Mamath danna widihata kisima Clearance 1k awe ne, 2014 awa 1001CC wenakm duty gewala genna.. ekath permissions one, wede kiyanne ape petteth 1000CC 1k tiyenawa u genaweth 20lak walatalu.. no. Plate tiyenawa hebei ithin open eke padinne ne![]()

Kawda kiyanne? Sports only kiyala mama nm ahata dakala nesport widiyata register karapu ewa ta monwa hari conditions thiyenwa neda ?
pare padinn ba
track eke withrayi
tharagekata geniyanwanam ekath wahaneka patogena
ganna kena actively race field eke inna tharaga walata inna kenek wenna one
wage condition tikak thiyenwa neda ?
me gannam hariaytama danne na.
ape pattheth 600-1000 bike keepayak thibba slfp paththe set ehekata dannam e ekakwth penna na wikunalada manda
400cc withrayi thiyan inne
"Mage yaaluwek Supermotard event eke innawa, hema race 1kama Place karanawa.. minihamai onna kiwwe"

Pulsar 200
අවුරුදු 11ක් වෙනවා දැන් අරන්. 40k දුවලා තියෙන්නේ තාම. ටයර් සෙට් එකයි මාරු කලේ අවුරුදු 11ටම
දැන් නම් පැදෙන්නෙම නෑ ලඟ වත්. ස්ටාර්ට් කරනවා. සර්විස් කරනවා. වොශ් කරලා තියන් ඉන්නවා. කවදාවත් වැටිලා පෙරලිලා නෑ.
![]()


ඕක අල්මාරියේ දාලද බන් තියෙන්නේ![]()


පස්සේ පස්සෙ ටවුමෙන් එහාට ගියේ නෑ. 
