ඇයි තායිලන්තයට එහෙම වුනේ

Jul 17, 2018
610
31
0
උප්පැන්න සහතිකේ සිංහල කියල නං තිනවා බෞද්ධ කියල දානවද බං එකේ මං දැකල නෑ
උගේ එක උගේ අප්පාගේ කන්තෝරුවේ රෙජිස්ටර් කරලා තියෙන්නේ..
 
Jul 17, 2018
610
31
0
උප්පැන්න සහතිකයේ ආගම තීරුවේ සිංහල බෞද්ද කියල තියෙන එවුන් 70.2%ක් ලංකාවේ ඉන්නවා' sure නැත්නම් D.A office එකකටවත් ගිහින් පොඩ්ඩක් අහල දැනගනින් :lol::lol:
මට කරුණාකරලා කියපන් බෞද්දයෙක් කියන්නේ මොකෙක්ද කියලා.
 
SaJitH.j.a

Active member
  • May 23, 2014
    277
    69
    28

    උප්පැන්න සහතිකයේ 2.ඇ ප්‍රශ්නය බලන්න :(
     
    උබේ එකනම් අප්පගේ නෙවෙයි වඳ පුංචි අම්මගේ කන්තෝරුවේ register කරලා තියෙන්නේ වගේ පේන්නේ :P
     
    Jul 17, 2018
    610
    31
    0
    උප්පැන්න සහතිකයේ 2.ඇ ප්‍රශ්නය බලන්න :(
    10523557_840152786049888_9051156143999848466_n.jpg
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    මට කරුණාකරලා කියපන් බෞද්දයෙක් කියන්නේ මොකෙක්ද කියලා.

    ලංකාව බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියන එකනේ උබේ ප්‍රශ්නේ ' බෞද්දයෙක් වෙන්නේ කොහොමද කියල තේරුම් කරන්නම් ප්ප්‍රයිමරියේ ඉදල 5 වසරටවත් ගියාම. :lol::lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    උබේ එකනම් අප්පගේ නෙවෙයි වඳ පුංචි අම්මගේ කන්තෝරුවේ register කරලා තියෙන්නේ වගේ පේන්නේ :P
    කෝ පෙන්නපන් බලන්න, ලංකාවේ ඉන්න නියම සිංහලයාගේ පුතාගේ උප්පැන්නේ ඔන්න උද තියනවා.. පෙන්නපිය ආගම.
     
    Jul 17, 2018
    610
    31
    0
    ලංකාව බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියන එකනේ උබේ ප්‍රශ්නේ ' බෞද්දයෙක් වෙන්නේ කොහොමද කියල තේරුම් කරන්නම් ප්ප්‍රයිමරියේ ඉදල 5 වසරටවත් ගියාම. :lol::lol:
    ඕකද උබේ උත්තරේ... හරි මම බාරගන්නම්කො.. ඔය ප්‍රශ්නේ 2015ත් මම ඇහුවා.. එදත් නො උත්තර.. උබ අද කියනවනේ තව අවුරුදු 5කින් අහන්න කියලා.. ඔකේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට කරුණාකරලා කියපන් බෞද්දයෙක් කියන්නේ මොකෙක්ද කියලා.

    ෆේක් හදාගෙන පල් නොවන එකෙක්ට..:):) ඔර්ජිනල් එකෙන් එන්ඩ බැරුව කොන්ද පන නැතුව ෆේක් අටෝගෙන ගොන් ප්‍රශ්න අහන්නෙ නැති එකෙක්ට... :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උප්පැන්න සහතිකයේ ආගම තීරුවේ සිංහල බෞද්ද කියල තියෙන එවුන් 70.2%ක් ලංකාවේ ඉන්නවා' sure නැත්නම් D.A office එකකටවත් ගිහින් පොඩ්ඩක් අහල දැනගනින් :lol::lol:

    ඔය 70% ගනන් කියන්ඩ එපා ෆේක් කටුස්ස කියන ඒව පිලිගනින්...කතෝලිකයන්ගේ නිරුවත ෆේක් වලින් වහ ගැනීම කියන්නෙ ඕවට...බොරුවයි වචායි විතරයි ඔකුන්ගෙ..:):)
     
    Jul 17, 2018
    610
    31
    0
    ෆේක් හදාගෙන පල් නොවන එකෙක්ට..:):) ඔර්ජිනල් එකෙන් එන්ඩ බැරුව කොන්ද පන නැතුව ෆේක් අටෝගෙන ගොන් ප්‍රශ්න අහන්නෙ නැති එකෙක්ට... :):)
    දැන් මෙච්චර වෙලා උබ උත්තර දීලා දැන් ඇයි ෆේක් කියන්නේ. කලින්ම කියන්න තිබ්බනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මෙච්චර වෙලා උබ උත්තර දීලා දැන් ඇයි ෆේක් කියන්නේ. කලින්ම කියන්න තිබ්බනේ..

    මුලින් කියන්නෙ මක්කටද නිරුවත පේන්නෙ නැනෙ කලින් කියුවනම්..:lol::lol:.ඔහොම ෆේක් බස්සන් රගන්න කටුස්සෝ එතකොටයි ලස්සන..:):)
     
    Jul 17, 2018
    610
    31
    0
    ලංකාව බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියන එකනේ උබේ ප්‍රශ්නේ ' බෞද්දයෙක් වෙන්නේ කොහොමද කියල තේරුම් කරන්නම් ප්ප්‍රයිමරියේ ඉදල 5 වසරටවත් ගියාම. :lol::lol:
    කෝ හුත්තෝ ආගම.. :lol::lol::lol::lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    තායිලන්තේ විතරක්ය මෙහෙත් ඔය ඉන්නේ ඕන තරං.

    අනිවා පුතී. මෙහෙ ගණිකා වෘත්තිය තහනම් නිසා එළිපිට නෑ. ඒකයි වෙනස. අනිත් එක තමයි මුන් මෙතෙන බුදු දහමයි ගණිකා වෘත්තියයි පටලවගෙන. බෞද්ධ රටක් උන පලියට ඒ රට සියලු දුසිරිතෙන් තොර රටක් වෙන්නේ නෑ. බුද්ධිමත් මිනිස්සු විතරක් බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවා එච්චරයි. බුද්ධ කාලීන් භාරතයෙත් ගණිකාවෝ කොච්චරනම් හිටියද
    .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනික කෙලින්ම කරන්න එපා කෙරුවොත් ගල් ගහල මරන්නව කියන මුස්ලිම් ආගම අදහන රටවලත් ඕවා තියෙනවා එහෙව් එකේ සෑහෙන නිදහසක් තියෙන බෞද්ධ රටවල තියෙන එක පුදුමයක් නෙවේ.
     
    Jul 17, 2018
    610
    31
    0
    අනික කෙලින්ම කරන්න එපා කෙරුවොත් ගල් ගහල මරන්නව කියන මුස්ලිම් ආගම අදහන රටවලත් ඕවා තියෙනවා එහෙව් එකේ සෑහෙන නිදහසක් තියෙන බෞද්ධ රටවල තියෙන එක පුදුමයක් නෙවේ.
    ආගම සම්බන්දයක් නැ බන් තායිලන්තේ ඕක තියෙන්නේ තායි මසාජ් නිසා. නැතුව බඩු පොට් කියලා නැනේ.. තායි මසාජ් එක ලෝකේ ප්‍රසිද්ද උන නිසා ඕකත් ගියා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගම සම්බන්දයක් නැ බන් තායිලන්තේ ඕක තියෙන්නේ තායි මසාජ් නිසා. නැතුව බඩු පොට් කියලා නැනේ.. තායි මසාජ් එක ලෝකේ ප්‍රසිද්ද උන නිසා ඕකත් ගියා..
    ආගම සම්බන්ධයක් නං නැතුව ඇති තමා මොකෝ ගොඩක් උන් නිකන් ආගම කියල නමට ලේබල් එකක් ගහගෙන ඉන්නවා මිසක් ආගම පිලිපැදිල්ලක් නෑ නෙ. අතට වාසියි නං වැඩේට යනව මොකෝ ආගම ඇදහුව කියල කන්න බොන්න හම්බෙනවය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගම සම්බන්ධයක් නං නැතුව ඇති තමා මොකෝ ගොඩක් උන් නිකන් ආගම කියල නමට ලේබල් එකක් ගහගෙන ඉන්නවා මිසක් ආගම පිලිපැදිල්ලක් නෑ නෙ. අතට වාසියි නං වැඩේට යනව මොකෝ ආගම ඇදහුව කියල කන්න බොන්න හම්බෙනවය.

    ගොඩක් අය කතෝලික උනේ එහෙම තමයි ලoකාවෙ...කන්ඩ බොන්ඩ, නම්බු නාම, නිලතල , වතුපිටි ඔයවගේ ලාභ ප්‍රයෝජන ගන්ඩ ආගම වෙනස් කරල මිත්යාදුශ්ට්ය වැලද ගත්ත..:dull::dull:
     
    දැන් මෙහෙ ඉන්න උන් තායි උන් ගැන මාර අනුකම්පාව.. තායි උන්ට ඇහුනොත් මුන්ට පුක පැලෙන්න ගහනවා ජොබ් එකට කෙලින්න එනවා කියලා.. අනික තායි හාමුදුරුවරුත් මස් කාලා බිලා ආතල් එකේ ඉන්න පොරවල්. හැබැයි දර්මය හරියට කියලා ඉන්නවා. ලංකාවේ උන් ගිහි පැවිදි දෙගොල්ලොම කාලා බිලා බොරු කියා කියා සිල්වත් වෙන්න හදනවා.
     
    Jul 17, 2018
    610
    31
    0
    ගොඩක් අය කතෝලික උනේ එහෙම තමයි ලoකාවෙ...කන්ඩ බොන්ඩ, නම්බු නාම, නිලතල , වතුපිටි ඔයවගේ ලාභ ප්‍රයෝජන ගන්ඩ ආගම වෙනස් කරල මිත්යාදුශ්ට්ය වැලද ගත්ත..:dull::dull:
    මොන කටකින්ද බන් ඔහොම කියන්නේ පර්සිට..