕනෑම දෙයක් කන්ට්‍රෝල් කරන්න පුලුවන්... ඉතින් ඒ ගේම එකේ කැරැක්ටර් එකකට සාපේක්ෂව උබට 'සියල්ල කල හැකී'

    සියල්ල කරන්න පුලුවන් කියල කෙලින්ම ගේම එකේ step ඔක්කොම ඉවර වෙන්න හදල වැඩක් නෑනේ.. එක නිසා

    " මිනිස්සුන්ටත් උදව් කරල, දෙය්යෝන්ගේ plan එකත් execute කරන්න බැරිද?"

    කරන්න බෑ.. :lol:
    විශ්වයෙන් එපිට කියුවෙ කොහෙද ඉන්නව ඇත්තෙ, අනික මොකක්ද ඔය විශ්වය කියන්නෙ පොඩ්ඩක් බයිබලේට අනුව පැහැදිලි කරපන්කො..අනික මොකක්ද දෙවියන්ගෙ ප්ලෑන් එක ඒකත් පොඩ්ඩක් විස්තර කරපන්කො බයිබලයට අනුව...:):).
     
    Jul 17, 2018
    610
    31
    0
    අපේ අම්මල නම් බුදුවේවා කියල අපි පතනව තමයි..:):).උබට අම්මෙක් නැනෙ DNA එක ඉක්මනට ටෙස්ට් කර ගනින්..:dull:
    අම්මට රබර් පයියක්වත් හයිකරපන්.. නැත්තම් බුදු වෙන්න වෙන්නේ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලු වැඩ කොහොමද යකොඑ අවංකව කරන්නේ :baffled:

    උබට මම ඉස්සෙල්ල කිව්වා එක තේරුනේ නැද්ද ?

    ඇයි බන් හිතපන්කො, උබ බල්ලෙක්ව මරනව ඒක බලු වැඩක්නෙ...පස්සෙ උබට දුක හිතෙනව..උබ පාපොචාරනය කරල පවින් නිදහස ගන්නව..:):).තේරිලා නැතුව ඉන්නෙ උබට..මොන බලු වැඩේ කරත් උබට ඒ විදිහටම දෙවියන්ගෙන් සමාව ගන්ඩ පුලුවන් හරිම සරලයිනෙ...:):lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මට රබර් පයියක්වත් හයිකරපන්.. නැත්තම් බුදු වෙන්න වෙන්නේ නැ..

    ඔය වගේ ගොන් කතා ෆේක් වලින්ම තමයි කියන්ඩ ඔනෙ..කටුසු මොලේ.. :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි බන් හිතපන්කො, උබ බල්ලෙක්ව මරනව ඒක බලු වැඩක්නෙ...පස්සෙ උබට දුක හිතෙනව..උබ පාපොචාරනය කරල පවින් නිදහස ගන්නව..:):).තේරිලා නැතුව ඉන්නෙ උබට..මොන බලු වැඩේ කරත් උබට ඒ විදිහටම දෙවියන්ගෙන් සමාව ගන්ඩ පුලුවන් හරිම සරලයිනෙ...:):lol:

    ඔව් ඉතින් බල්ලව මරපු එකට අවංකව දුක් වෙනවා නම් සමාවක් දෙන එකේ වරද මොකක්ද!
    ඌ බල්ලව මරන්නේ මොකද , ඒ වෙලාවේ තිබ්බ මානසිකත්වේ මොකක්ද කියන එක බලපානවා සමාව දීමට, පල්ලියේ පාදිලිට සමාව දෙන්න බෑ බන්, පාදිලි කරන්නේ සමාව දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලන එක...

    ඕකත් හරියට නඩුවක් වගේ තමයි.. දෙවියෝ තමයි විනිශ්ය කාරය, හැමදේම සලකා බලල තමයි තීරණය දෙන්නේ...
     
    Jul 17, 2018
    610
    31
    0

    ඔය වගේ ගොන් කතා ෆේක් වලින්ම තමයි කියන්ඩ ඔනෙ..කටුසු මොලේ.. :lol::lol:
    දැන් එහෙමද විලි වහගන්නේ... පිලිගනින් බන්. උබලගේ ආගමේ ගැනියෙකුට බුදු වෙන්න බැ. පකේ සාදාරනය.. කාන්තාවන්ට කෙලින්ම තහනම්.. කියපන් මේවා බොරුද? හැබැයි අම්මා බුදු වේවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් බල්ලව මරපු එකට අවංකව දුක් වෙනවා නම් සමාවක් දෙන එකේ වරද මොකක්ද!
    ඌ බල්ලව මරන්නේ මොකද , ඒ වෙලාවේ තිබ්බ මානසිකත්වේ මොකක්ද කියන එක බලපානවා සමාව දීමට, පල්ලියේ පාදිලිට සමාව දෙන්න බෑ බන්, පාදිලි කරන්නේ සමාව දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලන එක...

    ඕකත් හරියට නඩුවක් වගේ තමයි.. දෙවියෝ තමයි විනිශ්ය කාරය, හැමදේම සලකා බලල තමයි තීරණය දෙන්නේ...

    ඒක තමයි මම කියුවෙ කතෝලික ආගමේ සමාව සරලව හම්බෙනව කියල..ඔයාටනෙ ඒක දිරෝගන්ඩ බැරුව ඉන්නෙ..පාදිලි සමාව දෙන්නෙ නැ කියල මම දන්නව දෙවියො සමාව දෙනව...මම කියන්නෙ බයිබලේට අනුව...:):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒක තමයි මම කියුවෙ කතෝලික ආගමේ සමාව සරලව හම්බෙනව කියල..ඔයාටනෙ ඒක දිරෝගන්ඩ බැරුව ඉන්නෙ..පාදිලි සමාව දෙන්නෙ නැ කියල මම දන්නව දෙවියො සමාව දෙනව...මම කියන්නෙ බයිබලේට අනුව...:):)

    ආයෙත් කියනවා සරලව හම්බෙන්වලු.. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එහෙමද විලි වහගන්නේ... පිලිගනින් බන්. උබලගේ ආගමේ ගැනියෙකුට බුදු වෙන්න බැ. පකේ සාදාරනය.. කාන්තාවන්ට කෙලින්ම තහනම්.. කියපන් මේවා බොරුද? හැබැයි අම්මා බුදු වේවා..

    ඔව් ඉතින් ගෑනු කෙනෙක්ට බුදු වෙන්ඩ බැ,කොහෙද තහනම් බුදු දහම තරන් කාන්තාවන්ට සමතැන දෙන ආගමක් ලොවෙත් නැ..කාන්තාවන්ට මහණ වෙන්ඩ පුලුවන්. නිවන් දකින්ඩ පුලුවන්, රහත් වෙන්ඩ පුලුවන්. මොකක්ද දැන් තියෙන ප්‍රශ්නෙ ඔයාට..????????

    මට කියපන්කො කතෝලික ආගමේ මොන කන්තාවද පාදිලි උනේ කියල.:lol::lol::lol:.මට කියපන්කො කතෝලික ආගමේ මොන කාන්තාවද සාන්තුවරියක් උනේ කියාල...රිදෙයි සෑහෙනට...:):):) කටුසු ෆේක් පව් අප්ප.. :lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙත් කියනවා සරලව හම්බෙන්වලු.. :oo:

    මට කියපන්කො සකීරන ක්‍රියාවලිය සමාව ගැනීමේ ..බයිබලයට අනුව කියපන් කොහොමද සමාව ගන්නෙ කියල..කියපන් බලන්ඩ...අපි බලමු ඔයා බයිබලේ කොච්චර දන්නවද කියල..:):):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් ඉතින් ගෑනු කෙනෙක්ට බුදු වෙන්ඩ බැ,කොහෙද තහනම් බුදු දහම තරන් කාන්තාවන්ට සමතැන දෙන ආගමක් ලොවෙත් නැ..කාන්තාවන්ට මහණ වෙන්ඩ පුලුවන්, නිවන් දකින්ඩ පුලුවන්, රහත් වෙන්ඩ පුලුවන් මොකක්ද, දැන් තියෙන ප්‍රශ්නෙ ඔයාට..

    මට කියපන්කො කතෝලික ආගමේ මොන කන්තාවද පාදිලි උනේ කියල..මට කියපන්කො කතෝලික ආගමේ මොන කාන්තාවද සාන්තු වරයෙක් උනේ කියාල...රිදෙයි සෑහෙනට...:):):) කටුසු ෆේක් පව් අප්ප.. :lol::lol:

    Kanthawa wenne father nemei yako mother:lol:

    Menna female saint list eka :lol:

    Adelaide
    Agatha
    Agnes
    Alexis
    Anastasia
    Angela
    Anne
    Barbara
    Bridget
    Catherine
    Cecilia
    Clare
    Colette
    Crispina
    Dorothea
    Elizabeth
    Faith
    Felicitas
    Frances
    Genevive
    Gertrude
    Helena
    Hilary
    Hyacinth
    Isabel
    Isidore
    Feanne
    Joan
    Juliana
    Julie
    Justina
    Lidwina
    Lucy
    Ludmilla
    Margaret
    Martina
    Mary
    Matilda
    Melania
    Monica
    Philomena
    Priscia
    Rita
    Sabina
    Siliva
    Susanna
    Teresa
    Ursula
    Veronica
    Winefried
    Zita
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේක අපහාසයක් විදිහට ගන්න එපා. කෙටියෙනන්ම කිසිම ආගමකට අපහාසයක් කරන්න මට උවමනාවක් නෑ. එත් මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ කවුරුත්.

    මුස්ලම් කතෝලික ආගම් දෙකේම judgment Day එක ගැන කියනවා. එදාට මේ ලෝකේ හැම කෙනාවම judge කරලා punishment or heaven යවනවලු නේ? මට තියෙන ප්‍රශ්නේ දැනට ලෝකේ ජනගහනය 7.44 billion වගේ ගානක් නේ. ඉතින් එක්කෙනාට 1 විනාඩිය ගානේ තිබ්බත් හමිනෙන කාලයක් යනවා නේ. කොහොමද එහෙම ඒක කරන්නේ එක දවසින්?
     
    Jul 17, 2018
    610
    31
    0
    Kanthawa wenne father nemei yako mother:lol:

    Menna female saint list eka :lol:

    Adelaide
    Agatha
    Agnes
    Alexis
    Anastasia
    Angela
    Anne
    Barbara
    Bridget
    Catherine
    Cecilia
    Clare
    Colette
    Crispina
    Dorothea
    Elizabeth
    Faith
    Felicitas
    Frances
    Genevive
    Gertrude
    Helena
    Hilary
    Hyacinth
    Isabel
    Isidore
    Feanne
    Joan
    Juliana
    Julie
    Justina
    Lidwina
    Lucy
    Ludmilla
    Margaret
    Martina
    Mary
    Matilda
    Melania
    Monica
    Philomena
    Priscia
    Rita
    Sabina
    Siliva
    Susanna
    Teresa
    Ursula
    Veronica
    Winefried
    Zita
    කෝ බන් මදමුලනයගේ බල්ලා... :rofl::rofl::rofl::rofl:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේක අපහාසයක් විදිහට ගන්න එපා. කෙටියෙනන්ම කිසිම ආගමකට අපහාසයක් කරන්න මට උවමනාවක් නෑ. එත් මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ කවුරුත්.

    මුස්ලම් කතෝලික ආගම් දෙකේම judgment Day එක ගැන කියනවා. එදාට මේ ලෝකේ හැම කෙනාවම judge කරලා punishment or heaven යවනවලු නේ? මට තියෙන ප්‍රශ්නේ දැනට ලෝකේ ජනගහනය 7.44 billion වගේ ගානක් නේ. ඉතින් එක්කෙනාට 1 විනාඩිය ගානේ තිබ්බත් හමිනෙන කාලයක් යනවා නේ. කොහොමද එහෙම ඒක කරන්නේ එක දවසින්?

    දෙවියන්ට ඕව ප්‍රශ්න නෙවේ.
     
    උබට මෙගාබයිට් එකක පමානෙකට ටයිප් කරන්න කොච්චර කාලයක් යනවද? ඒ ටයිප් කරපු එක කොපි කරලා තව මෙගාබයිට් එකක ෆයිල් එකක් හදන්න යන කාලේ කොච්චරද?