ඔව් බන්. මූ මහ අවජාතකයෙක්. ඔහොම චූටි කෙල්ලෙක් දිහා බලල අහවල් එක කෙලින් කරගන්නෙ කොහොමද බං. හොඳටම පේනවනෙ ඒකිට ඕවගෙ බර පතලක් තේරෙන්නෙ නෑ කියල. පව් බං. මූ ඔය ලමයගෙ life එක විනාශ කෙරුව.![]()
ethakota uba kiyanne kellonge athe waraddak naha kiyalada?yako ehenam hama kellama oya wage yanna epayi.noogath kama nisa thama un oya wage dewal karaganne..un babala nemeyi ne.ethakota uba kiyanne kellonge athe waraddak naha kiyalada?yako ehenam hama kellama oya wage yanna epayi.noogath kama nisa thama un oya wage dewal karaganne..un babala nemeyi ne.

ලොකුම වැරැද්ද කාගෙද කියපන්? කෙල්ලගෙද? ගුරාගෙද?
කෙල්ලගෙ වැරැද්දක් නෑ. ඒකිගෙ අම්මල තාත්තලනම් වැරදියි. හැබැයි ගුරා 100% වැරදියි
ලොකුම වැරැද්ද කාගෙද කියපන්? කෙල්ලගෙද? ගුරාගෙද?
කෙල්ලගෙ වැරැද්දක් නෑ. ඒකිගෙ අම්මල තාත්තලනම් වැරදියි. හැබැයි ගුරා 100% වැරදියි
පොඩ්ඩක් මේ සිද්දිය නැතුව කල්පනා කරලා බලපන්. අද ගොඩක් උසස්පෙළ ටියුෂන් කාරයෝ බැදලා ඉන්නේ ඉගෙන ගන්න ආපු කෙල්ලොන්ව. ගොඩක් එවුන් කොහොම හරි බලන්නේ කෙල්ලෙක් තලා ගන්න. කෙල්ලොත් සල්ලියි, ආශාවයි නිසා රැවටිලා අහු වෙනවා. බලපන් කෙල්ලෝ ටියුෂන් කාරයොන්ට වහ වැටිලා ඉන්නේ. මේක පලවෙනි සිද්දිය නෙමේ ඔහොම වෙච්ච. වීඩියෝ ලික් වෙච්ච නිසයි සේරම. දෙපැත්තේම වැරදි තියෙනවා. දැන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි
එක තමයි යකොඑ කියන්නේ වීඩියෝ එක බලන්න එපා කියල..
කවුරුත් බලන්නැතුව හිටිය නම් කිසි ප්රශ්නයක් නෑනේ....
හැමෝම බලන එකේ මමත් බලනව කියල සාදාරනිකරය කරන්න එපා...

පොඩ්ඩක් මේ සිද්දිය නැතුව කල්පනා කරලා බලපන්. අද ගොඩක් උසස්පෙළ ටියුෂන් කාරයෝ බැදලා ඉන්නේ ඉගෙන ගන්න ආපු කෙල්ලොන්ව. ගොඩක් එවුන් කොහොම හරි බලන්නේ කෙල්ලෙක් තලා ගන්න. කෙල්ලොත් සල්ලියි, ආශාවයි නිසා රැවටිලා අහු වෙනවා. බලපන් කෙල්ලෝ ටියුෂන් කාරයොන්ට වහ වැටිලා ඉන්නේ. මේක පලවෙනි සිද්දිය නෙමේ ඔහොම වෙච්ච. වීඩියෝ ලික් වෙච්ච නිසයි සේරම. දෙපැත්තේම වැරදි තියෙනවා. දැන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි
බලන එකට කලින් බන් ඉන්ටර්නෙට් එකට දැම්ම එකනේ වැරැද්ද.. බැලුවත් නැතත් ඔහොම දෙයක් නෙට් එකට වැටුනම ප්රචාරය නිකන්ම යනවා![]()

mama kiyanne degolloma waradiyi.ammala thaththala baninna epa ban.e minissu hamba karala unwa loku mahath karane kunu godata wisik nokara.unta igena ganna ona nisa neda oya wage class walatath 2000-3000 denne kohoma hari hoyala.ethakota uba kiyanne e minissungeda dan waradda aruth ekka room giya kellonta wada.
විකාර කියන්න එපා බං. ලමයි හදල කවල පොවල උස් මහත් කරල දඩයමක් හොයාගන්න උගන්නන එක සත්තුත් කරනව. ඒක විතරක් කරපුහාම ඇති කියල හිතන් ඉන්නවනම් ලම්යි හදන්නෙ නැතුව ඉඳපන්.
එතකොට ඒ මිනිස්සුද කිව්වේ අරුත් එක්ක රූම් පලයන් කියලා?කෙල්ලගේත් වැරද්දක් නෑ කියන්න බෑ බන්...
ඔය වීඩියෝ වල intercourse එකත් කරනවද?
එතකොට ඒ මිනිස්සුද කිව්වේ අරුත් එක්ක රූම් පලයන් කියලා?