ayi ban kello me tharam moda?

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    ඔව් බන්. මූ මහ අවජාතකයෙක්. ඔහොම චූටි කෙල්ලෙක් දිහා බලල අහවල් එක කෙලින් කරගන්නෙ කොහොමද බං. හොඳටම පේනවනෙ ඒකිට ඕවගෙ බර පතලක් තේරෙන්නෙ නෑ කියල. පව් බං. මූ ඔය ලමයගෙ life එක විනාශ කෙරුව. :angry:

    :rofl:ethakota uba kiyanne kellonge athe waraddak naha kiyalada?yako ehenam hama kellama oya wage yanna epayi.noogath kama nisa thama un oya wage dewal karaganne..un babala nemeyi ne.
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙච්චර දෙයක් වෙලා, මම දන්නේ දැන් :baffled::baffled:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :rofl:ethakota uba kiyanne kellonge athe waraddak naha kiyalada?yako ehenam hama kellama oya wage yanna epayi.noogath kama nisa thama un oya wage dewal karaganne..un babala nemeyi ne.

    ලොකුම වැරැද්ද කාගෙද කියපන්? කෙල්ලගෙද? ගුරාගෙද?:angry:

    කෙල්ලගෙ වැරැද්දක් නෑ. ඒකිගෙ අම්මල තාත්තලනම් වැරදියි. හැබැයි ගුරා 100% වැරදියි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ලොකුම වැරැද්ද කාගෙද කියපන්? කෙල්ලගෙද? ගුරාගෙද?:angry:

    කෙල්ලගෙ වැරැද්දක් නෑ. ඒකිගෙ අම්මල තාත්තලනම් වැරදියි. හැබැයි ගුරා 100% වැරදියි

    කෙල්ලගේත් වැරද්දක් නෑ කියන්න බෑ බන්...

    ඔය වීඩියෝ වල intercourse එකත් කරනවද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොඩ්ඩක් මේ සිද්දිය නැතුව කල්පනා කරලා බලපන්. අද ගොඩක් උසස්පෙළ ටියුෂන් කාරයෝ බැදලා ඉන්නේ ඉගෙන ගන්න ආපු කෙල්ලොන්ව. ගොඩක් එවුන් කොහොම හරි බලන්නේ කෙල්ලෙක් තලා ගන්න. කෙල්ලොත් සල්ලියි, ආශාවයි නිසා රැවටිලා අහු වෙනවා. බලපන් කෙල්ලෝ ටියුෂන් කාරයොන්ට වහ වැටිලා ඉන්නේ. මේක පලවෙනි සිද්දිය නෙමේ ඔහොම වෙච්ච. වීඩියෝ ලික් වෙච්ච නිසයි සේරම. දෙපැත්තේම වැරදි තියෙනවා. දැන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113

    ලොකුම වැරැද්ද කාගෙද කියපන්? කෙල්ලගෙද? ගුරාගෙද?:angry:

    කෙල්ලගෙ වැරැද්දක් නෑ. ඒකිගෙ අම්මල තාත්තලනම් වැරදියි. හැබැයි ගුරා 100% වැරදියි

    mama kiyanne degolloma waradiyi.ammala thaththala baninna epa ban.e minissu hamba karala unwa loku mahath karane kunu godata wisik nokara.unta igena ganna ona nisa neda oya wage class walatath 2000-3000 denne kohoma hari hoyala.ethakota uba kiyanne e minissungeda dan waradda aruth ekka room giya kellonta wada.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පොඩ්ඩක් මේ සිද්දිය නැතුව කල්පනා කරලා බලපන්. අද ගොඩක් උසස්පෙළ ටියුෂන් කාරයෝ බැදලා ඉන්නේ ඉගෙන ගන්න ආපු කෙල්ලොන්ව. ගොඩක් එවුන් කොහොම හරි බලන්නේ කෙල්ලෙක් තලා ගන්න. කෙල්ලොත් සල්ලියි, ආශාවයි නිසා රැවටිලා අහු වෙනවා. බලපන් කෙල්ලෝ ටියුෂන් කාරයොන්ට වහ වැටිලා ඉන්නේ. මේක පලවෙනි සිද්දිය නෙමේ ඔහොම වෙච්ච. වීඩියෝ ලික් වෙච්ච නිසයි සේරම. දෙපැත්තේම වැරදි තියෙනවා. දැන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි

    එක තමයි යකොඑ කියන්නේ වීඩියෝ එක බලන්න එපා කියල..

    කවුරුත් බලන්නැතුව හිටිය නම් කිසි ප්‍රශ්නයක් නෑනේ....

    හැමෝම බලන එකේ මමත් බලනව කියල සාදාරනිකරය කරන්න එපා...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක තමයි යකොඑ කියන්නේ වීඩියෝ එක බලන්න එපා කියල..

    කවුරුත් බලන්නැතුව හිටිය නම් කිසි ප්‍රශ්නයක් නෑනේ....

    හැමෝම බලන එකේ මමත් බලනව කියල සාදාරනිකරය කරන්න එපා...

    බලන එකට කලින් බන් ඉන්ටර්නෙට් එකට දැම්ම එකනේ වැරැද්ද.. බැලුවත් නැතත් ඔහොම දෙයක් නෙට් එකට වැටුනම ප්‍රචාරය නිකන්ම යනවා :angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    පොඩ්ඩක් මේ සිද්දිය නැතුව කල්පනා කරලා බලපන්. අද ගොඩක් උසස්පෙළ ටියුෂන් කාරයෝ බැදලා ඉන්නේ ඉගෙන ගන්න ආපු කෙල්ලොන්ව. ගොඩක් එවුන් කොහොම හරි බලන්නේ කෙල්ලෙක් තලා ගන්න. කෙල්ලොත් සල්ලියි, ආශාවයි නිසා රැවටිලා අහු වෙනවා. බලපන් කෙල්ලෝ ටියුෂන් කාරයොන්ට වහ වැටිලා ඉන්නේ. මේක පලවෙනි සිද්දිය නෙමේ ඔහොම වෙච්ච. වීඩියෝ ලික් වෙච්ච නිසයි සේරම. දෙපැත්තේම වැරදි තියෙනවා. දැන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි

    උපුල් ශාන්ත සන්නස්ගලගේ ආදරණීය වස්සානය බලපන්.ඒකත් උගේ ඇත්ත කතාවනේ.අන්න ඒ වගේ තමා මේවත්.කෙල්ලොන්ගේ අම්මලා තාත්තට බැනලා වැඩක් නැහැ කෙල්ලොන්ගේ වැරදි වලට.ඒ මිනිස්සු උන්ව ක්ලාස් යවන්නේ ගුරාට ලව් කරලා රූමස් යන්න නෙමෙයිනේ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බලන එකට කලින් බන් ඉන්ටර්නෙට් එකට දැම්ම එකනේ වැරැද්ද.. බැලුවත් නැතත් ඔහොම දෙයක් නෙට් එකට වැටුනම ප්‍රචාරය නිකන්ම යනවා :angry:

    ඉතින් උබ නොබලා හිටිය නම් ප්‍රචාරණය දශමෙකින් හරි අඩු වෙනවනේ....

    උබල මයිතිපාල්ට චන්දෙ උන්න උන්ට බනින්නේ එහෙනම්..! චන්දෙ දුන්න ඕන එකකට කියන්න පුලුවන් නේ මගේ චන්දෙ නොදුන්නා කියල වැඩක් නෑ කොහොමත් මයිතිපාල දිනනවා කියල ... :dull:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    mama kiyanne degolloma waradiyi.ammala thaththala baninna epa ban.e minissu hamba karala unwa loku mahath karane kunu godata wisik nokara.unta igena ganna ona nisa neda oya wage class walatath 2000-3000 denne kohoma hari hoyala.ethakota uba kiyanne e minissungeda dan waradda aruth ekka room giya kellonta wada.

    විකාර කියන්න එපා බං. ලමයි හදල කවල පොවල උස් මහත් කරල දඩයමක් හොයාගන්න උගන්නන එක සත්තුත් කරනව. ඒක විතරක් කරපුහාම ඇති කියල හිතන් ඉන්නවනම් ලම්යි හදන්නෙ නැතුව ඉඳපන්.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හැමෝටම පෞද්ගලික යුතුකමක් තියනවා මෙහෙම දෙවල් නොබල ඉන්න , share නොකර ඉන්න...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113

    විකාර කියන්න එපා බං. ලමයි හදල කවල පොවල උස් මහත් කරල දඩයමක් හොයාගන්න උගන්නන එක සත්තුත් කරනව. ඒක විතරක් කරපුහාම ඇති කියල හිතන් ඉන්නවනම් ලම්යි හදන්නෙ නැතුව ඉඳපන්.

    :lol:එතකොට ඒ මිනිස්සුද කිව්වේ අරුත් එක්ක රූම් පලයන් කියලා?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මෙතන මොකක්වත් වෙලා නෑ ...වහල් දුපත් මානසිකත්වය... කෙල්ල කැමැත්තෙන් කරන්නේ ...මේක පත්තු කරලා තියෙන්නේ මුවත් කෙල්ලවත් නෙවෙයි ලිංගික ඉරිසියාවට ලක්වුණු මුව දන්න එවුන් ටිකක් තමයි ...මුගේ නමින් FB account එකක් හදල leak කරන්න ඇති ...නැත්නම් උම දාන්න ඇති ...අද කාලේ කාලේ කෙල්ලොන්ට sex කරලා public දැම්ම කියන එක මහා ලොකු දේවල් නෙවෙයි ...FB එකේ page හද හදා මුව මරන් කන්න හදන්නේ ලංකික අති බහුතරයකගේ තියන ලිංගික ඉරිසියාව නිසා ...දැන් ගොඩක් කෙල්ලෝ පොඩි වයසේම room යනව ...ලංකාව කියන්නේ ලිංගික ඉරිසියාව අතින් ඉහලින්ම ඉන්න රටක් ...දැන් පරම්පරා ගානක් ගිහිල්ලත් ජාන වෙනස් කරගන්න බැරි උනා 99% කටම ...දැන් ඉන්න පොඩි එවුන් නම් sex enjoy කරන්න පොඩි උත්සහයක් දරනවා ..ඒත් පේනවනේ මේ seen එකෙත් බහුතරය ගොඩක් වෙලාවට age 30+ එවුන් තමයි අරුන් දෙන්නට අරින ඇරිල්ල ...ආකල්ප වෙනස් කරගන්න බුද්ධියක් තියෙන්නේ ඕනි ...ඒක නෑ කියල අපේ රටේ වෙන දේවල් බැලුවම තේරෙනවනේ ...so sad
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    කෙල්ලගේත් වැරද්දක් නෑ කියන්න බෑ බන්...

    ඔය වීඩියෝ වල intercourse එකත් කරනවද?

    ඕක 100% වලක්වගන්න තියන ක්‍රම මොනවද?

    1. ගුරා හැදෙන්න ඕනෙ
    2. දෙමව්පියො ලමයට ඕව තේරුම් බේරුම් කරල දෙන්න ඕනෙ.

    වෙන option මොනවද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    37864879_1313661025436378_304614366420926464_n.jpg
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :lol:එතකොට ඒ මිනිස්සුද කිව්වේ අරුත් එක්ක රූම් පලයන් කියලා?

    එහෙම දේවල් කරන එක වැරදියි කියල නොකියපු එකයි වැරැද්ද.